The Last Ship [S05 : E05] Sinhala Subtitles | රණබිමින් තොර යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]
පසුගිය සතියේ කතාවෙන් පසුව මේ ප්‍රමාදයක් නැතිව ඉක්මනට හමුවෙන්නේ පුල පුලා මග බලා හිටපු ඊලඟ කතාංගයෙන්. ඉතිං පසුගිය සතියේ ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා හැමෝටම වගේ මතක ඇති. ඉතිං අද හැමෝම වගේ බලාපොරොත්තුවෙන් ඇත්තේ ඊලඟට සිද්ධ වෙන දේ බලන්නයි.
පසුගිය සතියේ කතාංගයේදී නේතන් ජේම්ස් කියුබාව සහ මෙක්සිකෝව එකිනෙකා සම්බන්ධ කරගෙන යුකටෑන් ද්‍රෝණියේ බෝම්බ අතුරුවලා කොලොම්බියානු නාවික හමුදාවේ නැව් එනකං කියුබාව සහ මෙක්සිකෝවත් සමග මග බලාගෙන හිටියේ කොලොම්බියානු නැව් ගිල්ලවන්නයි. නමුත් මේ සටන අතරතුර නේතන් ජේම්ස් වලට ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් නැවට ගොඩක් බරපතල විදියට හානි සිද්ධ වෙනවා. ඒ වගේම මෙක්සිකානු නෞකාවත් ද්‍රෝණියේ අතුරපු බෝම්බ යායෙන් සීමාවෙන් එපිටට පාවෙලා ආපු බෝම්බයකට අහුවීම නිසා සටනේ අවසාන බාගයේදී නේතන් ජේම්ස් වලට සහාය දීම සදහා පැමිණීමට නොහැකි වෙනවා. මේ අවස්ථාවේදී කියුබාවේ උදව් පැතුවත් ඇමරිකාවට සහාය දක්වන්න පොරොන්දු වුනු කියුබාව ඇමරිකාවට ද්‍රෝහි වෙලා කොලොම්බියාවත් සමග එකට එක්කාසු වෙනවා. මේ සිද්ධිය අතරේ නව සෙබල ස්වේන් ඇලීශියා එක්ක එකට එකතු වෙලා වෛරස් එකෙන් හානි සිදුවුනු විදිය ගැන තවදුරටත් වැඩිදුර පරීක්ශණ සිද්ධ කරනවා. මේ අතරේ තමයි කී කාර්ඩ් එකකින් පලමු වෛරසය පද්ධතියට ඇතුල් වෙලා තියෙන බව හොයාගන්න පුළුවන් වුනේ. ඒ වගේම ඒ සිදුවුනු සැටලයිට් වෙනස නිසා දෙවනි වෛරසයට ඉඩකඩ ලැබිලා තියෙනවා පද්ධතියට වෛරසය ඇතුල් වීමට. මේ සිදුවීම අනාවරණය කරගත්තායින් පස්සේ කාගේ කී කාර්ඩ් එකෙන් මේ පලමු වෛරසය පද්ධතියට ඇතුල් වුනාද කියන එක දැනගන්න ඇලීශියාගේ කී කාර්ඩ් එක තමයි දෙවනියට ස්වේන් පරීක්ශා කරලා බලන්නේ. පලමු වෛරසය ඇතුල්වුනු වෙලාවත් සමග ඇයගේ සිහියට සිදුවීම් කිහිපයක් මතක වෙන නිසා ඇයගේ කී කාර්ඩ් එක ස්වේන්ට ලබා දී කෙලින්ම ගෙදර යන්නේ තමුන්ගේ පෙම්වතිය හමුවීමට. එවිට තමයි ඇයගේ ඇත්ත ස්වභාවය දැනගැනීමත් සමග ඇතිවූ ගැටුම හරහා ඇලීශියා තමුන්ගේ නිවස ඇතුලේ මරණයට පත් වන්නේ. මේ අතරේ ග්‍රීන් ඇතුලු කණ්ඩායම කොලොම්බියාවේ පැනමා ඇල හරහා වැටුනු පාලම පුපුරවා දමා කැරලි කණ්ඩායමේ සාමාජිකයෙකුගේ මග පෙන්වීම යටතේ ගුවන් පථයට ලඟා වෙන ගමන අතරතුර ඔවුන්ව සතුරු ප්‍රහාරයකට ලක් වෙනවා. ඒ වගේම වුල්ෆ් බිම් බෝම්බ ප්‍රහාරයකට අසුවීම නිසා ඔහුගේ කකුල දරුණු මට්ටමට තුවාල සිදු වෙනවා. නමුත් කෙසේ හෝ ඔවුන් ගුවන් පථයට ලඟා වෙන්නේ අසූල් නැමැති ගුස්ටාවෝ’ගේ යුධ සැලැස්මත් අතැතිවයි. මින් පසුව සිදුවන දේ බලන්න සිද්ධ වෙන්නේ අද කතාංගයෙන් තමා.
ඉතිං අද කතාංගය බලපු කාට වුනත් මුලදී හිතේවී මීට කලින් කොටස බලන්න අමතක වුනා වත්ද කියලා. ඇත්තටම අද කතාව මීට පෙර කතාංගයේ සිදුවූ සිදුවීම් වලින් මාස තුනකට පසු සිදුවීම් පාදක කරගෙනයි නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ ඇලීශියාගේ මරණයෙන් තුන්මාසේ දානේ දෙන කාලේ. 😛 😀 ඉතිං පැය 48කට පෙර සිදුවීම් සහ පැය 48 කට පසු සිදුවීම් යන කාල රාමු දෙක එකිනෙකට ගලප ගලපා කතාව දෙන නිසා තව පොඩ්ඩක් කතාව කරකවලා අතෑරියා වගේ දැනෙන්න ඉඩකඩක් තියෙනවා. ඉතිං අපි ලබන සතියේදී බලමු මේ කතාවෙන් පස්සේ මොනවා වේවිද කියලා. එතකං මම අදට සමුගන්නං..
War has a flavor the protected will never taste..
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33905 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thanks for sub…❤
Elaa
thanks
Thz bro
thanks bokka sub walata mama ithama kemaththen balapu TV series ekak jaya wewa idiriyatath sarthaka nirmana sadaha suba pathanawa.
elw thanxx broo
Thanks
niyamaiiii thankz for sub keep up
බොහොම ස්තූතියි.ජය වේවා
thanks ………………….
බොහොම ස්තුතියි සබ් එකට සහෝ
හැමදාම මේ විදියට අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට
සෑම උපසිරැසියකටම ගොඩාක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..!
Thanks for Sub!
Thanks
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro sub ekata….
thanks sahooo
thank for sub
Thank you !
sub ekata thanks……!
Thxxx bro
thax sub ekata
Thank you bro….
epi 06 sub 1 ena thuru balaasitimi. sthuthi
Thankz mcn sub ekata
Thanks
Thanks bro..
thanks…
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
thanx sahoo
tnx bn
thanks praneeth bro…jaya wewa !
thanks saho budusaranai
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…
බොහොම ස්තූතියි
ela bro
Thnx machaannn.
tnx bro ekmaninma sub eka denawata.jaya
අඩෝ මාස තුනකුත් ගිහිල්ලද
බුදු අම්මෝ
Thankzzzzz bro….good job
thanks sahooo
Thanx sho
බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
thnks machan
Thankxx ayye
Thanks saho
thanx macho
Thanx for the sub..
Tx bro
Thank You
sub ekata thanks saho.. jaya wewa!!
🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂
Thank you….
thanks for the sub
Sub eakata thanx
tz sub ekata….
Thanks machan…….jayawewa…….!
බොහෝම ස්තූතියි සබ අරගත්තා. ජයවේවා
Thanq mcn ❤️
Thanks sub ekt..
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
patta superb bro…
Tnx sahooo
Thanx Bro
TNxxx………… sub get soon bro
Sub ekata thanx
thank bro ikmanatama saba dunnata.
thanks bro
අද කලින්ම පට්ට සහෝ සබට තුති..
හම්මී එනකන් බලන් හිටියේ මචන්.. බොහොම ස්තුතියි….
thanks pranee
එ් එපිය අම්මෝ…..එ්කේ මියුසික්. ♥ ♥ ♥
subata thanks saho….keep it up….
Thenks aiya
thanks
Tks a lot…
Thanks
thank you so much brother
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Ikmanatama dunnata goodaak thnkz bro
Thank. Sub eka dunnata
ටසිරි ප්‍රණීත් ඔයා මාර පාස්ට් නෙහ්. ❤️ තැන්ක්ස් බ්‍රෝ
Thanks saho
praniya sabata bohoma thuthi.sada jaya….
thanks
ගොඩක් ස්තූතියි සහෝ…
ඔබට ජය
බොහොම ස්තුතියි. ඔබට ජය.
Thanx bro
ikmntnm dunnt thanx bro..satiyk bln innet hrima amaruwen
thx broo
thank u bro
ගොඩක් ස්තූතී සහෝ ආවගමන් දුන්න.. පට්ට මචන්
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ …..
Thank you Bro.
amooo dala
sub eka
🙂
thanks brother !
tnx sahoo enakan hitiye jayawewa
thankz mchn.. enkam balan hitiye
Thnks ….