Watch Trailer

The Last Ship [S04 : E06] with Sinhala Subtitles | කුණාටුව මැද බිහිසුණු සතුරන් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ ලොකුවට ඇක්ශන් තිබුනේ නැතත් වැදගත් සිදුවීම් සිදුවුනු කතාංගයක් තමයි දකින්න ලැබුනේ. කැප්ටන් මෙයිලන් අණ දෙන අවස්ථාවේදී කැප්ටන් චැන්ඩ්ලර් ඇවිල්ලා හිටියත් කාගෙනුත් බලපෑම එල්ල වුනේ නැවතත් ඇමරිකානු නාවික හමුදාවේ බලඇණි අණදෙන නිලධාරියා විදියට කටයුතු කරන්න කියලා. ඉතිං ඒ විදියටම කතාව අවසානයේදී කැප…

පසුගිය සතියේ ලොකුවට ඇක්ශන් තිබුනේ නැතත් වැදගත් සිදුවීම් සිදුවුනු කතාංගයක් තමයි දකින්න ලැබුනේ. කැප්ටන් මෙයිලන් අණ දෙන අවස්ථාවේදී කැප්ටන් චැන්ඩ්ලර් ඇවිල්ලා හිටියත් කාගෙනුත් බලපෑම එල්ල වුනේ නැවතත් ඇමරිකානු නාවික හමුදාවේ බලඇණි අණදෙන නිලධාරියා විදියට කටයුතු කරන්න කියලා. ඉතිං ඒ විදියටම කතාව අවසානයේදී කැප්ටන් චැන්ඩ්ලර් නැවතත් නීත්‍යානුකූල විදියට කැප්ටන් කෙනෙක් විදියට දිව්රුම් දුන්නා කියලා ඔයාලට මතක ඇති.

මේ සිදුවීම් අතරතුරේදී බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරියෙක් විදියට නේතන් ජේම්ස් නැවට එකතුවුනු රයන් ෆ්ලෙචර් සරණාගත බෝට්ටුවෙන් ගොඩට ආපු කෙනෙක් එක්ක බීජ ටික එන්ගලන්තයට ලබාගන්න පුළුවන් විදියට සැලසුම් කරනවා. මෙතනදී ෆ්ලෙචර්ට නේතන් ජේම්ස් වලට විරුද්ධව කටයුතු කරන්න හිත නොදුන්නත්, එන්ගලන්ත රජයේ අණදීම් පරිදි එයාට නේතන් ජේම්ස් පිලිබඳ නොසලකා ක්‍රියාත්මක වෙන්න බලපෑම එල්ල වෙනවා. එතනින් එහාට ලොකු සිදුවීමක් නම් අපිට දකින්න ලැබුනේ නෑ. ඒ අතරේ බර්ක් සරණාගත බෝට්ටුව උඩදී වගේම නැව තුලදීත් සරණාගතයින් එක්ක රලු විදියට හැසිරුනේ තමුන්ගේ අයියාට තුවාල වීමෙන් බර්ක්ට ඇතිවුනු බලපෑමෙන් වුනත් ග්‍රීන් ඒ පිලිබඳව විමසීම් කරපු අවස්ථාවේදී ඒ පිලිබඳව අදහසක් දක්වන්න බර්ක් කැමැත්තක් දැක්වුවේ නෑ. මේ සිදුවීම් අතරේ ඩොක් රියෝස් තාමත් කැප්ටන් ස්ලැටරිට බොන්න දුන්නු නොස්ටෝස් පිලිබඳවත් පරීක්ශණයන් පොඩ්ඩ පොඩ්ඩ කරගෙන යනවා. කියන්න බෑ ඔහොම ගිහිල්ලා පාම් බීජ ටික නැතුවම ඩොක් රියෝස්ට රෙඩ් රස්ට් වලට ප්‍රතිකාරය හොයාගන්න පුළුවන් වේවිද දන්නේ නෑ.

පසුගිය සතියේ උපසිරැසියේ වැරදි නිරාකරණයක් කරන්නත් තියෙනවා. ඒ තමයි ඉතාලිය පැත්තට යන නේතන් ජේම්ස් නැව නිතරම නේපල්ස් යන වචනය සඳහන් කරනවා. එතැනදී පරිවර්ථනය වූ පරිදි නේපල්ස් කියන්නේ නේපාලයට නොව ඉතාලියේ නේපල්ස් බව සඳහන් කිරීමක් කල යුතුයි. එතනදී මම බාවිතා කරලා තියෙන්නේ වැරදි වචනයක්.

