MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Last Kingdom [S03 : E02] Sinhala Subtitles | වෙසෙක්ස් රාජ්‍යයෙ ද්‍රෝහීයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 14 votes.
Please wait...

ඔන්න එහෙනම් ගෙනාවා ලාස්ට් කින්ඩම් තුන්වැනි කතාමාලාවේ දෙවැනි කොටසත්. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙලා තියෙන්නෙ කියලා.

ගිය සතියේ කතාව ආරම්භයේ අපි දැක්කා ස්කේඩ් කියලා මායාකාරියක් අනාවැකියක් දකිනවා ඇල්ෆ්‍රඩ්ගෙ මරණය ගැන. ඉතින් ඒ පිළිබදව සැලවීමත් සමගම අර්ල් සිගර්ඩ් හෙවත් බ්ලඩ්හෙයා තමන්ගෙ සේනාවන් සමගින් වෙසෙක්ස් ආක්‍රමණය උදෙසා සැරසෙනවා. හැබැයි හේස්ටන් මේ පිළිබද ආරංචියත් සමගින් ඇල්ෆ්‍රඩ් වෙත පැමිණ ඒ පිළිබදව ඇල්ෆ්‍රඩ් වෙත සැල කොට සිටිනවා. ඉතින් මේ ආරංචිය ලැබීම සමග උත්‍රඩ්ගෙ උපදෙස් පරිදි ඇල්ෆ්‍රඩ් සේනා සංවිධානය කරනවා අර්ල් සිගර්ඩ් හා යුද්ධයට. එසේම සහය සදහා මර්සියාවේ එතෙල්රෙඩ් වෙතත් සන්දේශයක් යවනවා.

කොහොමහරි අර්ල් සිගර්ඩ් එකවරම ‍රාජ්‍යයනට පහර දෙන පුද්ගලයෙක් නෙවෙයි. ඔහු කුඩා ගම්බිම්වලට පහරදෙමින් ඒ ගම්බිම් කොල්ල කමින් මිනිසුන් මරමින් තැන තැන යන කෙනෙක්. කොහොමහරි උත්‍රඩ්ට හැකියාව ලැබෙනවා අර්ල් සිගර්ඩ්ගේ මායාකාරිය වෙච්ච ස්කේඩ්ව අල්ලගන්න. හැබැයි එතැනදී ස්කේඩ් උත්‍රඩ්ට සාපයක් කරනවා. ඒ කොහොම නමුත් උත්‍රඩ් ඇයව ඒෂින්හම් බලකොටුව වෙත රැගෙන එනවා. ඇය එහි සිටින බව දැනගන්නා බ්ලඩ්හෙයා තම සේනා සමගින් එහි පැමිණ ප්‍රාණ ඇපකරුවන් මරා දමනවා ඇයව නිදහස් කරනා ලෙස බල කරමින්.

කොහොම නමුත් ඩේන්වරුන් ගැන උත්‍රඩ් හොදහැටි දන්නා නිසා බලකොටුවේ රැදී නොසිට තමන්ට වාසියක් අත්වෙන කදු ගැටයක් මතට ඔවුන්ව ගෙන්වා ගෙන යුද්ධ කිරීමේ සැලැස්මක් යොදනවා. වෙනදා වගේම උත්‍රඩ්ගෙ මේ සැලැස්මට ඩේන්වරු අහු වෙනවා. වෙසෙක්ස් සහ මර්සියානු හමුදාවන් ඉදිරියේ බ්ලඩ්හෙයා පරාජය වී පලා යනවා. කෙසේ නමුත් යුද්දයේ ජයත් සමගින් යළි වෙසෙක්ස් වෙත පැමිණෙන උත්‍රඩ් හට අසන්නට ලැබුනේනම් සුබදායි පුවතක් නොවේ. දරු උත්පත්තියේදී ගිස්ලා මිය ගොස් තිබුනා. ස්කේඩ් සාපයේ පලවිපාක ඉස්මතු වෙමින් තිබුනා.

හොදයි එහෙමනම් මේ කොටහා ගැන මම වැඩි යමක් කියන්නේ නෑ. ඔයාලම බලලම දැනගන්න. තුන්වැනි කොටහා ඔයාලට රවිදු රුක්ෂාන් සහෝදරයා විසින් රැගෙන එයි. එහෙනම් මං කැපෙනවා. ඔබ සැමට ජයෙන් ජය.

-Destiny is all-
-දෛවය තමයි සියල්ල-

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8248 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “The Last Kingdom [S03 : E02] Sinhala Subtitles | වෙසෙක්ස් රාජ්‍යයෙ ද්‍රෝහීයා.. [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • KUSAL LIYANAGE

    ගොඩක් ස්තුති ජය වේවා

    Reply
  • geethkamal

    tnx saho sub ekata.jaya wewa

    Reply
  • sanjeewa-gunarathna

    ela..///

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • tnz saho sub ekata… ewara wenakalma demu.

    Reply
  • Charith Eranga Munasinghe

    Thanks sub ekata. ikmanata sub Dena ekath loku deyak….

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • harshahjk

    බොහෝම ස්තූතියි මධූක 2වෙනි කොටසත් ගන්නවා ජයවේවා

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *