මේ මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම…. කතාව ගැන කියන්න ඕනේ නැ.මොකද කතාව ගැන විස්තරයක් දැනටමත් වෙබ් අඩවියේ තියන නිසා. නමුත් එකේ සිංහල සබ් නැති නිසා මම හිතුව මේකට සිංහල සබ් හැදුවනම් හොදයි කියල. මගේ පාඩම් වැඩ කටයුතු අස්සේ මේක කරපු නිසා ටිකක් පරක්කු උනා. ඒකට සමාව. තව දෙයක්, මේක මගේ පළමු වතාව නිසා ටිකක් ව…
මේ මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම…. කතාව ගැන කියන්න ඕනේ නැ.මොකද කතාව ගැන විස්තරයක් දැනටමත් වෙබ් අඩවියේ තියන නිසා. නමුත් එකේ සිංහල සබ් නැති නිසා මම හිතුව මේකට සිංහල සබ් හැදුවනම් හොදයි කියල. මගේ පාඩම් වැඩ කටයුතු අස්සේ මේක කරපු නිසා ටිකක් පරක්කු උනා. ඒකට සමාව.
තව දෙයක්, මේක මගේ පළමු වතාව නිසා ටිකක් වැරදිලා ඇති. එකටත් සමාව අයදින ගමන් මම නවතිනවා….ජය!
මීට පෙර පළකල ලිපිය.
ඔන්න ඉතින් උනු උනුවෙම බයිස්කොප් 1ක් දෙන්න තමයි මම මේ ලැස්ති වෙන්නේ. නමින් The Karate Kid. 1984 වසර ලොවපුරා කරාතේ උන්මාදයේ අලුත් ම ප්රතිනිර්මාණය. 1984 – 1994 දක්වා නිපදවපු බයිස්කොප් 3 ම ඩැනියෙල් සහ මාස්ටර් මියාගි යන ප්රධාන චරිත ගොඩක් ජනප්රිය වුනා. ඒ වගේ ම The Next Karate Kid නමින් එහි 4වන කොටස 1994 වසරේ තිරගත වුනා. කොලොම්බියා පික්චර්ස් සමාගම විසින් එලිදක්වන මේ අලුත්ම බයිස්කොප් 1ක ජනප්රිය නළු විල් ස්මිත් ගේ මුදලින් නිශ්පාදනය වන්නක්… ඒ වගේම තවත් අලුත් මුහුණක් අපට හදුන්වා දෙනවා. ඒ තමයි ජේඩන් ස්මිත්. ඒ කියන්නේ විල් ස්මිත් ගේ ආදරණීය පුතා. ඒ වගේම කලින් කථාවේ මියාගි ලෙස රගපෑ පැට් මෝරිටා ගේ මරණින් පසු (2005) මෙම බයිස්කොප් මාලාව අවසානය කියලා හිතුවත් නිශ්පාදන කණ්ඩායම තවත් අයෙක් ඒ සදහා යොදා ගෙන තියෙනවා. ඒ තමයි දක්ශ නළුවෙකු වන ජැකී චෑන්. ඉතින් තව අටුවා ටීකා මොකටද මේ බයිස්කොප් 1ක ගැන.
Dre Parker ඒ කියන්නේ ජේඩන් ස්මිත් ඩේට්රියෝට් ඉදලා චිනයට එනවා. ඒ තමන්ගේ මවත් සමග. නමුත් ඔහුගේ පාසල් දිවියේ ආරම්භක දවසේ ඉදලා ලැබෙන සංග්රාහ හෙතුවෙන් ඔහු හෙම්බත් වෙනවා. මේ අතර ඔහුව වරක් බේර ගන්නේ අසල ගොඩනැගිල්ලක සේවකයෙක්. ඇත්තටම එයා කවුද? ඔන්න මෙතනින් මං නවත්වනවා. ආදරය, මිත්රත්වය, වෛරය අතරින් සටන් කලවේ සැබැගුණ පෙන්වන මේ බයිස්කොප් එක මිනිත්තු 140 පුරා දිවයන ලස්සන බයිස්කොප් එකක්.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල ප්රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,842 downloadsDownload The.Karate.Kid_.2010.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනුෂ ලක්ෂාන්
Subtitles
141 comments
Tharindudoo
Chandana
i was waiting for this
චරිත
එළ. බලාගෙන යිටියේ මේක දානකම් තමා.
chandralal
ela math meka hoya hoya hitiye
ෂෙලින්ක - කටාර්
මමත් එහෙමයි...
මේක දායි කියලමයි මෙච්චර කල් බාන්නේ නැතුව බලාගෙන හිටියේ...
ගෝලයාට ස්තූති වේවා...Prasad
ela thanks
Dar[K]
අඩේ මේක ??? එලැස් !! මම අද කඩෙන් ගන්න කියල හිතන් උන්නේ වෙලාවට උදේ පාන්දර මේ පැත්තෙ කරක් ගහන්න ආවේ :D
SPND
copy 1a aul hapoi aparade bawe shik
susantha
thnks vava.
Ansh Lucky Sri Jay
අහ්, අහලා තිබුණා මේක නියම ෆිල්ම් එකක් කියලා.
බාන්න දාමි.Dhanuka Pathinayake
ඔ0 මම නම් පොරකන්නෙ නෑතුව පොලිමේම ඉදල බාන්න තමයි හදන්නෙ,හික්..හික්....
අකිල සහෝදරයට ගොඩක් ස්තුතියි මේක දුන්නට..........වසන්ත
සිංහල සබ් තිබ්බනම් කොච්චර හොදද
විදුර ඉමේෂ්
අප්පා මේක දෙනකන් බලාගෙන හිටියෙ.දෑන්මම බාන්න ඕනේ.
හෙළයා
එනකම් හිටියේ. බයිස්කෝප් එකේ නැත්නම් අයෙ කොහේ හොයන්නද ?
එල මචං.
DCD Weerawardhana
Thanks...
nm
Niyamai Thank you ......
Anonymous
මේකෙ කොපියෙ කොලිටියනම් ඒතරම් හොද මදි ඩවුන්ලොඩ් කරලම බලන්නකො
ashan kandy
meke tama hoda cpy yak na ne da?
Asantha C
thanks machooo.............
nishantha
meka bawe naththe biscop ekenma banna ona nisai
mathiya
aiyo mama iye ra baluwa meka patta, habai me file ekakma thama download kare achcharama awlak na balanna puluwan,,,ela movie eka
හෙළයා
මචං. මේ කොපියේ අවුලක් තියනවද ?
පයිරට් බේ එකේ නෙගටිව් ෆීඩ් බැක්ස් තියනවනේpalaamalla
බොහොම ස්තුතියි
ashan kandy
mekanam banne natho.... :(
උදය
ela ne.......
ගෝලයා
පිටපත පිළිබඳව පොඩි ගැටළු කිහිපයක් අපේ යාළුවොන්ට ඇතිවෙලා වගේ. ගුරා කියන පරිදි එතරම්ම කේස් නැහැ, කෙසේ වෙතත් ගුරු ගෝල සාකච්ඡාවකින් අනතුරුව ලිපියට මම තවත් සබැඳුමක් එක් කලා. බාල ගුණ දොස් කියන්නකෝ... :)
සිදුවූ ප්රමාද දෝෂයට සමාවෙයල්ලා. :)
kathu
Copy 2ම අඩුපාඩු තියෙනව වගෙ.. කමක් නෑ.. බාල බලලම ගුණ දොස් වදාරන්නම්..!!
පොඩි මෑන්
එල එල මමත් මේක දෙනකම් තමයි බලන් හිටියේ.
ඔන්න බාන්න දැම්මා.
බොහොම ස්තූතී...මනියා
මේකේ තාම DVDrip නෑ.. මේ කොපිය චාටර්...
Akiyoshi
onna saho mamath abuwa......thanks very much
ashan kandy
"Clash Of The Titans" Dvd rip ekak avillo....... sinhala sub ehema denta hitanawanam kalinma kiyandooooo....
සෑම්
ස්තුති
Danuka
ko me link dekenma banna bahane??
mokadda wula?වසන්ත
@ ashan kandy
“Clash Of The Titans” සිංහල සබ් අද හෙටම දෙනවලු මචං බාල තියාගනින් බලන්න එපා
සයිලන්ට් හන්ට(ර්)
a aiye meke link eka wada nane help me
AL1717
meka MAma NAm Bala Denata Dawas thuna hatharak Wenawa.
Video Echarama Quality ne.
Mama Nam Kiyanne Poddak Iwasala Inna Kiyala.
Mokada Low Q Ekak Bala Mewage Maxxaa Movie Ekak Balana Eka Aparadayak.DVDripak Enakama Iwasala Imu neda...?
Ruwan Bhagya
thanks bro............
Pasindu
ayyoo.... mehema kiyanawane...
Upgrading some stuff, database is in use for backups, soon back again.. Btw, it's nice weather outside I think.Manula
Maxxxa............
උදාන
ela ela maxa....
hemantha samarakoon
ඔන්න මාත් බානව...හැබැයි සබ් දැම්මනම් නියමයි නේද ..?
හෙළයා
දැන් බාගෙන බැලුවා. එච්චරම අවුලක් නෑ. චයිනීස් වල සබ් නැති එක පොඩ්ඩක් අඩුයි.
කොහොම වුනත් ස්තූතියි මචං
$uvin
ela ela! thanx! ko apita "clash of The Titans" sinhala sub ekka??
anuwa
man torrent eka bala thiyenne danata dawas 4 withara kalin..bt case eka sinhala SUBs denna widiyak nathda... ?
dhanunet
MAXAAAAAAAAAAAAAAA thanks macha
dinu
elakiri wedak,apita tawa denna..
chamath
onn mammath bann adanawa saho thnk u wewa.ela thawa horror film ekka ehena danna ok
සයිL3න්ට්[කිL3ර්]
මචං පයිරේට් බේ එකේ කමෙන්ට් බැලුවෙ නැද්ද? පයිරේට් බේ එකේ ටොරන්ට් එක නම් චාටර් වගේ. අනිත් එක කොහොමද දන්නෑ. කෙහෙම උනත් කමක් නැහැ තැන්කූ...! :lol:
kathu
copies 2ම මම recommend කරන්නෙ නෑ.. චාටර්.! DVD rip එක එනකම් ඉවසමු..!!
charitha
patta film eka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Mamai 1st,,MAchoo meka DVDRIP da???