Watch Trailer

The Last Ship [S05 : E09] Sinhala Subtitles | නව ගමනක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනන් අදත් මේ සූදානම ඔයාල හැමෝම බලාගෙන හිටපු The Last Ship කතා මාලාවේ නව වන කොටසට උපසිරස අරගෙන එන්නයි. ටිකක් විතර පමා වුනා. අදත් ප්‍රණීත් අයියා කාර්යබහුල වීම නිසා මට තමා කතාව බාරවුනේ. මේ මගේ හත්වන උපසිරසි නිර්මාණයයි. ගිය සතියේ කතාව ගැන මතක් කරගත්තොත් හැමෝටම මතක ඇති සුපිරිම ගණයේ ගේමක් දීල මූල…

 

ඔන්න එහෙනන් අදත් මේ සූදානම ඔයාල හැමෝම බලාගෙන හිටපු The Last Ship කතා මාලාවේ නව වන කොටසට උපසිරස අරගෙන එන්නයි. ටිකක් විතර පමා වුනා. අදත් ප්‍රණීත් අයියා කාර්යබහුල වීම නිසා මට තමා කතාව බාරවුනේ. මේ මගේ හත්වන උපසිරසි නිර්මාණයයි.

ගිය සතියේ කතාව ගැන මතක් කරගත්තොත් හැමෝටම මතක ඇති සුපිරිම ගණයේ ගේමක් දීල මූලස්ථානය බේරගන්නවා. ඒකෙදි ගොඩක් කට්ටියගේ සහයෝගය අරගෙන මාස්ටර් චීෆ්ලට හොද සැලැස්මක් හදල දෙනවා. කොහොම හරි අවසන් වෙද්දී අපි ගොඩක ආදරේ කරපු චරිතයක් සදහටම සමුදෙනවත් දැකගන්න ලැබුනා. ඒ වගේම කැප්ටන් චැන්ඩ්ලර් තනියම ගිහින් නැවක් විනාශ කරනවා. ඔහු තීරණය කරනවා ඉස්සරහට සියලුම මෙහෙයුම් කටයුතු නැවේ ඉදලම කරගෙන යන්න.

අද අපිට බලාගන්න පුළුවන් කොහොමද ඔව්න් ආක්‍රමණය දියත් කරන්න හදන්නේ කියලා. ඒ වගේම ඔව්න් එක්ක ජෙෆ්රි මිශ්නර් ගුවන් යානා ප්‍රවාහන නැවත් අරගෙන යන්නේ සෙබළුන් 300ක් එක්ක. ඉතාමත් උපක්‍රමශීලීව යන ගමනක් තමා දකින්න ලැබෙන්නේ. ඒ වගේම සුපුරුදු පරිදි අදත් අපි ගොඩක්ම ආදරය කරන චරිතයක් සදහටම නිහඬ වෙනව. ඇත්තටම මගෙ ඇහැටත් කදුලක් ආව ඒක දැකලා. අපි ගොඩාක් ආදරය කරන චරිත ටික ටික අඩුවීගෙන යනවා දැන්.

හරි සුපුරුදු පරිදි අදත් මට කතාව බාරදුන්නේ හසන්ත වික්‍රමරත්න අයියා. එයාට ගොඩක් ස්තූතිවන්තවෙනවා මට මේ අවස්ථාව ලබා දුන්න එක ගැන. ඒ වගේම කතාව පුලුවන් ඉක්මන්ට අරන් එන්න උපරිම උත්සහයක් දැරුවා. ඉංග්‍රීසි උපසිරසි ගොනු වල කොලොම්බියානු භාශාවෙන් කතා කරන ඒවගේ ඉංග්‍රීසි ලයින් එන්නේ නෑ මොකද වීඩියෝ එකේ ඒවා යන නිසා. ඉතින් මට එවුවගෙ ලයින් හදාගන්න වුනා. ඒකයි පමා වුනා. ඊලග සතියේ උපසිරස ප්‍රණීත් අයියා ලබා දේවී. එහෙනන් හැමෝටම සුභ දවසක්.

ජය වේවා!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

34,854 downloadsDownload Last-Ship-S05E09.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මලිත් වීරමුණි

Subtitles

34,854 downloadsDownload Subtitles29 KB

97 comments

  1. ranjive25

    thanks

  2. Mayu Rio

    dmmaaa dmmaa... elmaa.. thnzzzz

  3. Pasindu Madhusankha

    Bohoma Sthutie Saho.... GD LUCK...!

  4. YomalNilanka

    ude idn blan htye. ela jaya wewa

  5. Sudheera Kasun

    Maga balan hitiye yakuu... Thanks wewaaa

  6. ChamalKanishka

    thnx sub ekata

  7. ashan_promodith

    Thanks mcn

  8. Aruna52

    Thank you very much...!

  9. futureomega

    thax sub ekata

  10. Milind@

    Thanks saho

  11. JaniyaDW

    THnks bro prkku una ek thm podi awlkt thibbe

  12. Isurusky

    THnkz captain

  13. darshana100

    thanks yalu

  14. Kusal Harsha Rathnayake

    බොහොම ස්තූති සහෝ උපසිරැසියට. ජය වේවා..!

  15. DINITHARINDU

    thanks bro danakan balan hitiye

  16. Madura J Kawshalya

    නොවැම්බර් 12 වෙනිදට මං අඬනව හූ තිය තිය ...
    ....
    උපසිරැසියට ස්තූතියි ..ජයවේවා..!!

  17. Dammika Siriwardana

    Thank you very much bro

  18. darshanatk

    Thanks.ikmanin dila

  19. lahiru sadaruvan

    thank you so much brother

  20. kawindurm

    Sub ekata thanks.Elanga kotasatath sub eka ekmanata denna.Good luck!

  21. ak

    Thanks.Mehema giyoth Chandlerth mareida danne ne.

  22. Thilinaweerasingheb

    ado tnq wewa bn.prakku unt aulk na.

  23. Prabath_Kaushalya

    sub ekata thanks bro....jaya wewa.....!!!!

  24. Dasun

    තව එකයි කියලා මතක් වෙද්දි ඇහැට කඳුළු එනවා බන්..

  25. Nilush Angana

    Sub ekata thanx

  26. Buddhika Lakmal (laKMal)

    thanks machan

  27. Priyankara Bandara

    පිං සිද්ද වෙච්චාවෙ කොල්ලො....

  28. Chalana

    thanks mcn....

  29. mmadhushankha

    thanks bn

  30. Kapila4499

    thank for sub

  31. Sanath Indika

    thx broo

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  33. Gayantha Jayaneththi

    Thank You Mcn

  34. Danushka63

    Thank mcn sub akata

  35. Susantha Rupasingha

    අන්තිම එපියෙන් චැන්ඩ්ලරුත් මැරිල නැවත් කුඩු වෙලාම යයි වගේ ශිට් එපා වෙනව්
    එනි වේ බොහොම ස්තූතියි සහෝ ❤️❤️

  36. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    එනකම් හිටියේ...
    එන්න එන්න සුපිරි වෙනවා....
    තව එක එපියයි නේ...

  37. Ayesh Prashan

    Thank You

  38. PSP95

    thnx eknm

  39. විමා

    සබට බොහොම තුති මලිත්
    එක එකාල කියන කතා ගණන් ගන්න එපා බන්
    ඒ පෙන්වන්නේ උන්ගේ තත්වේ
    අනික එහෙම කැත විදියට කතා කරන උන්ට බ්ලොක් වීමේ බෙහෙත ලැබෙනවා
    ඔව්ව ගණන් නොගෙන වැඩේ කරගෙන යමු
    ඔව්ව ටික කාලයක් යද්දී හුරු වෙනව, අපිට නම් දැන් පයිත්තියන් වෙලා තියෙන්නේ සබ් දීලත් බැනුම් අහල :D

  40. tharangarukmal

    බොහොම ස්තූතියි සබ් එක ලබා දුන්නාට

  41. Lahiru Kekulandara

    sub ekata thanks

  42. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා!.............

  43. priyan99

    thanks bro sub ekata

  44. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  45. BUDDIKA eranga

    torrent link kawru hari danawada pls

  46. Dasun Chathuranga

    Thanks for sub bro....

  47. neo513

    thanks broh

  48. Suranjan

    Thanks machan......jayawewa......!

  49. kodagoda

    tnx sahoo

  50. Rasitha Illangasinghe

    Thanks sub ekata..

Load more comments