The Legend of the Blue Sea (2016) [E07] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]
මේ තමයි හත් වෙනි කොටස, මේ කොටසත් පටන් ගන්නේ අතීත කතාවෙන්, ඔයාලට මතකනේ, පහුගිය කොටසේ, දම්-යොන්ග් ගේ යාළුවා, ශේ-වා ව ගිහින් ගල්ගුහාවක හංගනවා, එත් මේ කොටසේදී, ඇයව කොටුවෙනවා. එත් කොහොමහරි අපේ දම්-යොන්ග් ඇවිත් ඇයව බේරාගන්නවා,
වර්තමාන කතාවේදී, හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා, ඒ තමයි අපේ ශිම්-චොන්ග්ට තවත් දියකිඳුරෙක් මුණගැහෙනවා සෝල් වලදී. ඇය වගේම ආදරේ හොයාගෙන ඇවිත් හුදකලා වුන දියකිඳුරෙක් තමයි ඔහු. ඔහු ශිම්-චොන්ග්ට උදව් කරනවා ජුන්-ජේ ගේ හිත දිනාගන්න. බලමු වැඩේ සාර්ථක වෙයිද කියල.
ඔයාලගේ අදහස් දැනගන්නත් මම කැමති… 🙂 ඊළඟ කොටස ගේන්නේ මගේ නංගි…. 🙂 🙂 තවත් කොටසකින් මුණගැහෙමු…. 🙂
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.The.Blue.Sea.E07.161207.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15492 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/2015-09-21.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥yty
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….
thanks sis
sub download wennea ne help me
sub ekata bohoma sthuthi !!!
නිග:3
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……
………..උපසිරැසට.ස්තුතියි…..
Thnkz akki sub ekta… ituru tikth ikmnta dennako..
Thanks..
Aithwath ikmanata denna..
Kissa asian site aken download karanna be ne… kohenda meka download karanne??? plz help me…
Dramayou
Patttaaaa Thanxxxxxx denakm hitiye !!!!!!!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
ස්තුතියි උපසිරසියට !!
thank you..
thanz………….. drrrrrrr… balagena unne enakammmmmmm
Thankzzz akka….balan hitiye sub eka hambenakn….ilanga ekath ikmanatama dannakuuu