The Lady (2011) With Sinhala Subtitles | යකඩ සිතැත්තී.. [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් යාළුවෝ ඔක්කොටෝම. කාලෙකට පස්සේ තවත් අළුත් උපසිරැසියක් අරන් ඔයාලව හම්බෙන්නයි ආවේ. බෙහොම කාර්යබහුල කාලයක් ගෙවක අතරේ ලැබෙන පුංචි ඉඩ ප්‍රස්ථා යොදාගෙනයි සබ් එක කරන්න වුනේ. මේ ගේන්නේ මගේ හය වන උපසිරැසිය. මේ පාර මම තෝරගත්තේ වැඩිය කට්ටිය බලයි කියලා හිතන එකක් නම් නෙමෙයි. මේක චරිත කතාවක්. චිත්‍රපටයේ නම The Lady.
මේ චිත්‍රපටයේ කතා තේමාව වන්නේ මියන්මාරයේ නැත්නම් බුරුමයේ සිටි විපක්ෂ නායිකාවක් වන අවුන් සාන් සුකී මහත්මියගේ ජීවිත කතාවයි. එතුමිය එවකට තිබූ ඒකාධිපති හමුදා පාලනය එරෙහිව ජනතාව වෙනුවෙන් සටන් කල අයරු ඔවුන්ගේ තාඩන පීඩන වලට ලක්වීම්, දේශපාලන සිරකාරියක් ලෙස වසර ගණනක් නිවාස අඩස්සියේ සිටි අයුරු ඇතුළුව එතුමියගේ ජීවිතයේ විශේෂ අවස්ථා මෙම චිත්‍රපටයෙන් මනාව පිළිබිඹු වෙයි. ඇය තම පවුල පවා කැපකරමින් තම රට උදෙසා කළ කැපවීම නිසා ඇයට නොබෙල් ත්‍යාගයද හිමිවිය.
ඉතිං මම කිව්වා වගේ මේවා බලන්න කැමති අය කම් හුගක් අඩුයි. ඒත් බලන්න. මොකද චරිත කථා වලින් අපේ ජීවිත වලට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි. බලන ඇත්තෝ බලත්වා. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක්!!
[button link=”https://goo.gl/Dd8By0″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1844 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/IsuruKL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි…. බොහෝම ස්තූතියි උපසිරැසියට
මා කැමති නිර්භීත දේශපාලන චරිතයක්, ඩවුන්ලෝඩ් කර නරඹා අදහස් දක්වන්නම්. ස්තුතියි ඔබගේ නිර්මාණයට!
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේවා තමා බලන්න ඕනේ film.බොහොම ස්තුතියි සහෝ sub වලට.
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොමස්තූතියි උපසිරසට සහෝ….
ගොඩාක් ස්තුතියි sub එකට ,
දවස් දෙක තුනක්ම බයිස්කෝප් එකට ආවා අලුත් sub දීපු ෆිල්ම්
බලන්න, අද නම් හොද එකක් හම්බුණා….
tnx
මේක නම් අනිවාර්යෙන්ම බලන්න ඕනේ කතාවක් සහෝ.
උපසිරැසියට බොහෝම ස්තුතියි.
මේ වගේ කතා බලන්න වගේම උපසිරැසි කරන්නත් ගොඩක් අය මැලි කරනවා.
මේ වගේම තවත් කතා ඉදිරියට ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
me film dekatath sub denna please….
Ela eka.wade niyamay bro