The Innocents [S01 : E04] Sinhala Subtitles | ඩේබ්රො… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ The Innocents කතාමාලාවේ හතරවන කොටසයි.අපි බලමු මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ කොටසින් දකින්න ඇතිනේ ජූන් පාටියකට ගිහින් වෙච්ච හරිය. ඒවගේම තමයි ස්ටයිනර්ලා මැයගේ පස්සෙන් පන්නන එක නවත්තන්නෙම නැහැ.අද කොටසින් සිද්ධ වෙන්නේ හැරී ජූන්ට මේ සිද්ධ වෙන දේ පිළිබදව තවත් විස්තර සෙවීම සදහා ඉස්පිරිතාලෙකට ගොඩ වෙනවා. එතැනදී හෙදිය ලේ සාම්පලයක් අරගන්න කියපු වෙලාවේදී බය වෙනවා මොකද ස්ටයිනත් එහෙම දෙයක් කරානේ. ඒ බය තාමත් ජූන්ගේ හිතෙන ගිහින් නැහැ.කොහොමහරි හෙදිය මෙම අවස්ථාවේදී ජූන්ව අල්ලනවා. පස්සේ මෙයාල මේකට බය වෙලා මෙතනින් පැනගන්නව. ඒවගේම තමයි මෙයාලා අද තවත් දෙයක් ජූන්ගේ හැකියාවක් ගැන දන්නවා. ඔය අතරේ ජූන්ගේ තාත්තට පණිවිඩයක් ලැබෙනවා ජූන් මැක්ඩැනියල් කියලා කෙනෙක්ව ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් කරපු වගක්. ඉතින් මෙයාලත් එතනට පැමිණෙනවා. ඒවගේම තමයි ස්ටයිනර්ලත්. ඉතින් අපි බලමුකෝ ජූන්ට තමන් ඒ අරගත්තු ස්වරූපයෙන් ඉවත් වෙන්න ලැබෙයිද වගේම ඇයගේ තාත්තට ඇයව හොයාගැනීමට හැකිවෙයි කියල.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1303 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තුති සහො ….
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම දෙමු…
Super movies.spirima sub
Thank You
subata thanks saho…keep it up…
thx bn .
sub req ekak tynva kauru hari Ocean Gir eke season 2 ekta sub 1 dennako eke season1 vitarai dunne magin navattanva nh ane
thankq saho!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය