අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)පැතුම් චතුරංගහොල්මන් (TV)

Ash vs Evil Dead [S02 : E10] with Sinhala Subtitles | යක්ෂයින්ගේ අවසානය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 3 votes.
Please wait...

Ash vs Evil Dead S2-1
ඔන්න අවසාන කොටසත් අරන් ඉක්මනට ආව. ගිය සතියේ ඈශ් සහ එයාගේ කණ්ඩායම ආපාහු හැමදේම වෙනස් කරන්න කියලා හිතාගෙන අතීතයට ආවා. ඒ වගේම ඈශ් එයාගේ මේ කැලේ තියෙන ගෙදරට ආව. ඒ ආවට පස්සේ හොද හොද දේවල් මුහුණ දෙන්න වුනා තනියම. ඉතින් අද කතාව ගැන කියන්නම්කො.

රූබි සහ කෙලී ඈශ්ව බේරගන්න එයාගේ ගෙදර ආපහු එනවා. එවෙනකොටත් හොද හොද ඒවා ඈශ්ට වෙලා තියෙන්නේ. ඒවගේම 80 දශකයේ රූබි මෙයාලට මුණගැහෙනවා. ඒවගේම අනාගතයෙන් ආපහු අපේ ඈශ්ගේ ටීම් එකේ රූබි මිය යනවා. ඒවගේම. බාල් කියන යක්ෂ නායකයත් එයාලට මුණගැහෙනවා. ඒවගේම බාල්ගේ යම්කිසි උපක්‍රමයක් නිසා ඈශ්ව සහ කෙලීව එයාලට අහුවෙනවා. ඒවගේම අවසානයේ ඈශ් බාල්ට සාදාරන සටනකට ආරාධනා කරනවා. ඒවගේම බාල් සහ ඈශ් එයට කොන්දේසි කීපයකුත් දානවා. ඒ වුනත් බාල් තනිකරම ඈශ්ට රැවටීමක් කරන්නේ. නිකන් ගොනාට ඇන්දීමක් තමා කරන්නේ. ඒ වුනත් අවසානයේදී බාල් සිතුවේවත් නැති දෙයක් තමා සිද්දවෙන්නේ. ඒ කියන්නේ ඈශ්ව ගොනාට ඇන්දුවා වගේම අවසානයේදී ඈශ් බාල්වත් ගොනාට අන්දනවා. ඒ දෙයින් හැමදේම වෙනස් වෙනවා. අවසාන කොටසේ සාරාංශය තමා මේ.

ඒ වගේම කියන්න ඕනේ මේ කතාවේ තුන්වෙනි සීසන් එකකුත් එන්න නියමිතයි. එහෙනම් ඉතින් ආපහු සීසන් 3 හමුවෙමු.

ජය වේවා!!!


Justice League: The New Frontier (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ash.vs.Evil.Dead.S02E10.WEBRip.XviD-FUM[ettv]

Ash.vs.Evil.Dead.S02E10.WEBRip.X264-DEFLATE[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Season                     All Episodes                         Next Episode>>

19 thoughts on “Ash vs Evil Dead [S02 : E10] with Sinhala Subtitles | යක්ෂයින්ගේ අවසානය… [සිංහල උපසිරසි සමඟ]

  • Sandaru Nimsara

    උපසිරැසිවලට ස්තූතියි ❤️

    Reply
  • thanks for the sub…. season 03 ?

    Reply
  • බොහොම ස්තූති❤️
    මේකේ season 03 එකටත් සබ් දෙන්නකො please

    Reply
  • season 3 ekata oneee sub ekhh

    Reply
  • සබ් භාගෙට දාලා නතර කරන්න එපා බන්.. දෙනවා නම් ඔක්කොම දාපන්.. 🙁

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් සේරටම 🙂 🙂
    මේකෙ season 03 එකේ සබ් දෙන්නෙ කවදද

    Reply
  • Janithsathsaraa

    thanks machan.se 3 ekatath sub damu

    Reply
  • jerrydissanayake98

    sub ekata tq bokkh s03 sub demuuuu

    Reply
  • prasannadchamara

    season 3 ekatath sub demukooo

    Reply
  • Osanda_Viraj

    තෑන්ක්ස් මචං සබ් එකට……….Season 3 Episode 1 එකටත් සබ් දෙන්න………….

    Reply
  • . බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rumesh Nilantha Jayaweera.

    thanks Sameera chathuranga sub ekata season 3 hamu wemu

    Reply
  • ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply
  • Priyalal Kaveendar

    Sub ekata Thanks Aiye…. Jaya wewa…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *