Watch Trailer

The Last Airbender (2010) with Sinhala Subtitles | ලොවටම එකයි… [සිංහල උපසිරසි සමඟ]

ඕන් එහෙනම් අද අපි අරගෙන ආව ලොකු පොඩි සැමට බලල රසවිඳින්න පුළුවන් ජාතියෙ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කෙරුනේ ලොව සෑහෙන්න ප්‍රසිද්ධියට පත් වෙච්ච Nickelodeon රූපවාහිනී නාලිකාව ප්‍රචාරය කල Avatar: The Last Airbender කාටූන් කතා මාලාව වටායි. ලංකාවෙ ලොකු පොඩි සැම අතරෙම මේ කාටූන් කතා මාලාව සෑහෙන්න…

ඕන් එහෙනම් අද අපි අරගෙන ආව ලොකු පොඩි සැමට බලල රසවිඳින්න පුළුවන් ජාතියෙ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කෙරුනේ ලොව සෑහෙන්න ප්‍රසිද්ධියට පත් වෙච්ච Nickelodeon රූපවාහිනී නාලිකාව ප්‍රචාරය කල Avatar: The Last Airbender කාටූන් කතා මාලාව වටායි. ලංකාවෙ ලොකු පොඩි සැම අතරෙම මේ කාටූන් කතා මාලාව සෑහෙන්න ප්‍රසිද්ධ වුනා.

කතාව මෙන්න මෙහෙමයි. මේ කතාව දිග හැරෙන ලොව ප්‍රධාන වශයෙන් මිනිස් කොට්ටාශ හතරක් වෙසෙනවා. මේ මිනිස් වර්ගන් හතරට ලොව මූලික පදාර්ථයන් වෙන පොළොව, වාතය, ජලය සහ ගින්දර Bend කරන්න පුලුවන්. මෙයාලගෙ සටන් සිද්ධ වෙන්නෙ මේ පදාර්ථ bend කිරීමෙන්. ලොව සාමය පවත්වාගන්නේ, ලොවටම එකෙක් වන, නැවත නැවත ඉපදෙන, Avatar නමින් හදුන්වන, පදාර්ථ හතරම bend කරන්න පුළුවන් පුද්ගලයෙක්. හදිස්සියේම Avatar Roku මිය යනවා. අළුත් Avatar ඈති වන්නට පෙර අග්නි දේශය (Fire Nation) ලොවම යටපත් කර ගැනීමේ මෙහෙයුම අරඹනවා. කතාව කියන්නෙ ජල දේශයේ (Water Nation) හි Katara විසින්. එතනින් එහාට කතාව ඔයාලම බලන්න.

මම කීව වගේ මේ කතාවේ කාටූන් මාලව සෑහෙන්න ප්‍රසිද්ධ වුනා. ඒ මේ කතාවේ තිබ්බ සුපිරි බව නිසාමයි. කාටූන් මාලවට season තුනක් තිබුනා. කතාව දිගයි, සියුම් තැන් එමටයි. චිත්‍රපටියට ගොඩ නැගුවේ පළමු සීසන් එක පදනම් කරගෙන. හිතන්න කොච්ච්ර අමාරු වෙයිද ඔය කතාව පැය 1.5 ක් ඇතුලට ගන්න. අන්න එතන තමයි අලය තියෙන්නෙ. මටනම් කතාව අපරාදෙ වගේ, ඒ මම කාටූන් මාලාවේ තදබල ප්‍රේක්ශකයෙක් නිසා වෙන්න ඇති. ඔයාලත් බලන්නකෝ, සිංහල උපසිරැසිත් තියෙනවනෙ. 😉 බලල ගුණ දෙස් කියන්ටකෝ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

24,287 downloadsDownload The.Last_.Airbender.2010.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles by

වා.මු. නිලන්ත

Subtitles

24,287 downloadsDownload Subtitles58 KB

112 comments

  1. රෝහිත prasanga

    අද cora ෆිල්ම් එකක්නේ දලා තියෙන්නෙ. thank u macho.....

  2. chamila

    Meka baluwane..... maxxa film aka......

  3. Tharindudoo

    Maath meka baluva :{
    apraade,,danne nahane baiscope 1n deyi kiyala..

    hamoma balanna,,kora film 1k,,meke tv series 1 nam siraama siraa,,

  4. iampissa

    math baluwo

  5. Niranjan

    මමත් මෙක බලුවා.
    maxxa ෆිල්ම් එක.
    අනිවා බලන්න ඔනෙ ෆිල්ම් එකක්

  6. ලැසී

    එලම එල ෆිල්ම් එකක් දිගටම ඔහොම යං

    කෝ මටත් බයිස්කෝප් එකේ ලිපි ලියන්න Auther පදවියක් ඉල්ලලා මේල් එකක් දැම්මා තාම ප්‍රතිචාරයක් නම් නෑ ඒකට පොඩ්ඩක් ඒ ගැන බලන්න ඈ

    මොක උනත් ෆිල්ම් එක නම් කොරම තමා

  7. chamath

    amma ela nila saho maxa film eka meka enakan thamai balan hiteye apith .thanks onna ehenam apith baganna damma ok .

  8. Tharindu Chat

    තැන්ක්ස් මචන්.... ඒත් මේ වාගෙ ෆිල්ම් වලට එච්චර ආසාවක් නෑ....

    පුලුවන්න්න දාන්න Catch Me If You Can, City Of God වගේ ෆිල්ම්ස්....

    ජයවේවා බයිස්කෝප්!!!!

  9. chamath

    saho meke piatapath 2mma hoada thathwaye thiyenawada saho? 400 mb ekath elada?

  10. අමල් ප්‍රසාද් සමරවීර

    apith banawooooooooooooo... sinhala ekka dunnata gooddddaaak thnxxx

  11. ලසන්ත ඉන්දික

    බලගෙනම හිටපු පිල්ම් එකක් නියමඉ machan

  12. චතුරංග

    මත්ත් බානවෝ

  13. KOK

    සිංහල උපසිරස සදහා බොහොම ස්තුතිවන්ත වෙනවා මොකද උපසිරස යෙදිමෙදි කන පරිප්පුව මම හොදට දන්නවා. උපසිරස නම් යෙදිමට වුනු මහන්සියට ස්තුතියි නමුත් චිත්‍රපටිය හිතුතරම සාර්ථක නැහැ මන්ද ක‍ටුන් එකත් එක්ක බැලු කල සැහෙන්න අසාර්තක වුනු අතර 2010 වසරෙ දෙවන අසාර්තක චිත්‍රපටිය ලෙසද මෙය හදුන්වයි. රංගන කුසලතානම් අන්තිම නරකයි නමුත් ත්‍රිමාන කරනය අතින් අති සාර්තකයි.

  14. Suren n. Semage

    400 MB පිටපත තියෙන නිසා බාන්නමයි හිත. නෙට් එක ගනන් උස්සනව බං. වෙලාවකට එපා වෙනවා. කමක් නෑ. චිත්‍රපටය සාර්ථක වුනත් අසාර්ථක වුනත් උපසිරැසිකරන මහන්සිය වෙනුවෙන් මගේ හදපිරි ස්තූතිය. මේ දවස් වල කමෙන්ට් එකක් දාන්න එන්නෙත් හෙන කට්ටක් කාලා මචෝ. නැතුව බයිස්කෝප් අඩවිය අමතක කරල නෙමෙයි.

  15. විකියා

    මරු :) ඉස්තූතියි සහෝ....මම නම් කලින් බැලුව හොද නිර්මානයක්....
    මේකෙ කා‍ටුන් කතා මාලාව නම් පට්ටයි..... ඒකත් කට්ටිය හොයාගෙන බලන්න
    ජයෙන් ජය :)

  16. Anonymous

    mama methanin films godak dl karagaththa.mama hema parama comment danna giyath harigiye nehe.oyage films tikanam ela.

  17. ajee

    බොහොම ඉස්තුතිය් ඔයා මෙ කරන සෙවයට.

  18. වා.මු. නිලන්ත පියසිරි

    Catch me if you can එහෙම උපසිරැසි එක්ක රූපවාහිනියේ එහෙම ගියා නොවෙද?

  19. Amila Nishantha

    බයිස්කෝප් සෙට් එකට බොහොම ස්තුතියි.. තව තවත් සින්හල සබ් දාන්න ශක්තිය සියලු අයට පතමි...... Thanks

  20. NuwanHunter

    tnx, මමත් බාන්නයි හදන්නේ..

