උපසිරැසි නිමැවුම :- ප.ව 11:35, 6/7/2015 අදත් රෑ 12ට කලින් දෙන්න කියලා හිතාගෙන උන්නේ. ඒත් ඩොන්ගල් එකේ සල්ලි නැතිවෙලා දවල් දවසේ බාගන්නවත් බැරිවුනා. කලින් කතාව බලන්න ඇති කියලා හිතනවා. කතාව නැගලා ගියා වගේම මට නම් හිතුනේ ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් දැකගන්න බැරිවේවි කියලා. මොකද කිව්වොත් ප්‍රතිකාරයත් හදලා ඒවා…

උපසිරැසි නිමැවුම :- ප.ව 11:35, 6/7/2015
අදත් රෑ 12ට කලින් දෙන්න කියලා හිතාගෙන උන්නේ. ඒත් ඩොන්ගල් එකේ සල්ලි නැතිවෙලා දවල් දවසේ බාගන්නවත් බැරිවුනා. කලින් කතාව බලන්න ඇති කියලා හිතනවා. කතාව නැගලා ගියා වගේම මට නම් හිතුනේ ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් දැකගන්න බැරිවේවි කියලා. මොකද කිව්වොත් ප්‍රතිකාරයත් හදලා ඒවා තැන් තැන් වලට බෙදා හැරියට පස්සේ නේතන් ජේම්ස් වලට කරන්න කියලා තවත් දේවල් ඉතුරු වෙන එකක් නෑ කියලා තමයි මට හිතුනේ. : | අද කතාව බලලා ඒ අදහස නැත්තටම නැති වෙලා ගියා. අද කතාව කලින් කතා තුනටම හොඳයි කියලා තමයි මට හිතුනේ. මේ කතාව බලන්න බලන්න ආසා හිතෙනවා. ඒ ආසාව ඔයාලටත් ඇති කියලා හිතන නිසා තමයි කතාව බලලා ඉවරවුනු ගැම්මටම, ඕන මගුලක් කියලා ටොරන්ට් එක ආපු දවසේම මේක කන කට්ටක් කාලා සයිට් එක දාන්න උත්සාහා කරන්නේ.
අද කතාවේ මාතෘකාව දැකපු ගමන් හැමෝටම කතාව බලන්න ලොකු ආසාවක් ඇතිවේවි. කණගාටුවෙන් උනත් කියන්න වෙනවා, මේ කතාව බැලුවොත් ඊලඟට වෙන්නේ මොනවාද කියලා දැනගන්නකං හැමෝටම ඉවසීමේ සීමාව පන්නගෙන හරි ඉන්න වෙනවා. එහෙනං ඒ අවධානමත් අරගෙන කතාව නරඹන්න කියලා හැමෝගෙන්ම ඉල්ලන ගමන් මම අදට සමුගන්නවා. 🙂
ආයු -බෝ -වේවා !!!
6AFD8636801004743CB5E27383D1553F235D07EF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,693 downloadsDownload The-Last-Ship-S02E04.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
55 comments
achi
Haritha Prabuddha
මම මුලින්....
මේක දෙනකම්ම බලා බලාගෙන හිටිය බන්...
මහන්සියට බොහොමත් ස්තුතියි....
ජයවේවා...Haritha Prabuddha
කොටාගෙන එද්දි දෙවෙනියා වෙලා...
Kasun Widusha
Tnx ප්‍රණිත් සහෝ..............
R.D
එල.එල.සහෝ........මේක දෙනකල් තමා බලාගෙන හිටියේ.......ඉක්මනට ගෙනාවට බොහොම ස්තුතියි.ඔක්කොම කතා ටික එක පාර බලනවා කියලා හිතන් හිටියට එපියක් ආපු ගමන් බලන්ඩ හිතෙනවා.කියන විදියට ඊළඟ සතිය වෙනකල් ඉන්ඩ අමාරු වෙඉ වගේ.බලමුකෝ එහෙනම්.
sameera lakshan
thanks mcn... iye ude idan blan inne sub aka denakan.....mcn ilaga akath apu gaman sub aka denna....jaya wewa.....................
