Watch Trailer

The Last Ship [S04 : E05] with Sinhala Subtitles | නාවික දිවුරුම. [සිංහල උපසිරසි සමඟ]

ඕමාර් පස්සේ සාඩිනියා දූපට ගියාට පස්සේ නේතන් ජේම්ස් කණ්ඩායමට කැප්ටන් මුණ ගැහුණු බව හැමෝම දන්නවා. අනිවාර්යෙන්ම එතන ලොකු වෙඩිතියාගැනීමකුත් සිද්ධ වුනා කියලත් මතක ඇති. ඒත් කැප්ටන් ස්ලැටරිට ලුචීයා පිහියෙන් ඇනලා පැනගත්තා. මේ නිසා කැප්ටන් ස්ලැටරි තුවාලකුත් තියාගෙන බොහෝම අමාරුවෙන් බීජ ටික ඕමාර්ට හෝ ජෝර්ජියෝ…

ඕමාර් පස්සේ සාඩිනියා දූපට ගියාට පස්සේ නේතන් ජේම්ස් කණ්ඩායමට කැප්ටන් මුණ ගැහුණු බව හැමෝම දන්නවා. අනිවාර්යෙන්ම එතන ලොකු වෙඩිතියාගැනීමකුත් සිද්ධ වුනා කියලත් මතක ඇති. ඒත් කැප්ටන් ස්ලැටරිට ලුචීයා පිහියෙන් ඇනලා පැනගත්තා. මේ නිසා කැප්ටන් ස්ලැටරි තුවාලකුත් තියාගෙන බොහෝම අමාරුවෙන් බීජ ටික ඕමාර්ට හෝ ජෝර්ජියෝගේ හමුදාවේ කිසිම කෙනෙකුට අහුනොවෙන්න අවසිහියෙන් වුනත් තැනින් තැන හැංගි හැංගි පැනගත්තා කියලත් කතාව බලපු හැමෝටම මතක ඇති.

ඉතිං මේ හැම දෙයක්ම වුනාට පස්සේ කැප්ටන් ස්ලැටරි බොහෝම අමාරුවෙන් ගැහැණු කෙනෙක් ඉන්න ගෙයක් ඇතුලට ගිහිල්ලා හැංගෙනවා. ඒ ගෑණු කෙනා තුවාලයට ගොඩ වෙදකමක් කරලා කැප්ටන්ට නොස්ටෝස් බොන්න දෙනවා. ඉතිං මේ නොස්ටෝස් කියන්නේ මොනවද කියලා දැන් කවුරුත් හොදටම දන්නවා. වෛරසය නිසා ශාක ගුණය විකෘති වෙලා මත්ද්‍රව්‍යක් විදියට සැකසුනු ශාකයක් තමයි නොස්ටෝස් කියලා කියන්නේ. ඉතිං කැප්ටන් දූපතේ හැංගිලා ඉන්න අතරේ කැප්ටන් සොයන්න ගියපු කණ්ඩායම් මුලින්ම තීරණය කරන්නේ ඇල්ෆා සහ බ්‍රාවෝ යන පිටවීම් දෙකකින් එකකට කැප්ටන් ගමන් කරාවි කියලා. ඒත් දූපතේ තත්වය අනුව පිටවීම් දෙකම අවලංගු කරනවා. මේ අතරේ කොහොමහරි සාශා තමයි ගොඩබිම කණ්ඩායම් වලට අණ දෙන්නේ. කැප්ටන් චැන්ඩ්ලර්ටත් ඇක්ශන් අස්සේ කොහොමහරි අණදෙන පුරුද්ද අරෙහෙන් මෙහෙන් මතුවුනු හැටි කතාව බැලුවා නම් තේරෙන්නට ඇති. චැන්ඩ්ලර් සමග පාබල කණ්ඩායම් දිගින් දිගටම කැප්ටන් ස්ලැටරි සොයන අතරේ නොස්ටෝස් බීපු කැප්ටන් ස්ලැටරි තුවාලයකුත් තියාගෙන කොහොමහරි බීජ ටික ආරක්ශා කරගෙන දෙව් මැදුරු කුලුණට නැගලා නැවට කණ්නාඩියක් හරහා මෝර්ස් කේත භාවිතයෙන් තමුන් ඉන්න තැන ගැන හෝඩුවාවක් දෙනවා. මෙතැනදී හෙලිකොප්ටරයෙන් උදව් කරන්න ආවත් ග්‍රීක යුධ නැවෙන් හෙලිකොප්ටරයට මිසයිල ප්‍රහාර එල්ල කරන නිසාවෙන් කැප්ටන්ව බේරාගැනීම තරමක් ප්‍රමාද වෙනවා. මේ නිසා තමයි හැමෝම ඇල්ෆා සහ බ්‍රාවෝ පිටවීම් අතහැරලා දාලා කැප්ටන් සමගම බීජ ටිකත් බේරගන්න දෙව් මැදුරු කුලුණට යන්නේ. මේ අතරේ නේතන් ජේම්ස් මිසයිල ප්‍රහාරයන් විනාශ කරලා තමුන් ඉන්න තැනත් ග්‍රීක යුධ නැවට ව්‍යාජ බීකන් එකක් මාර්ගයෙන් පෙන්නුම් කරලා කවුරුත් පරිස්සමට පැනගන්නේ හෙලිකොප්ටරයට දෙව්මැදුරු කුලුණට ලඟා වෙන්න අවස්ථාව සලසා දෙමින්.