  21. Prakash රoගන

    එල ආ .....දැන් සිOහල කොමෙන්ට් දාන්නත් පුලුවන්
    ලෙසියෙන්ම.හැමදාම කියනවා වගෙ,මෙ කරන වැඩෙට පින්.... :D

  22. Dhawala

    niyamay mama hamathanma hoyalth hambauneenaa

  23. Matrix

    film එක කාටුන් එක තරම්ම හොන්ද නෑහෑ. anyway thanks.

  24. අමිල නුවන් රණසිංහ

    මරු ෆිල්ම් එකක් වගේ. බාලම බලමුකෝ. තෑන්ක්ස්

  25. Dinuka

    බයිස්කෝප් කට්ටියටම බොහොම ස්තුතියි.

  26. ලැසී

    @ වා.මු. නිලන්ත පියසිරි
    Catch me if you can රූපවාහිනියේ ගියාට ගොඩක් කට්ටියට බලන්න බැරි වෙලා ඉතිං නිලන්ත අයියේ සබ් දැම්මොත් නරකද?

  27. mahen

    මමත් මේක බලලා ඉවරයි
    බලන්න බැරි වුනු අය අනිවාරෙන්ම බලන්න
    නියම මුවි එකක් මේක

  28. maraya

    mama nam baluwa.niyama film 1ka.thanks

  29. බුද්ධික ජයනාත්

    මාරම පාර ...... මාර ලස්සනයි. තව දිගටම ෆිල්ම් එක තිබ්බනම් ගොඩ.. Thanks මචං........

  30. Niluka

    එල ..... එල

  31. Thusitha Sampath

    ස්තුතියි ..... මාර ලස්සන බයිස්කෝප් එක....
    :)

  32. sam 007

    CATCH ME IF U CAN Baiscope 1k kalin Dunnna wage mataki Poddak Check karala balanna

  33. Nadun

    thanks machan..

  34. Akalanka Yapa

    mama me film eka beluwe savoy hall eken, eth sinhala sub thiyena nisa ayeth balanawa. thank u very much macha.. great work! keep this good work up

  35. Anonymous

    mama sub denakan hitiye
    mama echchara kemathi nethi film ekak
    mokada cartoon eka tharam gathiyak ne
    cartoon ekanam patta
    kamak ne oya sub daapu nisama mama banawa

    thanks

  36. සාගර ස0ජිව

    ස්තුතීයි සහෝදරයා සි0හල සබ්වලට. ඔබතුමාගේ මහන්සියට මගේ කොමේන්ටුව උපහාරයක් වේවා.

  37. sahan

    good !!!!!!! එල

  38. buddhika

    thaks.......

  39. රොබින්හුඩ්

    ජයෙන් ජය ! උප්සිරසි වලට බොහොම ස්තූතියි සහො :-D

  40. Anonymous

    නියමායි ඒත් මම පෙරේද මේක බෑවනෙ :(

  41. indika

    පට්ටයි…..

  42. samee

    එල එල මමත් බලන්න හිතාගෙන උන්නු ෆිල්ම් එලක් ජය වේවා !!

  43. Ravinrosh

    maxxxaaa movie එක සි0හල සබ් දාලා දුන්නට නිලන්තට ගොඩාක් thnxx!!
    වාසල සහ බයිස්කෝප් කස්ටියටම ජයවේවා........!!!!!!

  44. Niranjan

    mama balapu copyatath me sub
    hodata wada karanawa.
    aye parak balanna ma wenawa ne
    thanaks for sub

  45. radi

    thanx..........

  46. Tharindu Chat

    මචන් City of God, Catch Me If You Can බයිස්කෝප් එකෙන්ම තමා අරන් බැලුවේ... ගොඩාක් තැන්කු...

    ම්ං කිව්වෙ ඒවා වගේ වෙන ෆිල්ම්ස් ටිකක් දාන්න කියලා... Real Based Films... :D

    ජයවේවා බයිස්කෝප්!!!!!!

  47. Ramraj

    ahh oya tiyenne. thank you

  48. poorna

    film 1 නම් නියමයි.

  49. susantha

    thnx sinhala sub 1 ma fillm aka maru.... :cool:

  50. Pradeep

    උපසිරැසි වලට ගොඩක් ස්තූතී!

Load more comments