Watch Trailer

The Lake House (2006) with Sinhala Subtitles| තවත් එක් සුන්දර ආදර කථාවක්… [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ අද අරගෙන ආව ටිකක් විතර පරන සිනමා පටයක්. පරණ උනාට මේක ලස්සන ආදර කතාවක්. අවසන් වෙනකම් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් කතාවක්. වැඩිය විස්තර කියන්න ඕනෙ නැහැ පරන ලිපියෙ චාමර අධිකාරි සහෝදරය කතාව ගැන ලස්සන විස්තරයක් එක්ක ලිපියක් දීල තියෙනව. සිනමාපටය ගැන කියනවා නම් මේක ඇවිල්ල IMDb දර්ශක…

The-Lake-House-(2006)

කාලෙකට පස්සෙ අද අරගෙන ආව ටිකක් විතර පරන සිනමා පටයක්. පරණ උනාට මේක ලස්සන ආදර කතාවක්. අවසන් වෙනකම් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් කතාවක්. වැඩිය විස්තර කියන්න ඕනෙ නැහැ  පරන ලිපියෙ චාමර අධිකාරි සහෝදරය කතාව ගැන ලස්සන විස්තරයක් එක්ක ලිපියක් දීල තියෙනව.

සිනමාපටය ගැන කියනවා නම් මේක ඇවිල්ල IMDb දර්ශකයේ නාට්‍ය, මනඃකල්පිත සහ ආදර ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. 16 June 2006 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 1යි මිනිත්තු 39ක් පුරා දිවෙන, විවිධ චිත්‍රපට සම්මාන උළෙලවල් 3කින් සම්මාන 2ක් හිමි කරගෙන ඇති අතර තවත් සම්මාන 2කට නිර්දේශ වී ඇති මෙම සිනමා පටය සම්මාන ලාභී අධ්‍යක්ෂක Alejandro Agresti විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයකි. මෙහි ප්‍රධාන චරිතයට ඔයාල කවුරුත් දන්නThe Matrix කථා මාලාවේ මෙන්ම John Wick (2014)හි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වූ සම්මාන ලාභී නළු Keanu Reeves (ඇලෙක්ස්) ලෙස රංගනයෙන් ධායක වන අතර ප්‍රධාන නිලිය ලෙස The Blind Side (2009), Gravity (2013) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ ඔස්කාර් සම්මාන ලාභී නිලි Sandra Bullock (කේට්) ලෙසත් රංගනයෙන් ධායක වෙනවා. ඇය මෙම සිනමා පටය වෙනුවෙන් 2006 වසරේ Hollywood Film Awards හි වසරේ හොඳම සහාය නිලිය සම්මානයද දිනා ගන්නට සමත් වෙනවා. තවද මොවුන් දෙදෙනා මෙම සිනමා පටය වෙනුවෙන් 2006 වසරේ Teen Choice Awards හී වසරේ හොඳම හාද්දට හිමි සම්මානයද දිනාගෙන තිබෙනවා. ඒ වගේම මේ සිනමා පටය IMDb දර්ශකයේ 6.8/10 වැනි ඉහල අගයක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්  😀  😀

පෙර පලවූ ලිපිය

මම අද ඔයාලට ගෙන්නෙ අමුතුම ආකාරයේ ආදර කතාවක්, ඒ කියන්නෙ කවුරුහරි ඇහුවොත් ලෝකයේ ලස්සනම ආදර කතා අලලා හදපු චිත්‍රපටි මොනවද කියලා, අමතක නොකර කියන්න පුලුවන් කතාවක් තමයි මම අද ඔයාලට දෙන්ට යන්නෙ. මේකෙ ප්‍රධාන චරිත දෙක රඟපාන්නෙ Keanu Reeves(Alex Wyler) සහ Sandra Bullock(Kate Forster), මොවුන් දෙදෙනා අතර ඇති වෙන ආදර කතාවක් තමා මෙහි තෙමා කතාව වන්නෙ. Alex Wyler කියන්නෙ ගෘහ නිර්මණ ශිල්පියෙක්. නමුත් ඔහු ජිවත් වන්නෙ 2004 වසරෙයි, Kate Forster කියන්නෙ වෘත්තියෙන් ඩොක්ටර් කෙනෙක්. නමුත් ඇය මේ කතාව තුල ජිවත් වන්නෙ 2006 වසරෙයි. මොවුන් දෙදෙනා අතර මුල්ම හමුවිම සිදු වන්නෙ Lake House එක ලඟ තියන mailbox හරහායි. එතන් පටන් මෙම කතාව දිග හැරෙන්නෙ අදර කතාවක් හැටියටයි. ඉතින් යාලුවනෙ, මේ කතාව බාලම ඉතිරි ටික රසවිදින්ඩ කියල අරධනා කරනවා, ඒ වගෙම ඒක නරඹලා පොඩි comment එකක් දානව නම් මට ගොඩක් සතුටුයි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය චාමර අධිකාරි. සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

Rudderless (2014)

 

 

650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

D33F828FE25019CC11608E83049BF89F9842C9CE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,812 downloadsDownload The.Lake_.House_.2006.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,812 downloadsDownload Subtitles45 KB

71 comments

  1. SPND

    tnx machan tnx a lot!sinhala sub thibbanam top!tnx again!

  2. Viraj

    Thank you very much!!!

