අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවින්ද්‍ර හසංකවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

The Legend of Korra [S02 : E04] | සිවිල් යුද්ධය දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

the legend of korra book 2 ep 1මේ පාර කතාව පොඩ්ඩක් හරි කියනවද කියල හිත දෙගිඩියාවෙන් මේක ලියන්නේ.මොකද යාළුවනේ මේ තරම් දවස් කතාව ආව පාර මේ සැරේ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. ඒ උනත් එහෙන් මෙහෙන් පොඩි විස්තරයක් කියන්නම්කො,

පෙර කතාංගය අවසන් වුනේ හැමෝම පුදුමයට පත් කරමින් කොරාගේ දෙමාපියන් උනලාක් විසින් අත්අඩංගුවට ගනිමින්. එයාලව නීතිය ඉදිරියට පත් කරන්න කියලා කෝරා කල ඉල්ලීමට උනලාක් එකඟ උනා. මෙවර එම නඩු තීන්දුව කෙලෙස වේද ? බෝලින්ගේත් එස්කාගේත් ම්…..ආ-දර පලහිලව්වට කුමක් වේද ? සියලු දෙනාගේ අනාගතය තීරණය කරමින් කෝරා ගන්නා තීරණය කුමක්ද ?එතකොට කැරැල්ල පටන් ගත්ත වැරික් කොහෙද ? වායු ආරම දූපතේ සහෝදර ගැටුමට කුමක් වීද ?මේ වගේ ප්‍රශ්න ගොඩකට අද උත්තර ලැබෙනවා, ඒ තවත් මහා ප්‍රශ්න ගොඩකට මුල පුරමින් !

(මම ඉන්නේ ලංකාවෙන් පිට, මේ නන්නාදුනන රටේ එක පාරට ප්‍රශ්න එන්නේ පෝලිමට , ඒ නිසා ප්‍රමාදයට සමාවෙන්න ඕන කට්ටිය )

The Legend of Korra (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/i6W67T” type=”icon” “center” newwindow=”yes”] 45 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5e61585956e42e7922ac0d5774e5905beef4852d
[button link=”http://goo.gl/5dhAZx” type=”icon” “center” newwindow=”yes”] 75 MB කොපිය මෙතනින් බාගන්න[/button]
21c38f4f165e5f6d42eaaad17ca7d826b13c8703
[button link=”http://goo.gl/xwU8nE” type=”icon” “center” newwindow=”yes”] 100 MB කොපිය මෙතනින් බාගන්න[/button]
dde0a4450e0de3475ce1c834346eee69ba480080
[button link=”http://goo.gl/pRjxGE” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
378f117d5fe0ead94be5474aa1fb8ff46030b391
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

43 thoughts on “The Legend of Korra [S02 : E04] | සිවිල් යුද්ධය දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සුපිරි…කතාවක්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා…!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    නියමයි රවින්ද්‍ර සහෝ බොහොම ස්තුතියි.

    Reply
  • සුපිරිම කාටුන් එකක් මේක නම් දිගටම සබ් දෙන්න .

    Reply
  • kamal hasitha

    කව්ද මේක දෙන්න පරක්කු උනා කියල කියන්නේ.
    Torrent වලට 04 වෙනි කොටස ඇවිල්ල පැය 22යි ගියේ උපසිරසි දීලත් ඉවරයි.
    අනික මේක job එක නෙමේනේ, ආසාවට කරන දෙයක්නේ.

    උපසිරසියට බොහොම ස්තුතියි.

    Reply
  • බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • පමාව ගැන අපි හිතන්නෙ නෑ සහෝ ඔයා ඔයාගෙ වෙලාව අරන් මේක කරන්නකො
      මේ කරන්නෙ තමන්ගෙ අසාවටනෙ, මේකට කිසිම කෙනෙක් බැදීලා නෑ නොවැ, අනික අපි දනන්ව කොයි තරම් පමා උනත් හොදම දේ හොදම විදියට දෙනව කියල අපේ අය! 😀

      Reply
  • mudiya / මුදියා

    හපෙ හප්පේ 45 කොපියකුත් තියෙනව.හැමදාම දියන්කො බං මේ වගේ ඒවා.

