Watch Trailer

The Legend of the Blue Sea (2016) [E01] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට කොහොමද? මම තවත් උපසිරැසියක් දෙන්න හදන්නේ. මේ සැරේ නම් ෆිල්ම් එකක් නෙමේ. මම මේ සැරේ ගෙනාවේ කොරියානු කතා මාලාවක්, ඒ තමයි. The legend of the blue sea. මේක නිකුත් වුනෙත් මේ මාසේමයි, හරියටම විකාශය වෙන්න පටන් ගත්තේ ගිය සතියේ. තවම කොටස් 2ක් පමණයි විකාශය වුනේ. ඉතුරු කොටසුත් ආව ගමන්ම එවන්න පොරොන්දු වෙ…

The Legend of the Blue Sea-1

ඔයාලට කොහොමද? මම තවත් උපසිරැසියක් දෙන්න හදන්නේ. මේ සැරේ නම් ෆිල්ම් එකක් නෙමේ. මම මේ සැරේ ගෙනාවේ කොරියානු කතා මාලාවක්, ඒ තමයි. The legend of the blue sea. මේක නිකුත් වුනෙත් මේ මාසේමයි, හරියටම විකාශය වෙන්න පටන් ගත්තේ ගිය සතියේ. තවම කොටස් 2ක් පමණයි විකාශය වුනේ. ඉතුරු කොටසුත් ආව ගමන්ම එවන්න පොරොන්දු වෙනවා. මේ කතාව කොටස් 20කින් සමන්විතයි. මෙම කතාවට imdb දර්ශකයේ 8.8ක අගයක් ලැබිලා තියෙනවා. කතාව ගැන තවත් විස්තර කියනවා නම්, මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Boys over Flowers වගේම Heirs කතා මාලාවන්හි රඟපෑ  Lee Min-ho සමඟින් Jun Ji-hyun. Jun Ji-hyun රඟපෑ අවසාන කතා මාලාව තමයි  My Love from the Star. කොරියානු කතා රසිකයින්ට නම් මොවුන් අලුත් මුහුණු නොවේ. 

මෙම කතාව අයත් වන්නේ Fantasy,Romance හා  Comedy ගණයටයි.. මෙම කතාවට පාදක කරගෙන ඇත්තේ, කොරියාවේ ලියවුනු ඓතිහාසික කතාවක්. කතාව ඇරඹේන්නේ 1586 වර්ෂයේ ජෝසන් රජ සමයෙන්.,  දිනක් ඉතා කුරිරු කුණාටුවකින්, දියකිඳුරියක් ගොඩබිමට ගසාගෙන එනවා. ආපසු යෑමට නොහැකිව, ඇය ගල් ගුහාවක් තුල සිරවී සිටියදී, ඇයව අල්ල ගන්නා ගම් වැසියන් ඇයව ගමෙහි ඉහල නිලධාරියෙකු හට භාර කරනවා. මේ අතරවාරයේ තමයි අලුතෙන් පත් වූ නගරාධිපති මේ ගමේ සංචාරයකට පැමිණෙන්නේ, ඔහු තමයි Dam Ryung(Lee Min-ho). මේ දියකිඳුරිය (Jun Ji-hyun)දකින ඔහුට ඇය පිළිබඳව කණගාටුවක් ඇති වෙනවා, පසුව ඔහු විසින් දියකිඳුරිය නිදහස් කොට නැවතත් මුහුදට මුදා හරිනවා, ඒ අතීත කතාවයි, 

