The Last Kingdom [S03 : E08] Sinhala Subtitles | වෙන්වීම් සහ ශෝකයන්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ The Last Kingdom කතාමාලාවේ හත්වන කොටසයි. නිලුපුල් සහෝදරයාට කරන උදව්වක් හැටියට තමයි මේ කතා මාලාවට එකතු උනේ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී කුමක්ද සිද්ධ වෙන්නේ කියලා.
කලින් කොටසේදී දකින්න ඇතිනේ රැග්නා ඔහු තමන්ගේ යහනේදී නිදාගෙන ඉන්නකොටම ඇවිත් මරල දානවා. ඉතින් මොවුන් විශ්වාස කරන අන්දමට ඔහුට වැලහල්ලා ගාවය යෑමට නොහැකියි. කෙටියෙන්ම කියනවා නම් මොහු රණශුරයෙක් විදියට මැරුණේ නැහැ නැහැ. නමුත් උත්‍රඩ් මෙයට පිලියමක් හොයාගන්නවා. ඒ තමයි ඔහුගේ පවුලේ කෙනෙක්ගෙ රුධිරය රැග්නාගෙ අසිපත ලේ වලින් තෙත් කරොත් ඔහුට වැලහල්ලා ගාවට යෑමට හැකිවේවි කියලා. ඒවගේම තම්යෝ එතෙල්වුඩ් ක්රමන්ත්ර්ණයක් කිරීම මාර්ගයෙන් නැවත ඇල්ෆ්‍රඩ් ගාවටම පැමිණෙනවා. නමුත් ඔහු ඇල්ෆ්‍රඩ් හට ද්‍රෝහී වෙච්ච කෙනෙක්. ඒවගේම ඔහු ඇල්ෆ්‍රඩ්ගෙ ඥාතියෙක් වෙනවා. ඉතින් මොහුට ඔහුව මරණ්නත් බැහැ. ඉතින් ඔහු එතෙල්වුඩ්ගෙ එක් ඇසක් නැති කරනවා. ඕන්න ඔතන ඉඳන් තමයි අද කතාව පටන්ගන්නේ.අද කොටසේදී දැකගන්න ලැබෙයි එඩ්වර්ඩ්ගෙ මංගල්‍යට හැමෝම ලක ලෑස්ති වෙනවා. ඉතින් මෙම උත්සවයත් සමය හේතුවෙන් වෙසෙක්ස් මිනිසුන්ගෙන් පිරී ඉතිරි ගිහින් තියෙන්නේ. ඒවගේම තමයි උත්‍රඩ් නැවත කොකහම් බලා පැමිණෙනවා තමන්ගේ දරුවන් බැහැදැකීම සදහා.හැබැයි ඔහු බලාපොරොත්තු වෙච්ච පරිදි ඔවුන්ව දකින්න ලැබෙන්නේ නැහැ. මොකද කියනවා නම් ඔවුන්ව වෙසෙස් වල තමයි ජිවත් වෙන්නේ. ඉතින් උත්‍රඩ්ට ඔවුන්ට බැහැදකින්න ගොඩක්ම උවමනායි. මොහු හිල්ඩා සමඟ නැවත වෙසෙක්ස් බලා පැමිණෙනවා හොර රහසේම වගේ.නමුත් මේ ගැන එතෙල්වුඩ්ට සැකයක ඇති වෙනවා. ඉතින් ඔහු කරන්නේ කට්ටියත් එකතු කරගෙන ඔහුට සොයන එක. මොකද කියනවා නම් උත්‍රඩ්ට වෙසෙක්ස් වලට පය තැබීම සපුරා තහනම්.එහෙම කරොත් එයාට මරණය උරුමයි.ඉතින් අපි බලමුකෝ උත්‍රඩ්ට මෙම වැඩේ අහුවෙන්නේ නැතිව කරගැනීමට හැකි වෙයිද කියලා.
මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7154 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
supiriyak
Thanks for sub!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Patta series ekk bn
THANK YOU!!
godak sthuthi
Thanks… Keep it up good work.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro….
tnx saho sub ekata.jaya wewa
thanks bro sub ekata
thank you……………….
subata thanks…..
Sub Akata Godak Thanks bro
tnz sub ekata. ela
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය