Watch Trailer

The Last Ship [S05 : E08] Sinhala Subtitles | ගලවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්. ඔන්න අදත් ප්‍රනීත් අයියා කාර්යබහුල වුන නිසා මම හසන්ත අයියගෙන් අහලා උපසිරස කරන්න භාරගත්තා. මේ මගේ පස් වන සිංහල උපසිරස. ගොඩක් කට්ටිය කමෙන්ට් කරල තිබ්බා උපසිරස ඉක්මනට දෙනවනන් හොදයි කියලා. ඒ නිසා අද දවස තුල කරලා ඉවර කරන්න ගොඩාක් උත්සහ කරා. හරි කාතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක ඇති ගිය සත…

හැමෝටම සුභ දවසක්. ඔන්න අදත් ප්‍රනීත් අයියා කාර්යබහුල වුන නිසා මම හසන්ත අයියගෙන් අහලා උපසිරස කරන්න භාරගත්තා. මේ මගේ පස් වන සිංහල උපසිරස. ගොඩක් කට්ටිය කමෙන්ට් කරල තිබ්බා උපසිරස ඉක්මනට දෙනවනන් හොදයි කියලා. ඒ නිසා අද දවස තුල කරලා ඉවර කරන්න ගොඩාක් උත්සහ කරා.

හරි කාතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක ඇති ගිය සතියේ ඇමරිකානු නාවික හමුදාව විසින් කියුබාව අල්ලා ගන්නවා. ඒ වගේම අපි හැමෝම ගොඩක් ආදරේ කරපු කතාවෙ මුල ඉඳලා හිටපු චරිතයක් වන මිලර්ගේ කකුල අහිමි වෙනවා. කතාවේ අවසානයේ දකින්න හම්බ වෙන්නේ කෙල්සි ගේ උදව්වෙන් ඔක්ටාවියෝ ප්‍රධාන අණදෙන මධ්‍යස්ථානයට ඇතුල්වෙන එක.

අද අපිට බලාගන්න පුළුවන් කැප්ටන් චැන්ඩ්ලර් සහ ඔහුගේ කණ්ඩායම කොහොමද ප්‍රධාන අණදෙන මයස්ථානය බේරගන්නේ කියලා.තවත් කියන්න ඕන දෙයක් තියෙනවා මට පේන විදියට නම් අපි ගොඩක් ආදරේ කරන කතාවෙ මුල් ඉඳන් හිටපු චරිත එකින් එක අයින් කරනව වගේ. අදත් එහෙම කෙනෙක් ගේ අවසානය අපට බලාගන්න පුළුවන් වෙනවා. මේ යන විදියට පොඩි සැකයක් ඇති වෙනවා අවසානයට කැප්ටන් චැන්ඩ්ලර්ත් නැති වෙයිද කියලා.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා අද කතාව රසවිදින්න කියලා ඒ වගේම සුපුරුදු පරිදි මට මෙම උපසිරස කිරීමට අවස්ථාව ලබා දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ලබන සතියේ ඉදලා සුපුරුදු පරිදි ප්‍රණීත් රණසිංහ සහෝදරයා ඔයාලට උපසිරැසි අරන් ඒවි.

ජය වේවා!

 

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

34,635 downloadsDownload The-Last-Ship-S05-E08.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

34,635 downloadsDownload Subtitles23 KB

109 comments

  1. Cmj

    Thanks bro!

  2. mr49r

    thanks bro

  3. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Prabath_Kaushalya

    thanks saho sub ekata.....Jaya Wewa...!!!

  7. Eranda Madhushan Premarathna

    Tnx bro

  8. Pasindu Madhusankha

    Godak Sthuthie saho...

  9. s.s.m

    tz sub ekata...

  10. pamudujayasinha

    Thanks sub ekata

  11. Suranjan

    Thanks machan.......jayawewa......!

  12. wgthiran

    thanks machan. elama

  13. harshahjk

    බොහෝම ස්තූතියි මලිත්. මහන්සිවෙලා ඉක්මනින්ම දීපු සබ බාගත්තා. ජයවේවා

  14. Sanath Indika

    thx broo

  15. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  16. luon95

    Thank you

  17. nandana.c

    Thank you............................

  18. Chandila Jayanaka

    thnks bro sub ekata

  19. Subash1992

    Thanks sub ekata

  20. Ranjan195

    මලිත් උඔ නම් දෙයියෙක් මචෝ බලාගෙන ඉන්න දෙන්නෙ නැතුව සබ දුන්නට දිගටම දීපන් ජයෙන් ජය

  21. niroshansn

    Thanks bro ikamanatama dunnata Jaya wewa

  22. neo513

    thanks brother

  23. sudarshana ruwan fonseka

    අාදරෙයි අාදරෙයි අහස තරම්........
    උම්මියා......

  24. shan thimira

    amboo thankx bn..kalin eka enkn bln idala idlama ass ridunaaa bn

  25. acharigeayesh

    Ela machan... thanks

  26. Asanka Nadishan

    welasanama sub eka dunnata thank saho

  27. oshanda

    thanx sahoo

  28. Gayantha Jayaneththi

    මේ සීරීස් එක ගොඩක් දෙනා ආසාවෙන් බලන එකක් Downloads ගාන දැක්කම ඒක කියන්න පුලුවන්...හැම කෙනෙක්ම තමන්ගෙ වැඩ වල නිරත වෙන ගමන් අනිත් අය වෙනුවෙන් යමක් කරන්න කාලය හොයාගන්න හැමෝටම බැහැ...ගොඩක් ඉස්තුතියි සහෝදරයා ජය

  29. Chalana

    thanks mchoo enakl balan hitiye

  30. Howdy

    thank you.

  31. Kushan Fernando

    Thnx bro,,.,.

  32. smpath

    thanks bro

  33. Riser

    Thanks මචෝ....

  34. sachith183

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

  35. Milind@

    Thanks saho

  36. chamith993

    ade thanks bn uba elane

  37. geethkamal

    tnx bro sub eka dunnata ekmanatama. jaya wewa.

  38. ASHAN ANURANGA

    Jaya

  39. dinusha

    thanx sub akata

  40. Dasun Chathuranga

    Thanks for sub bro......

  41. darshana100

    good luck aho

  42. AmalNishshanka

    thanks bro

  43. Kushan Pramila

    ජය වේවා ...

  44. Ayesh Prashan

    Thank You

  45. kamil

    Supiri machan..

  46. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉක්මනටම දීලා...
    සුපිරි වැඩක් බන් මෙහෙම දෙන එක...

  47. Sujee

    thnq brooo

  48. ishantharanga

    thanks bro

  49. ishantharanga

    thanks machan. elakiri

  50. Mayu Rio

    ammmoo eka dalaaa.. elmaa.. thnzz

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.