The Legend of Korra [S03: E09] | ඔත්තු බැලීම… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මේ ගෙනාවේ ඇවතාර් කථා මාලාවේ නවවෙනි කොටසයි. ඉතින් ගිය සතියේ කොටසෙදි සහීර් ඇතුළු පිරිස ඇවතාර් කෝරාව පැහැරගන්න සවුෆු නගරයට පහරදුන්නත් ඇවතාර් කණ්ඩායම සහ බෙයි-ෆොන් පවුල විසින් දරුණු සටනකට පස්සේ කෝරාව මුදාගත්තා. නමුත් පසුව ඇවතාර් කණ්ඩායම හොයාගත්තා මේ ප්‍රහාරයට ඔත්තු සපයලා තියෙන්නේ සූ බෙයි-ෆොන්ගේ විශ්වාසවන්තම උපදේශකයා වුන අයි-වෙයි බව. නමුත් අයි-වෙයි සිය නිවසද විනාශ කරමින් සියළුම සාක්ෂි විනාශ කර ඔවුන්ගෙන් පැනගන්න සමත්වුනා. මේ ප්‍රහාරය නිසා ලින් කෝරාව නැවත ජනරජ නගරයට රැගෙන යන්න හැදුවත් සූ විසින් ලින්ව රවටා කෝරාට අයිවෙයි පසුපස යාමට සියලුම පහසුකම් සපයා දුන්නා. ඉතින් එහෙනම් මෙවර කොටස එතැන් සිටයි….
SInhala Subtitles
-- Count 1528 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
…………….බොහොම ස්තූතියි…………..
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා…!!!
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා…!!!
ඉක්මනට ආවොත් හොදයි මටත් ඉවසිල්ලක් නෑ ඊලග සීසන් එක එනකන්
season 4 eketh kotas 13k enna thiyenava
Please season 3 wala 10,11,12,13 dannako
mama kora season 3 episode 10 ta sub eka haduva eka upload karanne kohomada kiyanavada
Mail it to [email protected]
Ade mama meka english walinma balanawa.. hariyanna wade..
pubudu ube madi machan!!
@pamuditha
seson 4 kawada wage ptan ganida bn!!!
13 වෙනි කොටසින් season 3 ඉවරයි. SE 04 පටන් ගන්නකන් ඉවසිල්ලක් නෑ
දීපු sub වලට thank U 😉
>(^_^)<
ko pubudu saho!
this for admini,
help us!!!!!!!!!!!
ikman karaihan macho!!!!
ubeta exam da???
eth dan ivarane!!!
ane yoko dipanko!!!
බුදු මලුලි දීපන්කො මචං
comeing soon!!!!!!!
ko bn!!!!!!!!!!!!!!!!!!!
meke ithuru tikata sub nadda 10 ,11
ko saho hata 12th yanwana.
12 විතරක් නෙවෙයි 12 යි 13 යි දෙකම හෙට (8-22) නෙට් එකට දානවා කියලා Nick.com එකෙන් කියනවා. ඒ කියන්නේ 10,11,12,13 කොටස් වලට සිංහල සබ් ලැබෙන්න තියෙනවා. පුබුදු ඉක්මන් කරන්නකෝ……………….
man sh!!!!!!
moko bn vanna.?
ikman bro!!!!
yo yo!!!!!
ko yo!!!
malli oka dapanko!!!!
macha ikmanta dapanko!!!!
ube Under the Dome ekanam ikmanata danvane!!!!
makath ikmanta dipanko!!!
ane
macho thava nahane!!!!
kagen hari help eka aran hari ekmanata dapanko!!!!!
ane bn ko
10ya 11???
ai bn ubamana qa pubudu sahota a/l keyala!!!
ekapara okkoma dai!!!!
ane bn ko!!!!!!!!!!!!?!!
sub eka thama nahane!!!!!!!!!!!!
mmh thama episoide 10 nehe..
පුබුදු සහෝ, 10, 11 සබ් හොඳටම පරක්කුයි. ඩවුන්ලෝඩ් කරගත්තට තාම බැලුවේ නැත්තේ සිංහල සබ් එක්ක බලන්නයි. ඉක්මණටම දෙන්න උත්සාහ කරන්න.
ade late ambanekata..
damma sub eka hamda van naha!!
pududu sahota a/l wage!!!!!!
The Legend of korra
S03E11 WEBRip x264-
bulloja
11th !!!!!:-/
thaks dananjaya bro!!!!!!
The.legend.of.korra.s03e10.webrip.x264.bulloja.mkv
macha a!!!!
sub eka naha!!!!!
ko yako 10ya!!!!!!!!!!!!!!!!
eya 11th on air dunna nada?????????
ko bn thava 10 dama nadda???
නියමයි
උපසිරැසියට තුති
කෝ 10……………………………….
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහො 😛 ජය
tnks tnks bro.. Ela..
thanks saho!!!!
manna banav!!!
Thanks brooooo (Y)
උපසිරැසියට බොහොම ස්තූතියි.
elzzzz
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..
thanx sahooooooo
thanz sahooo
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thnxs
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
machan e10 awilla ek tath sub dipanko
thanks
ස්තුතියි පුබුදු සහෝ!
ජය වේවා!
yeeeeee..mama palaweniyaaa…