අවසානයේදී කවුරුත් කැප්ටන්ව බේරගෙන චැන්ඩ්ලර් සමගම නැවට ගොඩවෙන්නේ ලොකු ජයග්‍රහණයක් හිතේ තියාගෙන. නැවට ගොඩවෙන අවස්ථාවේ මාස්ටර් චීෆ්ට රස්ට නම් ගොඩක්ම සතුටු හිතුනේ බීජ ටික ගෙනාපු එකටත් වඩා කැප්ටන් චැන්ඩ්ලර් නැවට ආපහු ගොඩවැදුනු එක නිසාමයි. කැප්ටන් නැවට ආවට පස්සේ මොන වගේ දෙයක් වේවි ද? නැව අතහැරලා දාලා අවුරුදු එක හමාරක විතර කාලයක් නැවෙන් ඈත් වෙලා හිටපු කැප්ටන්ට තමුන් යටතේ හිටපු සෙබලු මොන විදියට සලකාවිද? කැප්ටන් චැන්ඩ්ලර් නැවතත් නැවට ගොඩවැදුනු එක ගැන නැවේ අය හිතන්නේ මොනව ද? මේ ගැනත් දැනගන්න එක්කලා කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නම්.

– I left the ship for a reason.
– And yet somehow here you are.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

60,882 downloadsDownload The-Last-Ship-S04E05.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

60,882 downloadsDownload Subtitles33 KB

108 comments

  1. Bobby

    Thank you very much Pranith for the Sab

  2. Iraj Asela

    download karanna ba

    1. Iraj Asela

      hari gaththa. Thanks

  3. ishanka

    thanks bro.ada kalinma dunta

  4. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතිය සහෝ සිංහල උපසිරැසියට ..!
    bබයිස්කෝප්උපසිරැසි කණ්ඩායමට ජය...!!

  5. hasith

    tnq saho, tnq.. sub aka dankm ada ki wathwak karaki karaki giyada baiscope ake.. elama

  6. Dana

    Wow bro same time .... thankzz

  7. thisal

    ස්තූතිය....

  8. Hemal

    Thank you <3

  9. lakmal

    amme ban... iwasillak nathiwa hitiye..... thanks kollo

  10. prabath

    හම්මො තැන්කූ සහො සබ් එකට
    ඉවසිල්ලක් නැතුව හිටියේ

  11. Sudam Welgama

    නියමයි කොල්ලෝ.ඉක්මනටම දීලා තියනවා.දිගටම වැඩේ කරගෙන යමු.ජය වේවා.

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. සිසිල ප්‍රසාද්

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!

  14. Bhanuka

    පිං දෙයියනේ පිං ..,වෙන මොනා කියන්නද ..??

  15. Vishwa Senevirathna

    බොහොම ස්තුතියි සහෝ

  16. Lasantha Chandimal

    Ela bn saho...thnkzzz sooo

  17. dasun

    godak pin mchnnn

  18. Sajeevi

    Thanks

  19. Nirodhauthpala

    Thx for the sub bro obata jaya digatama denna labeva keya hadavatinma partana karanava bro

  20. Udara Damith B/K

    මන් නම් හෙන කැමතියි චෑන්ඩල් කාරයා ඇයි නැවට අවම දන් නැවේ අණදෙන කස්ටිය තුන් දෙනයිනේ
    මොනවා වෙයිද
    කවුරු
    දනීද
    .....
    අමතක උනා ස්තුතියි උපසිරසට සිංහල

  21. Ashan

    Jaya wewa... ස්තුති සබට...

  22. Thamoth kavinda

    බෝහෝම ස්තුති මචන්

  23. Kusal Harsha Rathnayake

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  24. Kasun Widusha

    Tnx mchoo .............

  25. ut

    thank you

  26. sami

    Thanks saho ............!!!

  27. manjula

    thanks brother,good job

  28. Kemal Harshan

    Thanks 4 sub

  29. Hiruna prabodha

    thank you saho

  30. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  31. piyumal sanjeewa

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!

  32. SULAKSHANA MIHIRANGA

    Thank

  33. Dhananjya Jagath

    thanx for subtitels brooo

  34. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  35. vidushan

    thank u wewa sahoo,... :-))

  36. Kawshalya Dushyan

    අාච්චිට හාල් ගරන්න.අැලට් එක එනකං බලං ඉදලා බැරිම තැන අාවා.මෙන්න යකෝ පැය හයකට කලින් සබ දාලා.සංසාරේ....එ්කෙන් කමක් නෑ.සබට තුති ප්‍රණීත් අයියේ...උම්මාාාා.ජය...

  37. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  38. akalanka

    thanks mchn

  39. C. R. ජයලත්

    Niyamai Praneeth Aiya Jaya Wewa!!!!!!

  40. Rajitha

    Thanks machan......jayawewa.....!

  41. harsha

    නීයමයි ප්‍රනීත් ඉක්මනීන්ම සබ ගෙනාවාට. සබ අරත්තා ස්තූතියි ජයවේවා

  42. D.Chamara

    එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය...!

  43. AJ

    Thanks for the sub. Good Luck...

  44. Suneth Ashen Weerasinghe

    thanx bro elaaa

  45. රවින්

    සබට ස්තුතියි.

  46. Thusitha

    සබි එකට බොහෙම ස්තූති.

  47. hasith

    tnx bng ikmanatama dunnata

  48. darshana

    tnxxxxx

  49. Thusitha

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!

  50. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    එනකන් බලන් හිටියේ....
    සුපිරි කතාව..

Load more comments