Sisila Prasad
නියමයි සහෝ.මේක දෙනකන් තමයි බලාගෙන හිටියේ.මේක බලන්න තියෙනවනම් වෙන මොනවා නැතිවුනත් කමක් නෑ :D
දිගටම වැඩේ කරගෙන යමු.
උපසිරසියට බොහොම ස්තුතියි.
ජයවේවා...!nilanka
machooo down karnna banee
Dinusha
එල සහෝ මේක දෙනකල් තමා බලාගෙන හිටියේ,
Dharshana....
Thanks....
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
නලින්
ස්තුතියි ප්‍රණියාා!!
කියන්න වචන නැහැ.. බාගෙන සබ එනකල් බල බල උන්නේ..
ජය වේවා!
tharanga sanjeewa
thanks machan
ma
බොහොම බොහොම බොහොම ස්තුතියි.
ජයවේවා!!!!!!!!sami
Thanx bro ...
lakmal
iye ude idan balagena hitiye....thanxx sub akata....anith epiyath apu gaman saba one.............
yumal
thankz bn
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
මේක දෙනකම්ම බලා බලාගෙන හිටිය බන්…
මහන්සියට බොහොමත් ස්තුතියි….thisal
මේක දෙනකම්ම බලා බලාගෙන හිටිය බන්…
මහන්සියට බොහොමත් ස්තුතියි…jjආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
mamath hithuwe එකම තමා ප්‍රනීත් සහෝ..
මුල් කොටස් දෙකෙන්ම කතාව ඉවර වුනාදෝ කියලා මම මේ බැලුවේ...
මම ඒත් කල්පනා කළා තුන්වෙනි කොටහේ මොකක් වෙන පුලුවන්ද කියලා..
ප්‍රතිකාරේ ත් රට පුරා යවපු නිසා..
ඔයා කිව විදියටනම් ඉතින් තවත් පිස්සු හැදෙනවා..
එහෙනම් ඔන්න බානවා හොඳේ..
වෙඩි වද්ගේ දෙනවට බොහොම ස්තුතියි...
අනික තමා ඔයාගේ සබ් ඒකනම් මැක්සා ම මැක්සා හොඳේ...
ජය වේවා!!Asel
elaz
kanushka
thank u
Jeewantha
උඹ නම් සුපිරියි මචන්. වෙලාවක් කලාවක් නැතුව අපි ගැන හිතන එක ගැන කියන්න වචන නැහැ.
Keshan Wasala
ගොඩක් ස්තුතියි ප්‍රනීත් සහෝ මේ බලලා ආවේ :D අර කිව්වත් වගේ දැන් නං ඉවසන්න බෑ :( දිගටම දෙමු.. ජය වේවා !!
D.Chamara
niyamai sahoo niyamai thanks
Chama
උපසිරසියට බොහොම ස්තුතියි.
ජයවේවා…!sajeevi
ගොඩක් ස්තූතියි සබ් වලට.
සීසන් 2 තාම බලන්න පටන් ගන්න නම් බැරිවුනා.Sach
තැන්කු වේවා !!!!!!!
Madhawa
ගොඩක් ස්තූතියි සහො,කතාවනන් කියල වැඩක් නැහැ.සුපිරිම තමා.
indika
thanks
DjU9
දැන් මේ කතාව පට්ට...
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DANTON
එල සහෝ… ස්තුති…
sds kulathilaka
this tv serial is very very good and sub also fit with it doing generous for people how would like to watch move with sinhala sub. thanks baiscope
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහෝ
Ravin
Thanks for sub
achintha
අනේ සහෝ spy(2015) එකට සබ් දාන්නකෝ...ඒක මොකෝ පරක්කු
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
theekshanax
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට
naveen
rating godaak nathi unath patta tv serious eka thanx macho sub ekata
akalanka
thank u shoooooooooooooo goadkkk
kavishka
s02:e05 ikmanata danna ko parauai ne :(
sanura
monada oi dawas 5k giya thama s02:e05 ne .redda
Suresh Jayathilaka
තෑන්ක්ස්!
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි :)
lakshan
thanks again....
kumara
Thanks Bro !!!
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල සහෝ... ස්තුති...