    Reply
  • mudiya / මුදියා

    දුර රටක ඉඳං අපි වෙනුවෙන් මේ කන කට්ටට චුට්ටක් පරක්කු වුනා කියල මොනව හරි කියනව නම් මහ කෙලෙහිගුණ දන්නෙ නැති එවුන්නෙ.පළවෙනි කොටස් දෙක ඊයෙ බැලුව.අද ඉතිරි දෙකත් බලනව.නියමයි රවින්ද්‍රෙයා.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ජය වේවා!

    Reply
  • සුපිරිම කාටුන් එකක් මේක නම් දිගටම සබ් දෙන්න.

    Reply
  • මරුනේ මම දැන් ටිකකට කලින් බලද්දී මේක දීලා තිබුනේ නෑ.
    පැයකින් ඇවිල්ල බලද්දී 250ක් බාගෙනත් ඉවරයි.

    පට්ට.

    ආව ගමන්ම දුන්න එකනම් මාරම වටිනවා.

    Reply
  • හර්ෂ ලහිරු

    හැම ඉ‍රිදාම කොරා බයිස්කෝප් එකට
    එනකන් අපි බලන් ඉන්නවනෙ
    ජය වේවා සහො

    Reply
  • “චූටී මල්ලි”

    වෙන රටක ඉදන්
    ප්‍රශ්න මැද්දෙ අපිව අමතක නොකර
    සබ දෙනවට උබට පිං මචන්
    සබට තුති
    ඔබට ජය…………….

    අඩේ ජුලි මාසෙ සයිට් එක තිබ්බ වාර්තාව කැඩුනා නෙ
    මේ මාසෙට සබ් 136යි
    මොකද ඒ ගැන සදහන් කරලා නැත්තෙ………?

    Reply
    • යකෝ තව මාසෙ ඉවර නෑ බොල! 😛 හිහික්!

      මාසෙ ඉවර වෙනකොට ඔයිටත් වඩා 4ක් 5කින්(අවමය) ගාණ වැඩිවෙලා තියෙයි. අනිත් එක බන් දැන් දැන් මේක නිතරම වෙනවා.

      ෴අපිම තියනවා. අපිම කඩනවා.෴ ඉතින් ඕක හැමදාම කියන එකත් අවශ්‍ය නැතිද මන්දා දැන් දැන්… නෙහ්?!

      මොනවා වෙතත් සබට තුති අර කිව්වත් වාගෙ. මට හැගුණ විදිහට ඔයාගෙ සබ් හොදටම හොදයි සහෝ. තවම එකයි බැලුවෙ ඉතුරුවාත් සබ් එක්කම බලනවා. දිගටම මේක කරගෙන යමු. සීසන් 2 විතරක් නෙවි. 3ත් 4ත් ඉවරවෙනතුරුම. ජය!

      Reply
      • “චූටී මල්ලි”

        මළා…… දැන්නෙ කල්පනාවට ආවේ බන්
        මගෙ හිතෙ තිබ්බෙ කඩපු ගමන් කියයි කියලා
        දැන්නෙ මතක් උනෙ මාසෙ අන්තිමටයි කියන්නෙ කියලා

        “෴අපිම තියනවා. අපිම කඩනවා.෴ ඉතින් ඕක හැමදාම කියන එකත් අවශ්‍ය නැතිද මන්දා දැන් දැන්… නෙහ්?!”

        අනේද කියන්නෙ? 😛 😛 😛 😛

        Reply
  • supiri kiyala wadak na pattama story aka

    Reply
  • kollooooooooooooooo meaka vateanakana davas 5k balageana heteyaaaaaaaaaaaaaa thx very muchhhhhhhhhhhhhhhhhhhhh

    Reply
  • ජය වේවා සහෝට

    Reply
  • supirma cartoon aka niyamai kollo

    Reply
  • mamath gannawa ikmnata ganna ahakina podi copy 😀

    Reply
  • thanks hasnaka wada rajakari asse sub aka dunna akata

    Reply
  • mihin ලංකා

    සුපිරිම කාටුන් එකක් මේක නම් දිගටම සබ් දෙන්න සහෝ

    Reply
  • mamath gaththa ahenam podi copy aka

    Reply
  • මේක සබ් වැටෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ ජය!!!!!

    Reply
  • thanks meyka danakam unne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *