Watch Trailer

Bates Motel [S04 E03] with Sinhala Subtitles | මරණය දක්වාම… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක්… පසුගිය කොටසින් ඔයාලා දැක්කේ නෝමන්ව මානසික රෝහලට අරගෙන යන හැටි. ඉතින් පයින්වීව් වලදි නෝමන් හිතුවක්කාර විදිහට ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම එයාට ජුලියන් කියලා අළුත් යාළුවෙක් මුණ ගැහෙනවා එහෙදි. නෝමා ෂෙරිෆ් රොමේරෝව විවාහ කරගන්නවා. ඒත් ඒ ඔක්කොම රක්ෂණය නිසා විතරයි. ඩිලන් වල්පැළ වගාව අත්ඇ…

Bates Motel S4-1

සුභ දවසක්… පසුගිය කොටසින් ඔයාලා දැක්කේ නෝමන්ව මානසික රෝහලට අරගෙන යන හැටි. ඉතින් පයින්වීව් වලදි නෝමන් හිතුවක්කාර විදිහට ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම එයාට ජුලියන් කියලා අළුත් යාළුවෙක් මුණ ගැහෙනවා එහෙදි. නෝමා ෂෙරිෆ් රොමේරෝව විවාහ කරගන්නවා. ඒත් ඒ ඔක්කොම රක්ෂණය නිසා විතරයි. ඩිලන් වල්පැළ වගාව අත්ඇරලා අළුත් රැකියාවකට යන්න හිතනවා. ගනර් ගොවිපළෙන් යනවා. ඒ වගේම චික් ආයෙත් ඩිලන්ව හම්බවෙන්න එනවා, කාලෙබ් ඉන්න තැනක් ගැන දැනගන්න. පැයක කොටසක් නිසා මම ගොඩක් විස්තර කරන්නේ නෑ. කතාව බලලම දැනගන්නකෝ. එහෙනම් අදට සමු ගන්නවා. ඩවුන්ලෝඩ් කරන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ජය වේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bates.Motel.S04E03.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

433 downloadsDownload Bates.Motel_.S04E03.Baiscopelk.com_.rar41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

බොබී

Subtitles

433 downloadsDownload Subtitles41 KB

9 comments

  1. Udara Damith B\K

    බො
    හො
    ම

    ස්තු
    ති
    යි

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. අබා

    අම්මා දවසට එක ගානේ දෙනවද...????
    එල එල ඔහොම යන්...ජයෙන් ජය.....!!!!!

  3. කවීන් ලහිරු

    ඔයා පට්ට ස්පීඩ්නේ සහෝ සුපර් සුපර් දවසට එක ගානේ ආ.... එල එල....
    සබ් එකට තුති සහෝ ඊලග උප්සිරැසි නිර්මානයෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. රයන් ද සිල්වා

    සුප්පා බ්‍රෝ නියමයි... මේ කතා මාලාව ඉක්ම්නටම ඉවර කරමු සහෝ....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Hope

    Thanks machan sub valata.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. suranuwan

    thanks...