කොහොමද කට්ටියට, මේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. තව උපසිරැසි කරන්න කියලා දිරිමත් කරපු සමීර සහෝදරයට මම මුලින් ස්තූතිවන්ත වෙන්න ඕනි. මේ ෆිල්ම් එක Action, Crime ගණයට වැටෙන ෆිල්ම් එකක්. මේකෙ අධ්‍යක්සකවරයා තමයි Isaac Florentine. ඒවගේම මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.1 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්…
කොහොමද කට්ටියට, මේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. තව උපසිරැසි කරන්න කියලා දිරිමත් කරපු සමීර සහෝදරයට මම මුලින් ස්තූතිවන්ත වෙන්න ඕනි. මේ ෆිල්ම් එක Action, Crime ගණයට වැටෙන ෆිල්ම් එකක්. මේකෙ අධ්‍යක්සකවරයා තමයි Isaac Florentine. ඒවගේම මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.1 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා විදියට රඟපාන්නෙ Undisputed චිත්‍රපටයෙ බොයිකගෙ චරිතෙට පණ පොවපු Scott Adkins. එහෙනම් වැඩි කතා නැතිව ෆිල්ම් එක් පැත්තට හැරෙමු.
කෝල්ටන් කියන කෙනාගෙ සහෝදරියගෙ දුවව මත්ද්‍රව්‍ය ජාවරම්කරුවො වගයක් පැහැරගෙන යනවා. ඒ ග්‍රාසියා කියන මෙක්සිකානුවගෙ බෑණා. ඉතින් කොල්ටන් යනවා අර ගෑණු ළමයා බේර ගන්න.එවෙලෙ කොල්ටන් ග්‍රාසියාගෙ බෑණගෙ බෙල්ලෙ තිබුනු පෙන් ඩ්‍රයිව් එකක් අරන් එනවා. ඒකෙ තමා ඒගොල්ලන්ගෙ ජාවරම් ගැන ඔක්කොම විස්තර තියෙන්නෙ. මේක ගන්න ඒ ජාවරම් කරුවො කෝල්ටන්ගෙ පස්සෙන් එනවා.
මේ විදිහට තමා කතාව ගලා ගෙන යන්නෙ.ඉතුරු ටික ෆිල්ම් එක බාලම බලන්න. එහෙනම් තව හොඳ ෆිල්ම් එකකින් හම්බෙමු. ජය වේවා!!
700 MB (720p BluRay) කොපිය මෙතනින් බාගන්න
00DE9F9C54EB9519FE7FBA93518DE25CE74A5452 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,093 downloadsDownload Close-Range-2015.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/චලේන්ද්‍ර-සෙනවිරත්න1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලේන්ද්‍ර සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලේන්ද්‍ර සෙනවිරත්න
Subtitles
32 comments
keshara
Chalendra Senaviratne
tnx bro
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහෝ..ඉක්මනටම තව එකක් දෙමු.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…thanks CHALENDRA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalendra Senaviratne
aniwaryen saho tnx
chamath
ela machn...digatama karagena yaman
Chalendra Seneviratne
aniwaryen mcn tnx
asitha
ela machan.thanks
Chalendra Seneviratne
elama mcn
Sameera
thanks...
nalinda
thank you
thisal
එලම පට්ට නලුවෙක් බන් මු තැන්ක්ස් සබට
Sadu..
බොහොම තුති සබ එකට සහෝ. මරු ෆිලුමක්නේ. b.s
ravindu
thanks saho....................
pubudu
Adoo polladawan film eke sub eka dapanko
rajitha
Thanks machan.....!
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
ජය වේවා...!!!indika
බොහොම ස්තුතියි... :)
රොයිලි
බොහොම ස්තූතියි චලේන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pramuk
thanxxx
Chamara
thanks saho....
Gayan
tnx bro
Kanishka Kavinda
thanks bro
Ashan chathuranga
දැන්නම් පට්ට ස්පීඩ්.නියමයි.....
Dulitha_Chiran
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
ravindu prabashwara
Sub එකට thanks සහෝදරයා
Tharindu Athukorala
elama
suranuwan
thanks...
Supun_no
Thanks
Anonymous
THANKS
Anonymous
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Advertisement
![Close Range (2015) with Sinhala Subtitles | පවුල වෙනුවෙන් මෙහෙයුමක.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Close-Range-2015.jpg)

Super bro