Watch Trailer

The Last Ship [S03 : E08] with Sinhala Subtitles |පෙන්ග්’ගේ සැලසුම්… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. කතාවේ ගලායෑම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදියට තමයි කතාව අවසන් වුනේ. කතාවේ එක් තැනක උපතක් වෙන අතරේ තවත් වැදගත් කෙනෙකුගේ විපතක් වුනා කියන්නේ කතාව අනිවාර්යෙන්ම වෙනතකට හැරෙනවා තමයි. ඒ වගේම ජනපතිගේ විපතෙන් පසුව නැවත පත්වෙන ජනපති තුමා සහ ඔහුගේ ක්‍රියාවන් රටේ සංවර්…

පසුගිය සතියේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. කතාවේ ගලායෑම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදියට තමයි කතාව අවසන් වුනේ. කතාවේ එක් තැනක උපතක් වෙන අතරේ තවත් වැදගත් කෙනෙකුගේ විපතක් වුනා කියන්නේ කතාව අනිවාර්යෙන්ම වෙනතකට හැරෙනවා තමයි. ඒ වගේම ජනපතිගේ විපතෙන් පසුව නැවත පත්වෙන ජනපති තුමා සහ ඔහුගේ  ක්‍රියාවන් රටේ සංවර්ධනයට මොන විදියට බලපාවිද? ඒ වගේම චැන්ඩ්ලර් ඇතුලු නැවේ පිරිස මේ පුවතට මොන විදියට ප්‍රතිචාර දක්වාවි ද? මොවුන් සිදු කරගෙන යන මෙහෙයුමට මෙයින් මොන විදියේ බලපෑමක් එල්ල වේවි ද? මේ වගේ ප්‍රශ්න බොහෝමයක් ජනපතිගේ මරණය මූලික කොටගෙන පැන නගින්න පුළුවන්කම තියෙනවා.

පසුගිය කතාවේදී ටකහායා අල්ලා ගැනීමෙන් පසුව එයාගෙන් ප්‍රශ්ණ කිරීම් සිදු කරන්න යෙදුනා. ප්‍රශ්ණ වූයේ, “පෙන්ග් එක්ක එකතු වෙලාද වැඩ කරන්නේ?” , “කොහොමද නේතන් ජේම්ස් කණ්ඩායම වියට්නාමයේ ඉන්න බව දැනගත්තේ?” , ප්‍රධාන ප්‍රශ්ණ දෙකත් ඇතුලුවයි. මේ ප්‍රශ්ණ දෙකටම පිලිතුරු ලැබුනා. පෙන්ග් කලින් කියපු ආකාරයෙන්ම ටකහායා සහ පෙන්ග් දෙදෙනා සතුරන් වග දැනගන්නට ලැබුණා. ඒ වගේම ටකහායා නැවේ සිටින අයගේ ස්ථානය පිලිබඳ දැනුවත් වුනේ, ශැන්සායි වලදී සාශා‘ගේ මග පෙන්වීම අනුව කැප්ටන්ට මුණගැසුනු වූ-මින්ග් විසින්. කැප්ටන්‘ගේ ඔරලෝසුව ගත්තු කෙනා තමයි වූ-මින්ග් කියලා කියන්නේ. ගොඩක් අයට මෙයාව මතක ඇති කියලා කියනවා. කැප්ටන්ගේ වචනයෙන්ම කිව්වොත් වූ-මින්ග්ට අනතුරු ඇඟවීමක් සිද්ධ කලා. “My ship will drop half a dozen tomahawks on this dump you call your kingdom.” අද කතාවේදී මෙයාලා වූ-මින්ග් හොයාගෙන යනවා. ඒ වගේම ටකහායා විසින් මේ විදියට වූ-මින්ග් විසින් ලබාදුන්නු ඔත්තුව වෙනුවෙන් ලබා දුන්නු දේ මොකක්ද යන්නත් පැහැදිලි කලා. මේ තොරතුරු වෙනුවෙන් වූ-මින්ග් විසින් යාත්‍රා කරවන කලුපාට රවුම් සලකුණු කරපු නැව් මංකොල්ල කන්නේ නෑ කියන පොරොන්දුව පිට තමයි මෙයාලා නේවි එක ඉන්න තැන පිලිබඳ තොරතුරු ලබාගෙන තිබුනේ. මේ නිසා මේ නැව් වල ප්‍රවාහනය වුනේ මොනවද? ඒවා කොහේටද ප්‍රවාහනය වෙන්නේ, යන තොරතුරු ලබාගැනීම අරමුණු කරගෙනයි නැවත වූ-මින්ග් පසුපස්සේ යන්නේ.

ඉතිං අද කතාවේ ලිපියේ වැඩි දෙයක් ලියන්න කල වේලාවක් ලැබෙන්නේ නෑ. අද කතාවේදීත් වෛරසය සම්බන්ධයෙන් වගේම යුධමය අතින් වැදගත් සොයාගැනීමක් කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම කවුරුත් වගේ මගෙන් මැසෙජ් කර කර අහනවා තව කොච්චර දිගට මේ කතාව ඒවිද නැද්ද යන වග. ඉතින් ඔන්න පිස්සුවෙන් වගේ මේ කතාව බලන හැමෝටම සුබ ආරංචියක් ලබා දෙන ගමන්ම තමයි මම අදට සමු ගන්නේ.

13901571_951634781612565_6977825541664818873_n

We’ll meet you again!

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

 

11,628 downloadsDownload The.Last_.Ship_.S03E08.baiscopelk.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

11,628 downloadsDownload Subtitles79 KB

67 comments

  1. R.D

    ගොඩක් ස්තුතියි මේ කරන සේවයට............

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Bhanuka

    Thank You machn....:-)

  3. Nayan Dhanushka

    Thank machan sub eka dalanakal hitiye...all the best.grate work..

  4. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  5. Dana

    Nice work .....

  6. Bandula

    මේ කරන සේවයට බොහොම ස්තුතියි සහෝ. baiscopelk නැත්නම් ඉතින් අපි උපසිරසි එක්ක Film, TV Series බලලත් ඉවරයි නේ. බොහොම ස්තුතියි බයිස්කෝපි එකේ හැමෝටම.

  7. laky

    thank you......ww!!

  8. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.....................

  9. Shadow

    Tnx Tnx ... I was waiting :D :P

  10. Sandaruwan

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට ජයවේවා.

  11. Gihan

    Thank you bro..

  12. darshana

    thanks...

  13. Sisila Prasad

    සබ් එකට බොහොම ස්තුතියි.
    දැන් නම් කතාව නැගලම යන පාටයි :D
    season 4ත් එනවනේ.
    දිගටම වැඩේ කරගෙන යමු.
    ජයවේවා.

  14. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  15. Sajeevi

    Thanks

  16. Hemal

    Aniwa Seeason 4 one machooo :D
    Wenada wagema adath ube informations walin sapiri sub eka nam fatta
    we always with u guys :)

  17. Nawoda Lakshith

    Thanks A lot

  18. Sâchîth Lákshâñ

    සබ් එකට තුති සහෝ
    ජය වේවා

  19. noizce

    Ammehhh thnkz bro

  20. yumal

    thankZZZZZZ bri!!!!!!!!!!

  21. Pradeep M Gamlath

    THANK YOU BRO...!!

  22. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ ඊලග උප්සිරැසි නිර්මානයෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  23. රයන් ද සිල්වා

    ස්තූතියි ප්‍රනීත් සහෝ ඊලග කොටසෙන් හමු වෙමු

  24. D Chamara

    niyamai sahoo niyamai degatama karagena yamooo

  25. Bobby

    Thank you very much

  26. Isuru Sky

    thnkz saho...

  27. gayan buddhika

    Season 3 iwaraida?

  28. yasas

    thaks bro

  29. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. sanath indika

    thx broi

  31. rrandika

    Thanks

  32. piyu

    thanks bro..

  33. dharshana...

    Thanks..

  34. harsha

    කාරාට ස්තාන මාරුවක් ලැබෙයි වගේ. පෙන්ග් නම් අනිවා ඉල්ලන් කනවා. ඒත් ටකහාය තමයි ප්‍රශ්නය. ඌ ඇත්තටම උදවු කරයිද? නැත්නම් වෙනම ගේමක් ගහයිද කියලා හිතා ගන්න අමාරුයි. සබට ස්තූතියි සහෝ ජයවේවා

  35. නිෂූ

    ජයවේවා ! මේක තමයි මේ දවස්වල එකම බලාපොරොත්තුව !

  36. Lakshan Thennakoon

    sab ekata thanks onna bagaththa, digatama demu hodeee

  37. chamila

    thanx lot bro..

  38. Thusitha Hettiarahchi

    සබ් එකට ස්තූතියි!!!

  39. Keshan Wasala

    ජානාධිපති මැරුණද ? මැරුවද ? මට නම් හිතෙන්නෙම කවුරු හරි ජනාධිපති මරලා මිනිහා සිය දිවි හානි කරගත්තා විදියට පෙන්නුවා කියලා :/ බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ ... දැන් නම් වැඩ වැඩි නිසා ගොඩක් පහු වෙලා තමා කතාව බලන්න වෙන්නේ ඒකයි කමෙන්ට් කරන්න ගොඩක් කල් යන්නේ .. ජය වේවා :)

  40. Thusitha

    බොහොම ස්තුතියි!!!!!!!!!!!!!!!!

  41. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Isuru Dilshan

    aiyoooo.... 9 mee week eke en na luuu

  43. KaSun Samarasundara

    tnk u bro...

  44. Wasula

    The last ship s03e09 kawadda enne bro

  45. piyu

    The last ship s03e09 awne..

  46. TV Pissa

    The last ship s03e09 ikmanata diyan macho...

  47. wasula

    ko ane suba nahane thama avith

  48. Isuru Dilshan Udawattha

    we are waiting for episode 9 sub..

  49. lahiru

    s03 e09..........

  50. Rukshan

    e9 kooo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.