Watch Trailer

Marvels Daredevil [S03 : E07] with Sinhala Subtitles | යක්ශයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැම දෙනෙක්ටම. අද මම අරගෙන ආවේ Daredevil තුන්වන කතාමාලාවේ හත්වන කතාංගයයි. මේක නම් අහම්බෙන් හම්බ වුණු අවස්ථාවක් බව මතක් කරන්න ඕන. කාලයක් තිස්සේ NETFLIX ළාගේ Marvel සීරීස් එකකට සබ් එකක් කරන්න ආසාවෙන් හිටියේ. එහෙම වුනත් ඩෙයාඩෙවිල් වගේ එකකට සබ් එක කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒ…

සුභ දවසක් වේවා හැම දෙනෙක්ටම. අද මම අරගෙන ආවේ Daredevil තුන්වන කතාමාලාවේ හත්වන කතාංගයයි. මේක නම් අහම්බෙන් හම්බ වුණු අවස්ථාවක් බව මතක් කරන්න ඕන. කාලයක් තිස්සේ NETFLIX ළාගේ Marvel සීරීස් එකකට සබ් එකක් කරන්න ආසාවෙන් හිටියේ. එහෙම වුනත් ඩෙයාඩෙවිල් වගේ එකකට සබ් එක කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒ අවස්ථාව ලබා දුන්න ශාන් විමුක්ති අයියට වගේම හසන්ත අයියටත් ස්තූති කරන්න ඕන. ඉතින් කතාවට අළුත් නිසා කතාව ගැන විස්තරයක්නම් කරන්න යන්නේ නෑ. කොහොමත් කතා මාලාව බලන අය කතාව ගැන හොඳටම දන්නවනේ. ඉතින් හය වෙනි කතාංගය බලපු අයට මතක ඇති ඒ කතාව හෙණම අවුලක් ඉතුරු කරලනේ ඉවර වුණේ. හෙල්ස් කිචන් වල ඉන්න යක්ශයට අමතරව තවත් අළුත් යක්ශයෙක් එකතු වුණ බව බලපු හැමෝම දන්නවනේ. ඉතින් මේ අලුත් හාදයා කවුද? මෙයාගේ අරමුණ මොකද්ද? මේ අනුකරණය නිසා ඇත්තම ඩෙයාඩෙවිල්ට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වේවිද? මේකෙන් ෆිස්ක් අවසානයේ ලබා ගන්න හදන්නේ මොකද්ද කියන කාරණා වලට ඉඟියක් මේ කතාවෙන් ලැබෙනවා. එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න මේ කතාංගයත් බලන්න කියලා ආරාධනය කරන ගමන් සමු ගන්නම් ඉක්මනටම හමු වෙන අදහසින්.

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,943 downloadsDownload Marvels-Daredevil-S03-E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

9,943 downloadsDownload Subtitles26 KB

43 comments

  1. tharidu sagara

    සිංහල උපසිරසියට ස්තුතියි
    ජය වේවා!!!

  2. kiree

    Amboo thanks machan hemadama sub enakn msg damma fb page ekatath..

  3. thushara_2262

    ela

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!

  6. dilsupun

    Thnx saho....

  7. TDilshan

    thank u very much......

  8. Denis Maneesha

    Thanks bro sub ekata

  9. Kanchana

    Thanx saho

  10. sachith183

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

  11. Lakshan

    Thanks Bro.

  12. Milind@

    Thanks saho

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. sherlock_holmes1234

    ikmanata sub denna appa.......

  15. pantharclk

    pleas upload legacies sub

  16. Ayesh Prashan

    Thank You

  17. Nadeesha rox alahakoon

    Tnx bro subqta. Meka anakan balan hitiye

  18. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ..
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....

  19. madawaththa

    Tnx broh..

  20. S.K. Ruchiranga

    thz sub ekta

  21. Suren0

    Thanx.ilanga ekat ikmanata one

  22. priyan99

    thanks bro sub ekata

  23. Lasantharathnasirirox

    ස්තුතියි යාළුවා.......හදවතින්ම සුබපැතුම්....

  24. MAALnath

    Thanks ............good luck .............

  25. sumithj

    tnks

  26. Kulanjana Maduranga

    subata thanks...

  27. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි......... ජයවේවා.........!!!!!!!!!!

  28. Stranger

    thanks

  29. futureomega

    Thax sub ekata

  30. D.Chamara

    bohoma sthuthi sahooo

  31. Ara N Madhu

    Bohoma sthuthi may sub ekata....... Godaak aasawen balan hitiye.....Umbalata pin.....

  32. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  33. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  34. Kasun A.

    උපසිරැසියට තුති ෙබ්නුක සහෝ,ජය!

  35. Sajithlakshan

    thanks ......................

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. melinda

    thank you

  38. suchroxx

    Thanks Bro

  39. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks...!

  40. ravidu ishan

    tnx mchn sub ekata ..!!

  41. amilaprabhath123

    thanks bro

  42. Shaggy

    Thank you very much

  43. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.