MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිදමිත් තරංගනාට්‍යමයවික්‍රමාන්විතසිංහල උපසිරැසි

The Kingdom (2007) Sinhala Subtitles | ත්‍රස්තයින් සොයා රාජධානිය හෙල්ලූ අපූරු මෙහෙයුම [සිංහල උපසිරැසි සමග]

Rating: 8.9/10. From 41 votes.
Please wait...

කතා දෙකක් නෑ. පොඩ්ඩක් විතර පරණ වුනත් පට්ටම පතුරු බයිස්කෝප් එකක්. මට පුදුම කවුරුවත් මේකට සබ් නොකරපු එකයි. IMDB අගය 7/10 ක් අරන් තියෙන්නේ 111,114 කගේ මනාපයෙන්. සවුදිය කියන්නේ තෙල් නිෂ්පාදනය අතින් ලෝකයේ පලවෙනියටම ඉන්න රටක්. 1932 දී ඉබන් සවුඩ්, වහබි ඉස්ලාම් රණශූරයින් සමඟ එකතු වෙලා අරාබි අර්ධද්වීපයෙන් සෑහෙන කොටසක් අල්ලාගත්තට පස්සේ සවුදි අරාබිය පිහිටවනු ලැබුවා. 1932 දී සවුදි අරාබිය තෙල් හොයා ගත්තා. තෙල් නිසා තමයි ඇමෙරිකාව හා සවුදි අරාබිය අතර මිත්‍රත්වයක් ඇති වෙන්නේ. කොහොම වෙතත් මෙතනදි නම් ත්‍රස්තවාදය හින්දා ඇමෙරිකානුවන් මිය ගිය හැටි ගැන කතාවකුයි යන්නේ. සවුදි අරාබියේ රියාද්වල සිදුවෙන බෝම්බ පිපිරීමකින් FBI විශේෂ නියෝජිත ෆ්‍රැන් මිය යනවා. ඒ වගේම තවත් ඇමෙරිකානුවන් විශාල පිරිසක් මිය යනවා. FBI එකේ ඉන්න් ෆ්‍රැන්ගේ යාලුවෝ හතර දෙනෙක් යනවා මේ අභිරහස විසඳන්න හිතාගෙන සවුදි අරාබියට. විසඳන්න කියලා කිව්වට මේ යන්නේ අර යාලුවගේ මරනේ පලිය ගන්න හිතාගෙනයි.

මේ ටීම් එකේ නායකයා තමයි රොනල්ඩ් ෆ්ලෝරි (Jamie Foxx). ඒ රටේ තියෙන නීති, සංස්කෘතික බෙදීම්, මිනිසුන්ගෙන් එල්ල වෙන විරෝධතා හමුවේ සාමකාමීව විසඳගන්න පුලුවන් වෙයිද? කොන්ද කෙලින් තියාගෙන ආපු වැඩේ කරගන්න සවුදි පොලිසියේ උදව් ලැබේවිද? අන්තිම හරියේ තමයි නියම ෆයිට් ටික තියෙන්නේ. ෆයිට් කීවේ අවි ආයුධවලින් වෙඩි තියාගන්න නියම තාත්වික දර්ශන ටිකක් අඩු නැතුව බලන්න පුලුවන් වේවි.

2007 නිකුත් වුන එකක් වුනාට කැපී පෙනෙන නළු නිලියන් පිරිසක් රඟපානවා. අධ්‍යක්ෂකතුමා තමයි Peter Berg කියන ඇමෙරිකානු අධ්‍යක්ෂවරයා. ඔහුගේ චිත්‍රපට වුන Mile 22 (2018), Lone Survivor (2013), Deepwater Horizon (2016), Patriots Day (2016) වගේ චිත්‍රපටවලට දායක කරගත්ත Mark WahlbergThe Kingdom 2007 ටත් දායක කර නොගත්ත එක ගැන නම් මට තියෙන්නේ පුදුමයක්. උපසිරැසියට නම් උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා. The Curious Case of Benjamin Button (2008) චිත්‍රපටයට සිංහල දුන්නට පස්සේ මෙහෙම එක රැයින්ම, වේගෙන්ම, එක හුස්මට උපසිරැසියක් දුන්නේ මේකටයි. අනික උපරිම ගුණාත්මක උපසිරැසියක් කියලා බය නැතුව කියන්න පුලුවන්. පැය 1යි මිනිත්තු 50ක් ඔයාලා හුස්ම ගන්නේ නැතුව මේක බලයි. ඒ වුනාට හුස්ම හිර වෙන්න කලින් කමෙන්ට් එකක් දාලා යන්න කැමති අය විතරක්. මේ චිත්‍රපටයේ කියන අන්තිම වචන ටික තමයි පට්ටම. බලලම දැනගන්නකෝ මොනවද ඒ කියලා.

ජයෙන් ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8156 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

47 thoughts on “The Kingdom (2007) Sinhala Subtitles | ත්‍රස්තයින් සොයා රාජධානිය හෙල්ලූ අපූරු මෙහෙයුම [සිංහල උපසිරැසි සමග]

  • Anonymous

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️ ජය ♥️

    Reply
  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • ගොඩක් ස්තූතී සහෝ…..

    Reply
  • Anonymous

    Sub ekata thanx
    Film eka balala apahu comment karannam
    Jayawewa

    Reply
  • Nilupul Wijayawardhana

    Thank you!!!!

    Reply
  • Hasitha Madush

    ස්තූතියි සහෝ පට්ට ෆිලුමක්

    Reply
  • Thanks hodai oyalata supiri Malli sub aka Jaya wewa….

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Gayantha1991

    Thanks broooooooi

    Reply
  • Nilupul malindu

    බොහොම ස්තූතියි sub එකට,,,

    Reply
  • Rashmika_yasintha

    thank you brother….

    Reply
  • Pramukmili

    thanxxx bro……..

    Reply
  • blackLion007

    Thanks bro……………

    Reply
  • kavishka_malitha

    Me wage parana supiri film hoyala danvta thanks saho
    Me wage digatama sub krnna suba pathanava

    Reply
  • Mahesh Rajapaksha

    Thanks for the sub…

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • geethkamal

    sub ekata tnx saho

    Reply
  • පිලුම නම් සුපිරියටම ඇති කියලා හිතෙනවා.
    ගොඩක් ස්තුතියි උපසිරැසියට.
    දිගටම උපසිරැසි දෙන්න.
    තෙරුවන් සරණයි…!

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • thanks bro sub eakata

    Reply
  • super brother thanks a lot more

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තුතියි සහෝ..
    නියම වැඩක්.. ජය…!!! ;D

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *