The Last Ship [S05 : E02] Sinhala Subtitles | දිය දඩයම [සිංහල උපසිරසි සමඟ]
පසුගිය සතියේ කතාංගයේදී වෛරසයෙන් පසුව මුහුණදෙන්නට සිදුවුනු රෙඩ් රස්ට් වෛරසයට පිලියම් සිද්ධ කරාට පස්සේ වසර තුනක කාලයක් ගතවී අවසන් වුනු දින සැමරුමේදී තමයි කතාව ආරම්භ වුනේ. කතාව ආරම්භයේදී තිබුනු සතුට විනාඩි කිහිපයක් ඇතුලත නැතිවී ගියේ දකුණු ඇමරිකාව බල ලෝභයෙන් යුතු ගුස්ටාවෝ නැමැති යුධකාමියෙකුගේ අනුදැනුම යටතේ කොලොම්බියාව සමග එකතුව ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි. ඒත් සමගින් අක්‍රීය වුනු ඇමරිකානු ආරක්ශක පිලිවෙත් නිසා අවසරය ලබාගත් ටාවෝ ඇමරිකාවට ගුවන් යානා ප්‍රහාර මගින් සමස්ථ නාවුක බලඇණියම විනාශට පත් කරනවා. වාසනාවකට මෙන් සංචාරකයින් පිරිසක් මුහුද දෙසට රැගෙන නේතන් ජේම්ස් නෞකාව වරායෙන් ඈත්ව සිටි නිසා නැවට භෞතික හානියක් නැතිවම නිරුපද්‍රිතව එය පවතිනවා. නමුත් නැවේ යුධ පාලන සහ නියමු පරිගණක බලඇණි අණදෙන අංශයට සහ සැටලයිට් සම්බන්ධකයන් සමග ජාලගත කර ඇති නිසා, පරිගණක වෛරස ප්‍රහාරය නේතන් ජේම්ස් නැවත් අහුවෙනවා. මේ නිසා සීමිත ආයුධ ප්‍රමාණයක් සක්‍රීය මට්ටමින් තමයි නේතන් ජේම්ස් නෞකාව මේ ප්‍රහාරයෙන් බේරෙන්නේ.
පසුගිය කතාංගයේදී වසර තුනකින් පසු යුද්ධයකට නැති කඩුවක් වුනු කැප්ටන් චැන්ඩ්ලර් අද්මිරාල් තනතුරකින් යුතුව නවක නාවුකයින්ට ඉගැන්වීම් කටයුුතු සිදු කරනවා. මේ අතරේ තම ශිෂ්‍යයෙක් ප්‍රමාදව බාර දුන්නු පැවරුමකට අද්මිරාල් චැන්ඩ්ලර්ගේ හිත යනවා. ඒ මීලඟ වෛරසය පරිගනක වෛරසයක් යන යුද්ධමය උපකල්පනයක් සහිත සිදුවීමක්. ඒ පැවරුමේ සදහන් වුනු ආකාරයෙන්ම දිනක් දෙකක් පහු වන්නටත් මත්තෙන් තමයි මේ ප්‍රහාරය මේපෝර්ට් හමුදා වරායට එල්ල වන්නේ. මේ ප්‍රහාරයෙන් පලමු සමයේ ඉදන් කතාවේ රැදිලා හිටපු ඩොක්ටර් රියෝස් සහ ඉංජිනේරු අංශයේ වැඩ කර පසුව තමුන්ගේ නැවකම කැප්ටන් තනතුරක් හිමි කරගන්න අවස්ථාව ලැබුනු කැප්ටන් ගානර් මිය යනවා. ඒ වගේම දකුණු ඇමරිකාවේ මෙහෙයුමක් සදහා පිටත්වුනු වුල්ෆ්, කැන්ඩි, සාශා, ග්‍රීන් යන 4 දෙනාත් කොලොම්බියාවේ ජනපති මැරුවා කියන කුමන්ත්‍රණයකට කොටු වී රටෙන් පිටවීමට අවස්ථාවක් නැතිවයි සිටින්නේ. නමුත් අවසානයේ නේතන් ජේම්ස් නිරුපද්‍රිතව භෞතික හානියක් නොමැතිව ප්‍රහාරයෙන් බේරී ඇති බව දැනගන්නා බර්ක් සහ අද්මිරාල් ස්ලැටරි නැවතත් නෙතන් ජේම්ස් වලට ගොඩනගිනවා. එමෙන්ම වසර තුනක් පිරීමේ උත්සවයට පමණක් නිල ඇදුම ඇදගත් විශ්‍රාම ලත් නේතන් ජේම්ස් මාර්ගෝපදේශක ගේටර් නැවතත් ක්‍රියාකාරී සේවයට වාර්ථා කරනවා.
ඉතිං මේ තත්වයන් යටතේ අද කතාව කෙසේ ගලාගෙන යාවිද? කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඔන්න මම ගියා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35240 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
thanks for the sub bro…..
