Watch Trailer

The Musketeers [S03 : E02] with Sinhala Subtitles | ධාන්‍ය මංකොල්ලය හා සාගින්න [සිංහල උපසිරැසි සමඟ]

පැරිසිය අමුතුම තැනක් බවට පත්වෙලා. පාලනය කරන්නේ මේ කතාවේ තවත් එක් දුෂ්ටයෙක්. ඒවගේම තමයි පැරිස්වල අලුත් ආදිපාදවරයා තමයි බෙෆෝට් කියන්නේ.මෙයත් ෆෙරෝන්ට සම්බන්ධයි. මේ කට්ටිය එකතු වෙලා පැරිස්වල තියෙන ධාන්‍ය ගබඩාවේ ආරක්ෂකයාව මරලා ධාන්‍ය හොරකම් කරලා කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සු වගයකට ඒකට වරද පටවනවා. ඒ විතරක…

The Musketeers S3P1

පැරිසිය අමුතුම තැනක් බවට පත්වෙලා. පාලනය කරන්නේ මේ කතාවේ තවත් එක් දුෂ්ටයෙක්. ඒවගේම තමයි පැරිස්වල අලුත් ආදිපාදවරයා තමයි බෙෆෝට් කියන්නේ.මෙයත් ෆෙරෝන්ට සම්බන්ධයි. මේ කට්ටිය එකතු වෙලා පැරිස්වල තියෙන ධාන්‍ය ගබඩාවේ ආරක්ෂකයාව මරලා ධාන්‍ය හොරකම් කරලා කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සු වගයකට ඒකට වරද පටවනවා. ඒ විතරක් ඈ මෙහෙම කරලා මුන් ටික ලුවිස් රජුගෙන් පාඩු වුන විදිහට සල්ලි අරගන්නයි ලෑස්තිය. මේ මංකොල්ලය විතරක් නම් කමක් නෑ. තවත් ප්‍රශ්ණ ගොඩයි. බලලම ඉන්නකෝ. මීළග කොටසින් හමුවෙමු.

 

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!

 

 

 

The Musketeers (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The.Musketeers.S03E02.WEB-DL.x264-RARBG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

864 downloadsDownload The.Musketeers.S03E02.Baiscopelk.com_.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                       Next Season >>

Subtitles

864 downloadsDownload Subtitles26 KB

11 comments

  1. Sajeevi

    Thanks

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Madhawa

    Thanks bro

  3. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ ඊලග උප්සිරැසි නිර්මානයෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. රයන් ද සිල්වා

    ස්තූතියි චාමර සහෝ ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු

  5. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Achintha Sameera

    තැන්ක්ස් වචෝ සබ් එකට

  7. harsha

    සබට ස්තූතියි සහෝ.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Mahesh

    Sub ekata thanx aaaaaaaaaa

  10. demon

    tnq

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.