ඉන්පසු කතාව වර්තමානයට රැගෙන එනවා.  එත් වර්තමාන කතාවේ නම් ඔහු හොඳ කෙනෙක් නෙමේ, ඔහු තමයි. Joon-Jae,(Lee Min-ho)හරිම කපටියෙක්, මිනිස්සුන්ව මුලා කරලා සල්ලි කඩාගන්න ඒක තමයි මෙයාගේ රැකියාව. ඒවගේම තමයි, ඔහුට පුදුමාකාර මායා හැකියාවකුත් තියෙනවා. දවසක් මොහු නිවාඩුවකට වෙරළාසන්න නිවාඩු නිකේතනයකට යනවා, මෙහිදී ,දියකිඳුරියක් ආපසු වතාවක් ගොඩබිමට ගසාගෙන එනවා. හරියටම  Joon-Jae ඉන්න වෙරළාසන්නයටයි. මේ වතාවේදී ගොඩබිමට පැමිණෙන ඇයගේ, වරල් සාමාන්‍ය මිනිසෙකුගේ කකුල් බවට පාත් වෙනවා. ඇය කෙලින්ම යන්නේ  Joon-Jae ඉන්න කාමරේටයි. මෙතැනදී ඔවුන් මුණගැසෙනවා. එත් ඇයට කතා කරන්න බැහැ,  Joon-Jae හිතන්නේ මෙයා හොරකමේ ආවා කියල, ඒක නිසා ඇයව පොලිසියට භාර කරනවා, එහෙත් එයිට පෙර  Joon-Jae විසින්, ඇයගේ පින්තූර කිහිපයක් ගන්නවා. ඒ එක පින්තුරයක ඇය පැළඳ සිටින වළල්ලක් හදිසියේම ඔහුගේ නෙත ගැටෙනවා. ඉන්පසු ඔහු දැනගන්නවා එය ඉතා වටිනා වළල්ලක් බව. දැන් මොහුට කෙලින්ම ඔලුවට එන්නේ ඒක විකුණලා සල්ලි හොයාගන්න ඕනේ කියන කාරණාව, ඒ නිසා ඔහු නැවතත් පොලිසියට ගොස් ඇයව රැගෙන එනවා. ඔය විදිහට තමයි කතාව ආරම්භ වෙන්නේ, ඊට පස්සේ සිදු වෙන දේවල් බලන්න ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා. මං හිතනවා ඔයාලත් මේ කතාව අසාවෙන් බලයි කියල.  බලල ඔයාලගේ අදහස් කියන්න. එහෙමනම්.

දෙවැනි කොටසින් මුණගැහෙමු…

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Legend.of.the.Blue.Sea.E01.161116.720p-NEXT_gabbyu

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,669 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E01.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                         All Episodes                         Next Episode >>

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

5,669 downloadsDownload Subtitles21 KB

68 comments

  1. ravisha

    woo woo mama nam meka apu dawasema baluwa.habai sub nathuwa.meka enakan thamai balan hitiye aulak ne aye sub ekkama balanawa.thanx sisi subata

  2. Janitha Tharangani Gangoda

    Thank you Gayesha .....

  3. Tharu

    Thanks Gayesha.Anith Episode eketh Ikmanata denna labewa.

  4. pabasara

    meka mechchara ekmanata dei kiyalanam hithuwe nah.thxx oyata mekata sub genawata digatama sub denna

  5. Sajith Thilakarathne

    thanks sub ekata

  6. udara weerassekara

    බාගත්තු කෙනෙන් වැඩකරන link එකක් දියන්කො බන්

    1. Charuka

      my aian tv eken download karahan

  7. Chamika

    Thnx me drama ekata sub denakan hitiye

  8. නවින් නිසල්

    බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්

  9. Danushka Manoj

    Thanks Keep doing Korean Drama Sub. All the best

  10. ආදරය හීනයක්

    උණු උණුවෙම සබ් දීලා :D තෑන්ක්ස් ගයේෂා
    Keep it up \m/

  11. පසිදු අමරසිංහ

    උපසිරැසියට ස්තුතියි

  12. jinadaree

    me kthawata sub dunnata thank you......

  13. Suu

    thank you

  14. Mahesh

    sub ekata thanx sis

  15. Hasini Udara

    Download karaganna link ekak dennako akka?

  16. nuwan maduranga

    wooooow.niyamay sis. apu alutham dunnane.thaku thanku thaaaaaankuuuuuu.

  17. Kasun Widusha

    Tnx Sis

  18. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  19. Kulanjana Maduranga

    ahhhh...korean 1k..niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  20. akila

    thank you Gayesha.... 점말 감사합냐다... 수고 하세요 !

