The Legend of Korra [S01: E01 & E02] Sinhala Subtitles | කෝරා ගේ වීර ක්‍රියා…[සිංහල උපසිරැසි සමඟ]
විචිත්‍ර මනහඃකල්පිත ලෝකයක වික්‍රමාන්විත, සැකිලි රූ රූපවාහිනී සලරූ සමයකට ඔන්න සිංහල උප සිරැසි යෙදුවා, හැමෝගේම රසවින්දනය උදෙසා. IMDB වර්ගීකරණයේ ලකුණු 9.1 ගත් මෙය යම් විදිහකට සැකිලි රූ මානයන් ඉක්මවා ගිය බවක් මට හැඟේ. එසේ ම මේ ගැන අනතුරු හැඟවීමකුත් කළ යුතමයි. මේය ඉතාමත් ඇබ්බැහි වෙන සුලු කතා මාලාවකි. එබැවින් ඊළඟ සිංහල උප සිරැසි ගැන්වූ කොටස එනතුරු ඔබ ඉවසා සිටීවිදැයි ඉතාමත් සැක සහිතයි. එබැවින් මා ගේ සිංහල උප සිරැසි ගැන්වීම අපතේ යා නොදී එය එනතුරු ඉවසා ඉන්නා ලෙස ඉල්ලා සිටිමි. එසේ නම් මෙන්න සැකැවින් කථාව.
ඔබ ‘Avatar: The Last Airbender‘ (ඇවතාර් : අවසන් වායු දමනකයා) යන සැකිලි රූ රූපවාහිනී කථා මාලාවේ එක්තරා ආකාරයක දිගුවක් වන නමුත් එයට කිසිඳු ඍජු සබඳතා නොමැත. එබැවින් එය නොබලා වුව ද මෙය රසයට කිසිඳු බාධාවක් නොමැතිව බැලිය හැක. ඇවතාර් ආන් ගේ සමයෙන් අවුරුදු 70 කට පමණ පසු ලොවම සාමකාමීව වසන කල, මෙවර ඇවතාර් ලෙස ගැහැණු ළමයෙකු ලොව පහළ වෙයි. මේ බිය නොහඳුනන, විප්ලවකාරී, සුරූපී තරුණවියට පා තැබූ ඇවතාර් දකුණු දිග ජල ගෝත්‍රික වරුන් අතරින් අවුත් ජල, අග්නි, භූමි යන තුන් ධාතූ දමනය කිරීමේ පුහුණුව ලබා ගනී. ඇයට එහෙත් කිසිඳු අයුරකින් වායු දමනය නොපිහිටයි. ඒ සඳහා පුහුණුව ලැබීම උදෙසා ඇවතාර් ආන් ගේ පුතු වන ටෙන්සින් වෙත යාමට සිදු වෙයි. හේ වාසය කරනු ලබන්නේ මේ රාජ්‍යයේ අඟ නඟරය වන ජනරජ නඟරයෙහිය. ඇය එහි පැමිණි කල, දාමරික ක්‍රියා වලින් ගහන වූ, දමනකයන් ට එරෙහිව නැඟී එන දමනකයන් නොවන අයගේ විප්ලවයක් නඟරය ගිලගනිමින් පවතින බව දක්නට ලැබේ.
මේ සියල්ල මැද ඇය වායු දමන පුහුණුව ලබන්නට දරන වෑයම මෙම කොටසේ ඇතුලත් වෙයි. එසේ නම් ඔන්න කෝරා ගේ වීරක්‍රියා.
මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ තුන්වන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10218 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ… කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා…එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු… ජය වේවා…✌️❤️
Thanks Brother…
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thank you
Copye link eka wada nane
thanks
thank you bro
thanks machng
mnw klth dwnld une nathooo
බොහෝම ස්තූතියි සබ් එකට
Meka download wenne nene,
ස්තුතියි
ස්තුතියි සහෝ
Ane ara torrent wala seed wadi karanna tiyena trackers na ne !!!!!!!
ටොරන්ට්වල සීඩ්(Seeds) අඩුනම්…
ටොරන්ට්වලින් බාද්දි එන ප්‍රශ්ණයක්නේ සීඩ් අඩුනම් බෑවෙන වේගේ අඩුවෙන එක. ඉතින් ඒකට පොඩි විසඳුමක් දෙන්නම්. හැබැයි මේක 100% හරි නොයන්න පුලුවන්.
♦ uTorrent වලදී අදාල ටොරන්ට් එක ඩබල් ක්ලික් කරලා හෝ රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වින්ඩෝව ගන්න.
♦ එහි “trackers (separate tiers with an empty line)” ලෙස සඳහන් කොටුවෙහි තිබෙනවා අදාල ටොරන්ට් එකේ trackers ලා ලිස්ට් එක.
♦ ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියන trackers ලා කොපි කරගෙන අර කොටුවේ පහලින්ම පේස්ට් කරන එක. (trackersලා අතර එක ලයින් එකක පරතරයක් තියාගන්න අවශ්‍යයි)
♦ දැනට තියන trackers ඩිලීට් කරන්න එපා.
♦ ඊට පස්සේ OK කරන්න.
♦ වඩාත් පැහැදිලි කරගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න.
adee patta meka mama okoma dawas 2n baluwa
mewage thawa ewa tiyanawanam denakoooo
aiya, mama me season eke collection ekak download kara.. enisa mata subtitiles tikath eka sare ganna puluwan link ekak nadda? .. ekin eka download karanna giyama epa wenawa
niyamay masiii…..
man danuyii balanna patan ganne ….. thankz machan sub ekata
නියම කතා මාලාවක් වගේ නේද ?..
සබට තුති…
ජයම වේවා…
[SIZE=”6″] නියමයි..! [/SIZE]
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
me site eke torrent download wenne na direct link eka hari denna pulu wanda?
සුපිරි වැඩක් නියමයි නේ අයියේ දිගටම මේ වැඩේ කරගෙන යන්න ජයම වේවා.
අඩේ පට්ටනේ මේක නම් සුපිරිම එකක්
පට්ට!!! නියමයි……….
download wene na ne ay e?
woow tku
මේක නම් නියම කථාවක්. බලලා ඉවර වෙනකම් ඉවසිල්ලක් තිබුණේ නැ
Legend of Korra Season 2 ඇවිල්ලා. ඒකටත් සිංහල උපසිරැසි දාලා දෙන්න පුළුවන් ද? http://www.justanimedubbed.tv/watch/avatar-the-legend-of-korra/ වෙබ් සයිට් එකෙන් online බලන්න පුළුවන්. අනේ කොහොම හරි සිංහල සබ් දෙන්නකෝ
මේකේ දීලා තියෙන ලින්ක් එකෙන් ගියාම “Stop – there might be a problem with the requested link” ක්ියලා වැටෙනවා. මොකද්ද ඒකට මම කරන්නේ? ඒක Virus Guard එකේ අවුලක් ද?
එහෙම එන්නේ, අපි ලින්ක් කෙටි කරන්න බාවිතා කල වෙබ් සයිට් එකෙන් ටොරන්ට් සයිට් වලදි ඔය වගේ මැසෙජ් එකක් දෙනවා. ඒකෙන් කිසිම හානියක් නෑ.
“Or, continue at your own risk to” කියන තැනට යටින් තියන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ටොරන්ට් එක බාගන්න පුලුවන්.
budu bro……….thawe cartoon daneneko kung fu panda legend of awesomeness wage nam ela….
budu brother thawe cartoon danenako………….kungfu panda legend of awesomeness wage name ela…………
සුපිරි වැඩක් නියමයි නේ අයියේ දිගටම මේ වැඩේ කරගෙන යන්න ජයම වේවා ඔහොම යන් .
“ඊළඟ සිංහල උප සිරැසි ගැන්වූ කොටස එනතුරු ඔබ ඉවසා සිටීවිදැයි ඉතාමත් සැක සහිතයි.”
මේ කියමනන් හරියටම හරි කොල්ලෝ!!!
Ep. 01 – The Boy in the Iceberg
Ep. 02 – The Avatar Returns
මේවට සිංහල උපසිරැසි තියනවද?
good work.. baiscopelk…..
meka niyama wadak eth me links godak ewa wada karan nane ane eka poddak hadannako loku udawwak
subtitle එක download වුනාට extract වෙන්නෙ නැනෙ 🙁
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ඔන්න මචෝ මමත් බැවා සබ් එකට ස්තුතියි මචෝ
පොඩි එක වගේ අයිත් ඔන්න අපි කාටුන් බලන්න යනවෝ lol
sub extract wen nathoooo…:((((((((((
You are a very smart person!
ane sub download unata extract wenne nane
Ela machanla… onna banna demma.. digatama karagena yanna. supiri wedak.
thnx eth torrent link wada karanne nahane….plzz…help me
රොයිලි අය්යට බබෙක් වත් ලෑබෙන්න ඉන්නවද?
කාලෙකට පස්සෙ හොඳ කාටූන් එකක් බැලුව. නියමයි. ඉතුරු කොටස් වලටත් සබ් ළඟදීම ලැබෙයි කියල හිතනවා. ස්තූතියි.
elakiri serial eka. man laga meke palaweni kotas 3ma thiyenawa. avatar 1 2 &3 meka 4 🙂
thankuu sahoo
මේක නම් සිරා.. නියමයි.. උපසිරැසි වලටත් ස්තූතී! පුලුවන් නම් 195Mb කතා ඔක්කොම තියන එකක් දෙන්නකෝ. එතකොට ඒක බාල තියලා උපසිරැසි දෙනකොට ඉක්මනට බලන්න පුලුවන්!
meka nam niyamai.. mama meke episode 2 ma baluwa… et aka nawatta ganna bari wela antimedi nawatune season 1 wala episode 12 ma balala…..
Thnkz
Niyamai Saho Ohoma Digatama Yamu……………
එලම කිරි.කාටුන් නම් අනිව බලනව.ජයවේවා වාමු සහෝ.බොහෝ……………….ම ස්තූතියි…!
meka weda nane. link dennakooo
The Legend of Korra (2012) [Season 01: Episode 01 &
02] | maka patta.thanks macho……….
elama thama,…. man anit katawa baluwa ekanm supiri. mekat ehema wei…. thnx machan….
පට්ට කතාවක් වගෙ. බොහොම ස්තුතියි
pattama cartoon 1k ep3 balanakan iwasillak na. monawa karannada ep3 wala sin sub 1 enakam innawa. me wage cartoon 1kata sub dunnata bohoma thanx.
සුපර් හිට්…..
Finally. Thanks a lot bro… katiyata pluwannam “The Last Airbender” akath hoyan balanna.. torrent dagana thiyanawa….
Thanks Friend……….
මම මේකේ පළමු කොටස බැලුවා, නිලන්ත අයියා කිව්වත් වගේ ‘ඇබ්බැහි වන සුළුයි’ තමා. නමුත් දෙවෙනි එක ඊගාව සතියට බලන්න තිබා ගත්තා. නැති වුණොත් කිසි ගතියක් නෑ. ඔක්කොම බලාගෙන බලාගෙන ගියහම තමා අන්තිම වෙනකම් ඉවසිල්ලක් නැතිව යන්නේ. අපි ටීවී එකේ මේවා බැලුවනම් කොච්චර ඉන්න බැරි වුණත් ඊගාව සතිය වෙනකම් ඉන්නම එපෑ නේ?
ඒ හින්දා ඔන්න ඔහේ එහෙමම ඉන්නවා කියලා හිතාගත්තා, එතකොට ඔක්කොම එක දිගට බලනවට වඩා කොච්චර අගේද? හැම සතියෙම බලන්න එක කොටසක්හරි තියෙනව නේ.
නිලන්ත අයියට සුබ පතනවා මේ අත ගහපු වැඩේ සරුවට කරගෙන යන්නට ඉඩ ලැබෙන්න කියලා. මේකෙන් පස්සේ ෴ඇවටාර්෴ එකත් සබ් එක්කලා දෙමු නේද?
දුන්නොත්නම් තමා හොද! මොකද මේකත් ඒකෙම යොමුවක් සහිත එකක්නේ…
😛
Thanx…
බැලුවා ඇත්ත පට්ටම තමා අනිත් එක බලනකම් ඉවසිල්ලක් නෑ 🙁
නියමයි පියසිරි සහෝදරයා. දිගටම මේ වැඩේ කරගෙන යන්ඩ සුභ පතනව ඔයාට. DIRECT LINKS වලින් බාන්ඩ කැමති කට්ටිය මෙතැනින් බා ගන්ඩ
tnxxxxxxxxxxxxx
thank u very much. me wage tv series dena eka kochchara hodada. oyage mahansiya apethe yanne na.