  3. chamila

    thanks.....

  4. හසිතා

    බොහොම ස්තුතියි...බලමු කතාව හොදයිද කියලා

  5. chandima

    බලමු... බලමු... නියමෙට ඇති.....!!
    ස්තුති වේවා......

  6. shehan

    thnx

  7. Soysa

    Ela ela.... bohoma pin

  8. halaya

    thanks machan..dawas 3kata passe film ekak dala..

  9. හේමාල්

    DOWNLOAD KARALAMA KIYANNAM HODA NARAKA.THANK YOU !!!

  10. jshan

    tnxxxxxx tnxxxxxxxx

  11. SanathK

    love story ekak nam balannama epaye. thanx hode.

  12. වන්නි

    මචං ලා මේ චිත්‍රපටය ගැන කතා කරන්න මට වචන නෑ බොලල්ලා... ඒතරම්ම සුපිරි කතාවක්. බාන ඕන කෙනෙක්ට කවදාවත් පාඩුවක් වෙන්නෑ... පට්ටම පට්ට ලව් ස්ටෝරියක්. අනිවා බලන්න... මේක ආපහු බලන්න මට මතක් කිරීම ගැන ස්තූතියි!

  13. AkaLanka27

    මරු මරු......

  14. උදය J G

    කතාව නම් සිරා වගේ...... බාලම බලමු... ජයවේවා !!

  15. Praසන්ன

    තෑන්ක්ස්

  16. Saliya

    මම මේ චිත්‍රපටියේ ඔරිජිනල් ෆිල්ම් එක (Il Mare කියන දකුණු කොරියානු චිත්‍රපටිය) බලල තියෙනවා. ඒක පට්ට කතාවක්... මේකත් එහෙම ඇති.. බලන්න ඕන...

  17. Praසන්ன

    ස්තුතියි...

  18. Air Bender

    maxxxa machan,,,,dowloading,,,,,,,,Thaanxxxxxx machaan

  19. miky

    maxxaaaaa :)

  20. deeps

    DOWNLOADING!!!!! දැක්ක ගමන් ආසා හිතුනා බලන්න..එත් ඉතින් කොහෙද බාගන්න පැය 4 ක් පහක් ඉන්න ඕනෙනේ

  21. roshan

    onna kolla masekata passe bassa gemata

  22. mewi

    ane ammo sahena kaalekin man asa jaathiye film ekak, thank u saho..

  23. රාම් රාජ්

    thaks

  24. Praveen

    thankx kollaaaa..

  25. nuwan

    ela kiri machaaaan

  26. AL1717

    Ade macha nmama meka DL Kara ganna Torent Ekak Heuwa Eth Ekakawath Seeds Thibbe ne.

    Thanks machan Meka Dunnata

    Jaya Wewaa

  27. තරිදු

    thanks…..

  28. me

    Thanks

  29. Uraj Deemantha

    හෙට ඔෆිස් ගිහිල්ලම බානවා..... :D වැරදුනා අද ඔෆිස් ගිහින්ම බානවා...... :)

  30. sajith

    man nam akamathima katha.. eeth eka amuthuma vidihakata thiyenne needaa.. baanawa dannmama... thaks sahoo..

  31. halapaya

    Love nam ithin ela :)

  32. dinnu

    onna mamath banwooooo.jayawewa.

  33. mahesh

    මම මේ වෙබ් පිටුවට අවේ ලගකදී.
    එත් මම මෙහි ගොඩක් ෆිල්ම් එක දිගට බැලුව.එත් දැන් නම් කනගාටුයි කියන්න සිංහල උපශීර්ෂ තියෙන ෆිල්ම් ඇත්තෙම නැනේ.මම ආසයි මේ වගේ ආදර කතා වගේම බය හිතෙන ෆිල්ම් වුනත් බලන්න.මම දන්නේ නෑ කොහොමද උපශීර්ෂ ෆිල්ම් එකකට දාන්නේ කියල ,ඒවා දන්නා අය ගොඩාක් ඉන්නවනේ. ලස්සන හොඳ ජාතියේ ෆිල්ම් ටිකක් උපශීර්ෂ සමග බලාපොරොත්තුවෙමි
    බුදුසරණයි

  34. Jayan Chamal

    sinahala upasirasath tibanam gindara kiyala vadak na thanaks machan

  35. kenny

    එලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලල.............

  36. wasala d.s.

    ela kiri.........

  37. Anonymous

    සිංහල නැත්තේ ඇයි දෙයියනේ...?
    අනික මේ අඩු මෙගා බයිට් ගානක් තියෙන කොපිත් අල්ලලා දෙන්ට අප්පා...

  38. Ajith

    tnxxxxxx very nice film........all the best my dear ..............

  39. chamila

    hodai

  40. Asin

    thanks :)

  41. a

    b

  42. ann

    ggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggg

  43. c

    machanla sinhala sub neadda... aiyoooooooooooooooooooooooooooo...

    ela ela thanks bro..

  44. mark

    mamat dan dwn lord karanawwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww

  45. anna

    wade elaazzz...

  46. DMS

    බොහොම ස්තුතිය්

  47. cx

    maru ah

  48. ishanka

    balama balamu... sthuthi saho....

  49. Ud

    mat bewa saho.. Akenama... thnxxxx..

  50. omeru tennakoon

    macxxxxa....machan best of luck...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.