  21. Nawo

    Thanx akki. Mama meke awa ep2kama balala iwara kala. Anith ewath ikmanata denna. Thank you veey much

  22. ishani

    Thank you me sub ekata. Godk asawen blnna hitapu tv series ekk

  23. thusitha

    thanks nangi,,,,

  24. Chami.S

    Thanks.. Thanks...

  25. රස්තියාදුකාරී

    සබ් එකට තෑන්ක්ස්.
    අනේ කවුරු හරි ඩවුන්ලෝඩ් ලින්ක් එක ඩෙන්නකෝ

    1. maduranga

      puluwannam ewanna .link eka .

    2. shashi

      download kragann torrent link ewannkooo....mn dawas gank baluwa hoya gannn bari uana

  26. Avanthi

    meka download karanna puluwan mona site1nda?

  27. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සිස් සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  28. Kasun Lakshan

    ඇතියන්තම් සබ දීලා... ගොඩාක් ස්තුතියි..එපිය ගත්තා .. sub එනකන්මයි හිටියේ

    1. Thusitha Jayathilaka

      saho link eka dennako

    2. a

      smallencode ekata gihin ganna

  29. Kasun Lakshan

    sub එකේ link එක ඕන කට්ටිය මට fb msg එකක් දාන්න

  30. Sachi

    download link eka dennakooo kawuru hari

  31. mahesh

    niyamayi niyamayi ikmanatama sub eka dila.
    godakma sthuthi...!!!

  32. Madhawa

    godak sthuthii sis

  33. දුලාජ් මංජුල

    torrent link eka diyallako kawru harii .korean drama wala torrent link hoyaganda amarui.

  34. shashini disanayaka

    mn me drama ekata sub danakam balagen hitiye.... thanks.. digatama sub denna..

  35. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. මනුල

    මේකේ සහොදරයෝ රීවීව් දෙන්නේ නිකන් හිතූමතේටද කොහෙද...බලල නම් නේවේයි මොකද නෙට් එකේ මේකට ටොරන්ට් එකක් හොයාගන්නනැ එක්කෝ රෙවිව් දෙන අය ලින්ක්ස් දෙන්න ඕනේ නැත්නම් ඇඩ්මින්ලා ලින්ක්ස් දෙන්න ඕනේ කොරියන් ඒවට ටොරන්ට් හොයනවට වැඩිය හොදා සිරසේ යන මලවිකාරයක් බල බල ඉන්න එක

    1. maduranga

      ekemma bro trorrent ekak hoyala hoyala ati una . 2016 aapu ekakata nati wenna ba ne

    2. Viranga Bogahalanda

      korean torrent wala seeds adui...mam karanne bia2kore kiyala google ake gahuwama ana arab site aken baganna eka chrome aken gihin

  37. uk

    ThanksGayesha. Meka enakam maga balagena hitiye..

  38. iro

    godak sthuthui oyata. meka harima lassna kathawak. obata jayen jaya.

  39. Dinusha

    Downlod link denawada

  40. maduranga

    sub eka dunnata wadak na sis download karaganna tanak natan . mona looke wath me torrent eka na

  41. chamara

    thanks :) but din't find any download link :(
    plz share link

    1. chamara

      final found :P

      6EF8CF1C08FFBD9384C3D545620A6C6CC625C21D

  42. Viranga Bogahalanda

    direct download karanda puluwan arab site ekak thiyanawa.....bia2kore .ir the legend of the blue sea kiyala search karanda

  43. Viranga Bogahalanda

    b2kore in/tag/سریال-کره-ای-the-legend-of-the-blue-sea/ danata me link eka wada....GOOGLE CHROME AKEN YANDA

  44. ashan lankanath

    thanks ...............................good luck

  45. Sanduni Koshila Wimalasiri

    healer or blood korean drama walatath sinhala sub dennako. plz............................

    1. Sathira

      Link ek ndda ka lgawat

  46. Kavee

    piz the heirs kiyana drama eketh sub hadala dannakoooo....pizzzz

  47. umesh

    Meka wada karana font eke link eka ewana plz loku help ekak

  48. Ishan

    Thanx sub walata

  49. svhsathyajith

    THANKS

  50. luon95

    Thanksss

Load more comments