ඔන්න මම එහෙනම් දෙවැනි එපිසෝඩ් එකත් අද දෙනව. ඊයේ හතරවෙනි එපිසෝඩ් එකත් ඇවිත් තිබ්බ. කොහොම හරි ඉක්මනටම ඉතුරු දෙකත් දෙන්නම්. දෙවැනි එපිසෝඩ් එකට IMDB අගය 8.3ක් අරන් තියනව. දැන් කතාව කියන්නම්. කලින් කොටසෙ ඔයාල දැනගත්ත මේ රොබෝල මොන වගේ අයද කියල වගේම ඇනීට සහ ඒ වගේ විශේෂ තවත් අය ඉන්නවා කියල. මේ කොටසෙදි වැඩි…

ඔන්න මම එහෙනම් දෙවැනි එපිසෝඩ් එකත් අද දෙනව. ඊයේ හතරවෙනි එපිසෝඩ් එකත් ඇවිත් තිබ්බ. කොහොම හරි ඉක්මනටම ඉතුරු දෙකත් දෙන්නම්. දෙවැනි එපිසෝඩ් එකට IMDB අගය 8.3ක් අරන් තියනව. දැන් කතාව කියන්නම්. කලින් කොටසෙ ඔයාල දැනගත්ත මේ රොබෝල මොන වගේ අයද කියල වගේම ඇනීට සහ ඒ වගේ විශේෂ තවත් අය ඉන්නවා කියල.
මේ කොටසෙදි වැඩි යමක් කියන්න බෑ. එහෙම වුණොත් කතාවම කියන්න වෙනව. කලින් කොටසෙ එක්කන් ඇනීට සෝෆි එක්කං යනවා දැක්ක. මොකද වුණේ? එතකොට ලියෝ දැනගත්ත සාලිස් කියල රොබෝල වෙනස් කරන කෙනෙක් ගැන. එයාව හොයාගෙන යනව. එතනදි ලියෝට ඇනීට ගැන තොරතුරක් ලැබෙනවද? එතකොට ටෝබිට ඇනීට ගැන ඇතිවෙන හැඟීම් පාලනය කරගන්න පුළුවන්ද? මැටිල්ඩ දක්ෂ මොන වගේ වැඩ කරන්නද? ෆ්‍රෙඩ් ගෙන් තොරතුරු මොනව හරි හෙළි වෙයිද? මේවා ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ කොටසත් ඉක්මනටම දෙන්නම්. හැමෝටම ජය!!!
266 MB කොපිය මෙතනින් බාගන්න 311524738881d554f96164a476a37123c4680a9f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,568 downloadsDownload Humans-S01E02.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
30 comments
Haritha Prabuddha
Elderman
Thank you
පැතුමි ඉෂාර
හමිමේ ඉතිංනේ කිවුව වදිහටම 2වෙනි එපියෙත් සබි 1 ඉක්මනටම දීලා... බලාගෙන ඉදියේ මේක දෙනකන් තමයි... එනි වේ සබි එකට තෑන්ක්ස්❕▪▪▪ කොහොමහරි 3වෙනි එපියේ සබි එකත් ඉක්මනටම ඔනේ... බයිස්කොප් මංසලට ඡය❕✌
Thanu
Thanku saho
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
නලින්
ස්තුතියි අචින්ත
ජය වේවා!
tiron
thankzzzzzzzzzz
lakshitha
thnx achi sub 1te :D
indika
torrent link disabled
achi
සහෝ හෑෂ් එක ගූගල් කරල බලන්න.
ජනක
හම්මේ පිං සිද්ද වෙච්චාවෙ....... වැඩි වැඩියෙන් ලැබිච්චාවෙ
thushara
link 1ka wada karanne na machan plz wena link denawada
indika
torrent file aka baiscope akanma ganna widihata danna barida.maka torrent aka remove karala machan.
Kulanjana Maduranga
meka nm niyamai....denakm unne.. thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
chacha
හොද කතාවක් තොරගත්තට ස්තුති නමුත් අනෙක් අය වගේ බගෙට කරලා බලන අය අතරමං කරන්ඩ එපා කරුනා කරලා
lahiru
patta tv seris ekak ne ban.niyamayi.ikmanata anith ewageth sub denna.elz....
~fiona~
keep it up...nice work
jayamini
thank you... keep it up.. :)
VIMU
Ane machan meke torrent file eka wada karanne naa..eka remove karalaaaa..e unata serious eka nam fatta..download karanna puluwan torrent ekak denna machan
tharindu
thanks machan. next epi 2 ikmanata oni. thanks
kumaru de silva
Humans [S01 : E02] eke sub file eka download karanna baha, torrent ekath remove karala, sub file eka kohomahari denna apahu,
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අබා
කතාව හොදයි...නැගලා යනවා..ජයෙන් ජය සහෝ...උපසිරසියට ස්තුති.....!!!
Chami
thank you...
isuru
nimai
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ දැන් තමයි දෙවැනි එක බලන්නේ සහෝ :) ජය වේවා !!
Tharaka Lahiru
tnx
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
ජය වේවා.!
Advertisement

අද මම පලවෙනියා....
සබ් එක එනකම්මයි හිටියේ සහෝ...
මෙකෙ අනිත් කෑලි ටිකටත් ඉන්මනට සබ් දෙන්ඩ...
ස්තූතියි....
ජයවේවා...