MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S05 : E02] Sinhala Subtitles | දිය දඩයම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 102 votes.
Please wait...

පසුගිය සතියේ කතාංගයේදී වෛරසයෙන් පසුව මුහුණදෙන්නට සිදුවුනු රෙඩ් රස්ට් වෛරසයට පිලියම් සිද්ධ කරාට පස්සේ වසර තුනක කාලයක් ගතවී අවසන් වුනු දින සැමරුමේදී තමයි කතාව ආරම්භ වුනේ. කතාව ආරම්භයේදී තිබුනු සතුට විනාඩි කිහිපයක් ඇතුලත නැතිවී ගියේ දකුණු ඇමරිකාව බල ලෝභයෙන් යුතු ගුස්ටාවෝ නැමැති යුධකාමියෙකුගේ අනුදැනුම යටතේ කොලොම්බියාව සමග එකතුව ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි. ඒත් සමගින් අක්‍රීය වුනු ඇමරිකානු ආරක්ශක පිලිවෙත් නිසා අවසරය ලබාගත් ටාවෝ ඇමරිකාවට ගුවන් යානා ප්‍රහාර මගින් සමස්ථ නාවුක බලඇණියම විනාශට පත් කරනවා. වාසනාවකට මෙන් සංචාරකයින් පිරිසක් මුහුද දෙසට රැගෙන නේතන් ජේම්ස් නෞකාව වරායෙන් ඈත්ව සිටි නිසා නැවට භෞතික හානියක් නැතිවම නිරුපද්‍රිතව එය පවතිනවා. නමුත් නැවේ යුධ පාලන සහ නියමු පරිගණක බලඇණි අණදෙන අංශයට සහ සැටලයිට් සම්බන්ධකයන් සමග ජාලගත කර ඇති නිසා, පරිගණක වෛරස ප්‍රහාරය නේතන් ජේම්ස් නැවත් අහුවෙනවා. මේ නිසා සීමිත ආයුධ ප්‍රමාණයක් සක්‍රීය මට්ටමින් තමයි නේතන් ජේම්ස් නෞකාව මේ ප්‍රහාරයෙන් බේරෙන්නේ.

පසුගිය කතාංගයේදී වසර තුනකින් පසු යුද්ධයකට නැති කඩුවක් වුනු කැප්ටන් චැන්ඩ්ලර් අද්මිරාල් තනතුරකින් යුතුව නවක නාවුකයින්ට ඉගැන්වීම් කටයුුතු සිදු කරනවා. මේ අතරේ තම ශිෂ්‍යයෙක් ප්‍රමාදව බාර දුන්නු පැවරුමකට අද්මිරාල් චැන්ඩ්ලර්ගේ හිත යනවා. ඒ මීලඟ වෛරසය පරිගනක වෛරසයක් යන යුද්ධමය උපකල්පනයක් සහිත සිදුවීමක්. ඒ පැවරුමේ සදහන් වුනු ආකාරයෙන්ම දිනක් දෙකක් පහු වන්නටත් මත්තෙන් තමයි මේ ප්‍රහාරය මේපෝර්ට් හමුදා වරායට එල්ල වන්නේ. මේ ප්‍රහාරයෙන් පලමු සමයේ ඉදන් කතාවේ රැදිලා හිටපු ඩොක්ටර් රියෝස් සහ ඉංජිනේරු අංශයේ වැඩ කර පසුව තමුන්ගේ නැවකම කැප්ටන් තනතුරක් හිමි කරගන්න අවස්ථාව ලැබුනු කැප්ටන් ගානර් මිය යනවා. ඒ වගේම දකුණු ඇමරිකාවේ මෙහෙයුමක් සදහා පිටත්වුනු වුල්ෆ්, කැන්ඩි, සාශා, ග්‍රීන් යන 4 දෙනාත් කොලොම්බියාවේ ජනපති මැරුවා කියන කුමන්ත්‍රණයකට කොටු වී රටෙන් පිටවීමට අවස්ථාවක් නැතිවයි සිටින්නේ. නමුත් අවසානයේ නේතන් ජේම්ස් නිරුපද්‍රිතව භෞතික හානියක් නොමැතිව ප්‍රහාරයෙන් බේරී ඇති බව දැනගන්නා බර්ක් සහ අද්මිරාල් ස්ලැටරි නැවතත් නෙතන් ජේම්ස් වලට ගොඩනගිනවා. එමෙන්ම වසර තුනක් පිරීමේ උත්සවයට පමණක් නිල ඇදුම ඇදගත් විශ්‍රාම ලත් නේතන් ජේම්ස් මාර්ගෝපදේශක ගේටර් නැවතත් ක්‍රියාකාරී සේවයට වාර්ථා කරනවා.

ඉතිං මේ තත්වයන් යටතේ අද කතාව කෙසේ ගලාගෙන යාවිද? කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඔන්න මම ගියා.

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 35236 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

119 thoughts on “The Last Ship [S05 : E02] Sinhala Subtitles | දිය දඩයම [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • asnishantha

    ස්තූතියි යාලුවා

    Reply
  • Dushmantha012

    last ship season 5 ithuru sub tika ganna bane. protected kiyala watenawa

    Reply
  • shanmenindu

    3 eke idan denne nddda

    Reply
  • Janith Sachintha

    thanks bokka sub walata mama ithama kemaththen balapu TV series ekak jaya wewa idiriyatath sarthaka nirmana sadaha suba pathanawa.

    Reply
  • ashanliyanageabl

    anith sub tika denne nadda bro..???

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා…!!

    Reply
  • සතූතියි

    Reply
  • Sajithlakshan

    thanks ……………….

    Reply
  • සෑම උපසිරැසියකටම ගොඩාක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..!

    Reply
  • Nuwan Chamikara

    මේකේ Sub HDTV එකට update කරනවද?

    Reply
  • Hasanka2016SH

    Thank you wewa bn sub ekataa..
    Anit episode tikat oneee

    Reply
  • thnx bro sub ekata….

    Reply
  • Ishan Madusha

    ස්තූතියි

    Reply
  • lankasub93

    ela bro E03 ekath danna!

    Reply
  • Achinthanishal800

    Mcn ay thama damme natte season 5 episode 7 sub eka

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
    අද තමා ගන්න පුළුවන් උනේ…

    Reply
  • ela ela thanks brooo…..

    Reply
  • sandaru menake

    Thanx macho episode 3 th dannoo

    Reply
  • thank for the sub.congrats & good luck

    Reply
  • lakshperera

    E03 Sub Koooooooooo?

    Reply
  • mudithadananja

    3 ENAKAN api maga balagana innawoo

    Reply
  • 3weni 1 danna gdk wela yai da bro

    Reply
  • sajana dewmina

    Machn 3 ta sub eka ko

    Reply
  • පුලුවන්නම් DEFLATE කොපියට සබ් දෙන්නකෝ, PSA 1න් දෙන්නේ DEFLATE , RIP 1ක් , PSA කොපියේ කොලිටි 1 ක හොඳයි

    Reply
  • Dilanka lewz

    3 episode ekth awooo….

    Reply
  • Roshan1990

    3 weni episode ekath awo

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thankz…!

    Reply
  • futureomega

    thanks for the sub

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා…

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේ season එක නම් සුපිරියක් වගේ…

    Reply
  • Chinthakahewa

    එල තද සබ් දෙනවාට හදවතින්ම ස්තූතියී..

    Reply
  • Sub walata thank bro….
    Jaya wewa!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Rashiiddamalgoda

    Thanx.. sub ta

    Reply
  • Lakshika Vidu

    thanks bro… patta thanks ah….
    the last ship season 5 episode 2 ake torrent link dannako thina kenek…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • darshana100

    thanks a lot saho

    Reply
  • Kameshweerathunga

    Thanks a lot brother for subtitle

    Reply
  • bohoma sthuthi sahooo degatama karahena yamu …

    Reply
  • ado,eka nm ikmnta dunna. bala iawarela balankota sub ekath dala. thanks bn.

    Reply
  • Thanks machan…….jayawewa,……!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • thanks bro sub ekata

    Reply
  • Nuwan Manage

    උඹ නම් පට්ටයි බන්.උදෙ එපිය ආවේ.හවස් වෙද්දී සබ් එක දීලත් ඉවරයි.එළ එළ

    Reply
  • Tiger zinda

    Thanks bro !!!!! ..

    Reply
  • Prabath_Kaushalya

    Sub ekata thanks bro….

    Reply
  • Thanks Machan sub ekata.. Body guard Tv Series ekatath Sub Dennako. Danatamath. Epi – 05. BBC eke Gihin Ewarai..

    Reply
  • Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ…
    රසික අප වෙනුවෙන් කරන කැපකිරීමට අනේක වාරයක් ස්තූතියි..
    ඔබට ජය

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ප්‍රණියා.උඹ කොහොම හරි රෑ වෙන්න කලින් දායි කියන බලාපොරොත්තුව තිබ්බා.එ් හින්දම බලන්නැතුව හිටියා.එහෙනං සදා ජය.

    Reply
  • බොහොම ස්තුතියි. වෙඩි වගේ සබ් දෙන එක පට්ට.

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • thanks bro…. mekanao maha pissuwak wage…..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • Udara Damith Dissanayaka

    thankssssssssssssssssssssssssssssssssssssss

    Reply
  • Thank you very much…

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රනීත්. ගියපාර කොටස බැලුවාම මට පර්ල් වරායට ජපනා බෝම්බ දාපු හැටි මතක් උනා. පලමු කොටසෙම පරන සෙට් එකේ ඔක්කොම වගේ ඉන්නවා නේද? එහෙම් සබ අරගන්නවා. ජයවේවා

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
    ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමු
    ජය

    Reply
  • Sanjurukshanrajapaksha

    Thnx mcn

    Reply
  • nuwan pradeep

    Suba enakam balagena hitiye. Thanks Bro

    Reply
  • බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට…

    Reply
  • dsdkavishka

    Thenks niyamai aiya

    Reply
  • kavith mihisara

    Thnx broo. Money heist S02 wala subtitle nadda thaama?

    Reply
  • Thamoth Kavinda

    ස්තුතියි මචන්

    Reply

Leave a Reply to Dushan Tharuka Cancel reply

Your email address will not be published. Required fields are marked *