ස්තූතියි යාලුවා
Elaa
last ship season 5 ithuru sub tika ganna bane. protected kiyala watenawa
TNq broo
3 eke idan denne nddda
thanks bokka sub walata mama ithama kemaththen balapu TV series ekak jaya wewa idiriyatath sarthaka nirmana sadaha suba pathanawa.
anith sub tika denne nadda bro..???
බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා…!!
Thanks
සතූතියි
thanks ……………….
Thanks bro
සෑම උපසිරැසියකටම ගොඩාක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..!
Thanks for Sub!
මේකේ Sub HDTV එකට update කරනවද?
Thanks
Thank saho
Thank you wewa bn sub ekataa..
Anit episode tikat oneee
thnx bro sub ekata….
ස්තූතියි
ela bro E03 ekath danna!
Mcn ay thama damme natte season 5 episode 7 sub eka
E3 kooo
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…
ela ela thanks brooo…..
tnx bro
Thanx macho episode 3 th dannoo
thanks
thank for the sub.congrats & good luck
E03 Sub Koooooooooo?
thanks bro….
3 ENAKAN api maga balagana innawoo
3weni 1 danna gdk wela yai da bro
3 weni ekata danna mcn sub
Machn 3 ta sub eka ko
Ko 3ta sub
patta bro
ado 10714 views
පුලුවන්නම් DEFLATE කොපියට සබ් දෙන්නකෝ, PSA 1න් දෙන්නේ DEFLATE , RIP 1ක් , PSA කොපියේ කොලිටි 1 ක හොඳයි
3 episode ekth awooo….
E3 sub ne nea
3 weni episode ekath awo
thanks bro
BBC ROBBIN HOOD ekatath denako ekath patta story eka
sub ekata thankz…!
thanks
thanks for the sub
supiri
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ජය වේවා…
Thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේ season එක නම් සුපිරියක් වගේ…
tnx saho
එල තද සබ් දෙනවාට හදවතින්ම ස්තූතියී..
Sub walata thank bro….
Jaya wewa!
sub ekata thanks saho.. jaya wewa!!
Thanx.. sub ta
thanks bro… patta thanks ah….
the last ship season 5 episode 2 ake torrent link dannako thina kenek…
subata thanks saho…keep it up…
Tks a lot macho..
Thnx bro
thanks bro
Elm
Thanks bro…
tz sub ekata….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
thanx bro
elaaaaaaaaaaa
Tnx sahoo
Thanks Bro….
Thanks
thanks a lot saho
Thanks a lot brother for subtitle
tnx sahoo subata
bohoma sthuthi sahooo degatama karahena yamu …
ado,eka nm ikmnta dunna. bala iawarela balankota sub ekath dala. thanks bn.
Thanks machan…….jayawewa,……!
Sub eakata thanx
Sub ekata thanx
Sub eka ikmanta denwta thanks…
මෙච්චර ඉක්මනට සබ් එක හදල දුන්නට ගොඩාක් ස්තූතියි..!!!
ජය ශ්‍රි!!
thanks bro sub ekata
Thanks saho
උඹ නම් පට්ටයි බන්.උදෙ එපිය ආවේ.හවස් වෙද්දී සබ් එක දීලත් ඉවරයි.එළ එළ
Thanks bro !!!!! ..
Thank You
Sub ekata thanks bro….
Thank you very much
Thanks Machan sub ekata.. Body guard Tv Series ekatath Sub Dennako. Danatamath. Epi – 05. BBC eke Gihin Ewarai..
thank you so much brother
Thx
ගොඩාක් ස්තූතියි සහෝ…
රසික අප වෙනුවෙන් කරන කැපකිරීමට අනේක වාරයක් ස්තූතියි..
ඔබට ජය
සබට තුති ප්‍රණියා.උඹ කොහොම හරි රෑ වෙන්න කලින් දායි කියන බලාපොරොත්තුව තිබ්බා.එ් හින්දම බලන්නැතුව හිටියා.එහෙනං සදා ජය.
බොහොම ස්තුතියි. වෙඩි වගේ සබ් දෙන එක පට්ට.
subata thanks saho…..keep it up….
Thanks saho sub ekata
thanks bro…. mekanao maha pissuwak wage…..
Thanks
බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Thanks a lot.
බොහොම ස්තූතියි මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට
thanks bro…
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
thankssssssssssssssssssssssssssssssssssssss
Thanx bro
Thank you very much…
බොහොම ස්තූතියි ප්‍රනීත්. ගියපාර කොටස බැලුවාම මට පර්ල් වරායට ජපනා බෝම්බ දාපු හැටි මතක් උනා. පලමු කොටසෙම පරන සෙට් එකේ ඔක්කොම වගේ ඉන්නවා නේද? එහෙම් සබ අරගන්නවා. ජයවේවා
Thanks bro
thx broo
Thank saho
සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමු
ජය
Thnx mcn
Suba enakam balagena hitiye. Thanks Bro
බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට…
Thenks niyamai aiya
Thnx broo. Money heist S02 wala subtitle nadda thaama?
ස්තුතියි මචන්