එහෙනං අදටත් මම මේ විදියට සමුගන්නම්. ලබන සතියේ කතාංගයෙන් හමුවෙමු.

I Don’t know man. This story sounds kinda like us. A bunch of sailers wandering the Med, Monsters around every bend, people always tring to kill him. It’s like gods are against him

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

40,269 downloadsDownload The-Last-Ship-S04E06.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

40,269 downloadsDownload Subtitles49 KB

63 comments

  1. dinuka madumal keerthirathne

    thanks bro! waiting for this.

  2. waruna

    thank saho digatama karagena yamu

  3. Kawshalya Dushyan

    සබ දාලා...අාදරෙයි ප්‍රණීත් අයියේ....ජය වේවා.....ලාස්ට්ශිප් නම් ඉතින් ප්‍රණීත් තමයි....උම්මා.....

  4. lakmal

    amme yakoooo............ menna daaala

  5. Dana

    Tankz bro... monday hawaswana kam innasub eka ganna

  6. Sajeevi

    Thanks

  7. D.Chamara

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

  8. hasitha cool

    thx bro..................

  9. Mahesh

    Sub ekata thanx

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Randi

    Thanks Bro!

  12. C. R. ජයලත්

    Niyamai Praneeth Aiya Jaya Wewa!!!!!

  13. ut

    thanks a lot bro

  14. තිසර

    Tankz bro
    uba niyameta saba karanawa bro. ela

  15. Nirodhauthpala

    Ava ava obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava thx for sub

  16. piyumal sanjeewa

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  17. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි ..........
    වචනයක් වැ රදුන කියලා මටනම් ගිය සතියේ කිසි අවුලක් උනේ නෑ
    රයන් කාරයා බිජ ගත්තත් මටනම් හිතෙන්නේ ඔක්කොම දෙන එකක් නෑ පොර ටිකක් තියාගෙන දෙයි

  18. Lasantha Chandimal

    Thnkzzzzz saho..

  19. Jeewantha

    සබ් දාලා පැය දෙකට 1367 downloads. පට්ටනේ. බොහොම ස්තුතියි සබ් වලට.

  20. විමා

    සබට තුති මචං
    මෙන්න දැන් ගන්නෙ

  21. Thisal Lakpura

    සබට තුති මචං

  22. Kasun Widusha

    Tnx sahooo

  23. Asala

    Elama bro enakal idiye

  24. හර්ෂණ

    මමත් එත් බැලුවා නේපාල් මොකෝ කියන්නේ උන්ගේ වරායක් වත් නැතුව :v සබට තුති ඈ

    1. Eranga Sandaruwan

      හෙ හේ. උඹ මේකත් බලනවද??
      මන් හිතුවා ගොට් විතරයි කියලා.

  25. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතිය සහෝ උපසිරැසියට /..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...!!1

  26. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා..

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  29. gmail

    thax mchn

  30. ගවේශකයා - The Explorer

    නියමයි...,දිගටම යමු..ගොඩාක් ස්තූතියි සහෝ...!!!!
    තව දවස් හයකින් ඊලග එක එනො!!!

  31. Rajitha

    Thanks machan......jayawewa......!

  32. harsha

    ස්තූතියි ප්‍රනීත් ලිපියට වගේම සබ් එකටත්.ජයවේවා

  33. Hemal

    dan thamai supiri wegena enne :D
    Thank you for sub

  34. Tharaka Lahiru

    thanks mcn

  35. සමීර

    Thanks bro..

  36. Bobby

    Thank You Very much

  37. Ashan

    Thanx machan...

  38. රවින්

    සබට ස්තුතියි.

  39. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  40. darshana

    tnxxx machan

  41. chameera

    jaya wewaaa

  42. shehan prasantha

    ස්තුතියි සහෝ !!!
    ජය වෙිවා .....!

  43. Supun Tharuka

    බොහෝම ස්තූතියි සහෝ

  44. දහරා මුතු අමා

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  45. sumudu priyankara

    thank you saho

  46. duminda kumara

    page not fund watenawa.sub eka download karaganna link ekak denna

  47. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  48. Dilan

    Hey you are doing great job. Well done thanks.dont worry about mistake.

  49. Udara Damith B/K

    අන්තිමට සබ් එකේ baiskop එකේ නම එහෙම වැටෙන විදිහ හෙන ගතියක් තියෙනවා

  50. navo

    සුපිරි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.