Prison Break වගේ වේවි ද මේක බැලුවොත්? ඒකෙත් පළවෙනි එක බැලුවා ම අනිත් ඒවා බලනකන් නින්ද යන්නේ නෑ. ස්තුතියි නිලන්ත සහෝ.
thanks… balamu…
පිස්සු හැදෙයි.ඔයාලට පින්සිද්ද වෙන්න හැමදාම රැට එක ෆිල්ම් එකක් බලලා නිදාගන්න පුළුවන්..සෙනසුරාදා සහ ඉරිදා ෆිල්ම් එකයි ටීවී සීරියස් එකයි බැගින් බලලා නිදාගන්නේ..
මරේ මරු සහෝ ගෝඩාක් ආසයි මේවා බලන්න ගොඩාක් ස්තූතියි සහෝ. අනේ යාලුවනේ සිංහල සබ් පයිල් එක එක්ටෑක් කරන්න ගොඩාක් උත්සහා කලා ඒත් හරි යන්නේ කියලා තිබුනු හැම දේම කලා හරි යන්නේ නැහැ හරියන බ්‍රව්සර් එකක් තියනවනමි කියන්න පුලුවන්ද.
9.1 ගත්තු එකක්? සෙල්ලම් නෑ. බොහොම ස්තූතියි නිලන්ත අයියේ මේ උපසිරැසියට. කාටූන් බලන්න මමත් ආස වුනාට මට හිතෙනවා මේවා ඉස්සරහට වැදගත් වෙයි කියලා දැනට වඩා 😉 ආයෙමත් ගොඩක් ස්තූතියි කියනවා පොඩිහිටියන්ටත් වටින සැකිලි රූ රූපවාහිනී සලරූ සමයකට උපසිරැසි දැමීම ගැන. එකපාර බාගෙන තියාගන්නම්. උපසිරැසිය එන විදියට දාගන්න බැරියෑ. 😀
ජය වෙවා!
අඩේ මචන් මේක නම් දිගටම දෙන්න හෑම එපිසෝඩ් එකකටම
නියම එකක් වගේ බාලම බලමු ජය
පට්ටම එකක් ජය ම වේවා අයියේ 🙂
සබ් වලට ජය! මේ දවස් වල “baiscop site” එක මරු,නැගලා යනවා,ඔහොමයන්
හැමෝටම ස්තුතියි.
නියමයිනේ.මෙන්න මේ වගේ ඒවා තව දෙන්න.
Thanks a lot… keep up the good work!!!
කට්ටිය tv series වලට Sub දෙනවා ඉවරයක් නැනේ එල එල!!!
ජය වේවා පට්ට පට පට
elazzzzela meyka balanne loku un podi unata wada ae tharam mey kayathwa maxxa
maru maru thx
මේ වගේ එකක් දුන්න එක නියමයි පොඩි කට්ටියට උනත් බලන්න පුළුවන් සුපිරියටම
meka nam niyamai
eeth meka iwara unama meke kalin tv series ekath danna
aang ge kathawa sinhalen
man mae okkoma balala nam thiyenawa eeth
sinhala subtitle ekath ekka aaye balanna labuna eka hondai
plzzz avatar last airbender eketh subtitles daana honde
හොද දෙයක් මේක වැඩේ දිගටම කරගෙන යමු බයිස්කෝප් සහෝලා ටික 🙂
ශා ලොවෙත් නැහැ. පට්ට කතාවක්නේ. දැන්ම බානවා. කොටස් දෙකක්ම තිනෙවා නොවෑ. අනිව අපේ පියසිරි අයියනේ දීලා තියෙන්නේ. පට්ටෙට ඇති. අනිවා බලනවා. දිගටම මේක කරගෙන යන්න හොදේ. ජය වේවා බයිස්කෝප්..
අහිංසක හිත්නේ..
sira….. sira…..
thQ
marune
thankz machan
වා….ව් 🙂
නියමයි නියමයි
බයිස්කෝප් දැන්
නියමයි
පට්ට්ට්ට්ට්ට්ට්ට්ට් නිලන්ත අයියේ
අහ්හ්හ්හ්හ් පට්ට පට්ට …. මේක නම් ඇදහිය යුතු වැඩක්.අනෙක් ඒවාත් දෙනකම් බලන් ඉන්නම් ඉවසා …
නියමයි නිලන්ත අයියේ………
ඉතිරි කොටසත් ඉක්මනට ම දෙන්න.
බොහෝම ස්තුතියි ……..!!!
adooo ela elaelama thama
පට්ට පට්ට 🙂 ලොවෙත් නැත
ලොවි ගහෙත් නැත
එලම කිරි
niyamaaaaai pataaaaaaiiii
මේක සිරා කතාවක්
මම මෙකෙ season 1 බලල ඉවර කරා
සින්හල සබ් එක්ක අයෙත් බලනව
නියම වැඩක් ඇත්තටම බයිස්කෝප් එකේ මේ විවිධත්වය තමා මං ඇත්තටම කැමති..කාටුන් එකක් දුන්නත් මේකේ තමා දෙන්නේ පරණ එකක් දුන්නත් මේකේ දෙන්නේ ඒ වගේම අලුත් ඒවා..මේවා සමබරව කරගෙන යන එකට ඇඩ්මින් මඩුල්ලට මාගේ හදපිරි ස්තූතියි
චිරන් ජයතු බයිස්කෝප්!!!
පට්ට
නියමම වැඩක් මාගේ සුභ පැතුම්!!!!!
WOOOOOOOOW
THNXXXXX
SOOOOO
MUCH
,,,,,,
මමත් බානවා සුපර්
ෂා ෂා,….. ලස්සනම කතාවක් මේකේ අනිත් එයාර් බෙනඩර් ටිකත් පට්ට
ඇත්තටම මේක නම් සුපර් හිට් වැඩක්
කොරම තමා 🙂
ලොවෙත් මේ වගේ කාටුන් එකක් ලෝකේ අංක 1 එකේ තියෙන එකක් සබ් දෙන්න තෝරාගත්තා එක නම් මල් 7 වැඩක් අයියේ
දිගටම සබ් දෙන්න ඔන්න ඊගාව එක එනකම් ඉවසලා ඉන්නම්කො
supiri onna mamath gannawa.dan nam wenama pakage akak ganna wenaa.thxxx
පුලුවන්නම් “The Vow”film එකට සිංහල සුබ දෙන්න………….
සුපිරි වැඩක් නියමයි නේ අයියේ දිගටම මේ වැඩේ කරගෙන යන්න ජයම වේවා
අඩේ පට්ට කොර ම …. තමා අනිවා මේක නම් අනිත් ඒවා පස්සට දාලා හරි බලනවා
ජයම වේවා බයිස්කෝප්…!!!!!
තනි ඇහැට ඇඩෙනවා බන් කොල්ලෝ මටනම් කොහෙන් බලන්න මොකක් බලන්නද කියලා දැන් නම් හිතා ගන්න බෑ
කොහොම උනත් දැන් නම් මේ සයිට් එක පට්ට නිලන්ත අයියගේ සබ් ආයේ කියන්න දෙයක් නෑ නේ
පට්ටම තමා
මේ කතාවත් අනිවා සුපිරිම තමා
agana niyama wadak mey wagey akakata atha gahapu aka niyamai.. 🙂
බොහොම පින් මේ වැඩේ
thx 🙂 loweth na 🙂
පට්ට පට්ට ලොවෙත් නෑ 🙂
මේකනම් දැන් කරන්න බෑ.. මෙහෙමත් දෙනවද, දැන් අපි ලංකාවේ උපසිරැසි කලාවෙ කීවෙනියා මංදා.. 😉
වා.මු. අයියා වැඩකට අතගහපු එකනම් ලොවෙත් කියල වැඩක් නෑ. දැන් ෆිල්ම් බලන එක නවත්තලා ටීවී සීරීස් බලන්න පටන් ගන්න වෙනවා. වා.මු. අයියට ස්තූතියි. අනිවාර්යෙන් අදම බලනවා. ජය!!
ලොවෙත් මරුනේ නිලන්ත අයියේ, දැන් එහෙනම් හතරයි. දැන්නම් අපේ සයිට් එක හරියට Lafarge සිමෙන්ති වගේ… ~෴සද්ද නැතුව වැඩ෴~
මහ ලොකුවට සද්දෙ නැතුවට වැඩ නිකම් ගින්දර වෙඩි වගේ!
අනික ලොකු මිනිස්සු ගැන විතරක් නොහිතා පොඩි මිනිස්සු ගැනත් හිත යොදවන අපේ විශිෂ්ඨ බයිස්කෝප් සපිරිවර කිසිදේකින් නොසැලී හරියට මහමෙරක් වගේ මේ සමග ඉන්න එකම තමා මේ අපේ විබපළ මෙතරම් දුර ගමනක් එන්නට එකම හේතුව
නිලන්ත අයියා කිවුවට මම හිතුවේ නෑ වැඩිහිටියන්ට වගේම පොඩිහිටියන්ටත් පිස්සු නගින් මේ සබ් එක මෙච්චර ඉක්මනට ලබා දෙන්න හැකි වෙයි කියලා…
නියමයි සහෝ ජයෙන් ජයම වේවා. අලුත් ඒව පස්සෙම නොදුවා හොද දෙයක්ම ලබා දෙන්න මේ කරන කැපවීම් වලට අපේ පිරිසට බොහොමත්ම පිං!
දැන් අපේ විබපළේ විවිධත්වය උපරිමයි. සාධාරණව කොයි කවුරුත් ගැන සලකලා කටයුතු කරන මේ වගේ පිරිසක් එක්ක එකතු වෙන්නට ලැබීමමත් මා ලද භාග්‍යයක්!
ඉදිරියටත් මේ කටයුත්ත නිසි විදිහට කරගෙන යන්නට අවැසි ශක්තිය දහිරිය අප පිරිසට නොඅඩුවම ලැබේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනය කරනවා….
ජය!
පට්ට පට්ට මමත් ආසම ටයිප් එකේ එකක් බලන්නම ඕනේ මේ වගේ එකක් .මං අහලා තිබුන විදියට ලෝකේ හොදම කතාවක්ලු
korra දැක්කෙ නිකං කොරා වගේ 😀 😀
thnxxxxx loweth na saho
supiri hodey 🙂
jayama wewa!!!!!!!!!!!!!!
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මමත් කැමතිම ජාතියේ එකක්
සබ් දුන්න එකට බොහොම පින් මේ වගේ එකක් තෝරා ගැනීමම හුගක් වටිනවා
niwa a balannana one….jayama wewa thnxxxx
මේක නම් ලොවෙත් නියමම කතාවක් ඇත්ත නවත්ත ගන්න බැරි වෙනවා..මට කලින් කතාව බලල අලුත් එක බලල ඉවර වෙනකම් නින්ද ගියෙත් නෑ
ඒ කොහොම උනත් බයිස්කෝප් සයිට් එක පට්ට හොදේ අපිටයි දැන් වෙලාවක් නැති වෙලා තියෙන්නේ
නිලන්ත සහෝට මාගේ ප්‍රණාමය සුපිරිම එකක් සබ් දෙන්න තෝරා ගත්ත එකට
maxxama kathawak ne mokaa mey wela thiuenne denawa kiyanne patta deemanawak ne dan denne
මේක නම් පට්ට වැඩක් මේකේ අනිත් ඉස්සර ඒවා පිස්සුවෙන් වගේ බැලුවේ රේටින් 9 ලැබෙන්නේ නිකන්ය..
ඔන්න සුපිරි වැඩක් හොදේ දිගටම වැඩේ කරගෙන යන්න ඔය එකපාරම කොටස් 2 කක් ම දීලා තියෙන්නේ
Maxxa
අඩේ පට්ටනේ මේක නම් සුපිරිම එකක්…යකඩෝ එකකට කමෙන්ට් දාලා එනකොට මෙන්න තව එකක් දීලා 🙂
ජය වේවා ඔහොම යන් 🙂
පිස්සු කොර 🙂