The Lion King (1994) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ. මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම මම ස්තූති කරනවා මේ චිත්‍රපටිය සදහා අවසර ලබා දුන් සොහොයුරාට. පාසල් නිවාඩුවත් ආපු නිසා විශේෂයෙන්ම පොඩි යාලුවන්ට චිත්‍රපටියක් ගෙනාවා. ගොඩ දෙනෙක් මේ චිත්‍රපටියට උපසිරැසි ඉල්ලලා තිබුනා. එහෙම කිව්වට ඕනම කෙනෙක් ආස කරන කාටූන් චිත්‍රපටියක් තමයි මේක. මේක හරිම ලස්සනයි, විහිලුයි, ඒ වගේම දුක හිතෙන චිත්‍රපටියක්. හැමොම අතරේ ගොඩක් ජනප්‍රියයි.
මේ චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැති තරම්. ඒ උනාට මම මේ කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේ කතාව කැලේක සිංහයන් වටා ගෙතුනු කතාවක්. ඒ කියන්නේ සිංහයන් තමයි කැලේ රජු. රජ කම ගන්න රජුගේ සහෝදරයෙක් කුමන්ත්‍රණය කරනවා රජුටයි රජුගේ පුතටයි. තම සහෝදරයව මරා රජුගේ පුතාව රවටා තම රාජධනියෙන් පිට කර කුරිරු පාලනයක් ගෙනයනවා. ආයිත් දවසක පුතා තම රජකම වෙනුවෙන් තම රාජධනියට එනවා..ඔන්න ඔහොමයි කතාව යන්නේ. කතාව බලලම ඉන්න.
චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Don Hahn. එළිදක්වලා තියෙන්නෙ 1995 ජූනි 15. මේක හදන්න ඇ.ඩො මිලියන 45ක් වැයවෙලා තියෙනවා. ලබා තියෙන ආදායම ඇ.ඩො 951,583,777ක්.
ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ Ratings: 8.4 ක් ලබා ලොව හොඳම චිත්‍රපට 250 න් 86 වන තැන උසුලමින් Oscars සම්මාන 2 ක් ලබා තවත් ජයග්‍රහණ 26 කට උරුමකම් කියන මේ සුපිරි බයිස්කෝප් එක ඔබ තවමත් නරඹා නැත්නම් අනිවාර්යෙන්ම නැරඹිය යුතුම එකක්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
7364 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-08-13
Thanks ♥️
Thnqqq
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
මේක ෆට්ට ලස්සන අනිමේෂන් එකක්✌❤
CD වලින් බලපු කලේ මතක් වුනා සහෝ✌❤
සබ් එක වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ✌❤
සහෝට ජයෙන් ජයම වේවා! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks Bro…!!!
Bro the lion king 2019 sub ek denne kawadada
thanks machn…
එලම ඇ
thanks
Thanks Bro !!!
Thanks for the subtitle. Keep it up the good work.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
THank you sub ekata
Stutiyi
සබ් එකට බොහොම ස්තූතියි!!!
sub ekata thanks saho. jaya wewa!!
thanks super!
ස්තූති වේවා
godaak sthuuthii sahoo
godakma sthuthi bro!jaya wewa!
එලකිරි thank u
එලකිරි තැන්ක්ස්
එලකිරි තැන්ක්ස්
සබට තුති සහෝ මේක නම් කීපාරක් බැලුවත් ඇති වෙන්නෑ ආයෙ ආයෙත් බලන්නමයි හිතෙන්නෙ
මේකට සබ් කරපු ඔයාට කීසැරයක් සැරයක් ස්තූති කලත් මදි
podi kale idan balanna asa karapu film ekak thamai meka thanx bro…!
fattai broo. sub walata thanks
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
supirima thamai.puluwan nam lion king 2 & 3 walatath sub dannawada.
thankz for de sub
බොහොම ස්තුතියි, මේක නියම ෆිල්ම් එකක්.
Thanks
maxxaa vedak.mama godak asa film 1k.thnax sahoo..
thanx
එල….(thumbs up)
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
wow…my favrt ! tx dear
:D,,,
සිංහල සබ් වසන්තේ වගේ මේ කාලේ නම්…… 🙂 එලකිරි….. 😀
එල..
😀
ඔන්න බානවෝ…. තැන්කු… දිගටම සබ් දාන්න.. මේකට මගේ හාමිනේ ගොඩක් කැමති වේවි…
ඇත්තටම බලපු නැති අය මේක අරන් බලන්න.මේක ඇත්තටම සුපිරි ෆිලම් එකක්.සිංහල සබ් තියෙන නිසා නැවත බලන්න පුලුවන්.සබ් වලට ස්තූතියි.
Thanks Friend…..
(thumbs up)
thnkxxxx
පොඩි කාලේ ආසාවෙන් බලපු සහ රසවිදපු සින්දු තියෙන බයිස්කෝපුවක්නේ.”the lion sleeps tonight”..බොහෝම ස්තුතියි. ජයවේවා!!!
බොහොම ස්තූතියි රජිත සහෝ උපසිරැසියට. මම ආසාවෙන්ම බලපු චිත්‍රපටියක්. බයිස්කෝප් අඩවියේ අඩුවක් සම්පූර්ණ කලා කියලා කියන්නම්. ජය෴෴
ඇත්තෙන්ම අපි ඊයේ පෙරේදා අරඹපු හොදම දේ ඔබට ගෙනෙන කටයුත්තෙදි, මේ වගේ නොයෙකුත් ආරේ කථා රැගත් චිත්‍රපට තව බොහොමයක් ඔබට ලැබෙයි සිංහලත් සමගින්!
ඉතිං ඒ වැඩේට අපට මෙහෙම ඔයාගෙ දායකත්වය දෙන එක ගැන බොහොමත්ම තුති රජිත අයි.බි.කේ(ribk____) සහෝ. ඔයා මේක දීල ඒ ගොඩෙන් තවත් එකක් සම්පූර්ණ කළා. හොද දෙයක් ඇරඹුවම කාගෙත් දායකත්වය මේ විදිහට ලැබීම තරම් තවත් සතුටක් නැහැ.
එහෙමනම් ඉතිං තව කියන්න තියෙන්නේ;
ඔයාගෙන්ම මේකේ ඉතුරු ඒවටත් සබ් ඕනේ කියන එක තමයි.
බොහොම ස්තුතියි, මාවත් ආපහු අතීත සුන්දර ළමා දිවියට රැගෙන යන්න ගත්තු වෑයමට.
ජය!
ela
ඉස්තූතියි ….
ගොඩක් කල් ඉදල බලන්න හිටපු ෆිල්ම් එකක් මේක. බොහොම ස්තුතියි මචන්.
බොහොමත්ම ස්තුති සහෝ……….. vhs cassette එක තිබ්බ කාලේ නම් මේක 100 පාරක් විතර බලල ඇති….එච්චරටම අස ෆිල්ම් එකක්………. dvd rip ……..එක දුන්නට අයෙමත් ස්තුති කියන ගමන් පොඩි ඉල්ලීම් 2ක් කුත් තියෙනවා කරන්න…………ඒ තමයි lion king 2 එකටයි disney ලගෙම tarzan film එකටයි සිංහල sub දෙන්න කියල ආරාධනා කරනවා……එහනම් ජය වේවා බයිස්කෝප් LK ………………………..
😛
thanks…
ගොඩක් ලස්සන ෆිල්ම් එකක්. මේ වගේ ෆිල්ම් එකකට සිංහල සබ් දීපු එක ගොඩක් වටිනවා. ජය!!!
maxxxa macho.supiri
කොහොම ස්තුති කරන්ටද මන්දා සහෝ.
මම ආසම සිනමා නිර්මානයක් තමයි මේක. සිම්බාගෙ තත්තා මැරෙන වෙලාව හරිම සන්වේදියි. කොච්චර බැලුවත් මටනම් ඈඩෙනවා ඒ වෙලාවෙදි.
හැමෝටම ගොඩක් ස්තූතියි…..:P
ශ! එල එල 😀 මැක්සා 😀 දැන් කාලේ ඕවගේ එකකට සබ් දෙන්න හිතන එක කොච්චර දෙයක්ද! අලුත් ඒවට වඩා පරණ ඒවා මැක්සා! 😀
thanks meka godak asawen balanna puluwan kathawak
මෙතෙක් ලොව බිහි උන හොදම කාටුන් එකක් අනිවා බලන්න හැමෝම.
ඉස්තූතියි සහෝ..
දැනට ලෝකේ බිහි වෙලා තියෙන ලස්සනම චිත්‍රපටියක්..මම මේ ෆිල්ම් එක බැලුවේ මුලින්ම වයස අවරුදු 3 දී.පොඩි කාලේ හැමදාම හවසට මේ ෆිල්ම් එක මම බලනවා..මට මතකයි හැමදාම ෆිල්ම් එක බලද්දී මම අඩනවා..
1994 තිර ගත උනු මේ ෆිල්ම් එක එදා පටන් අද දක්වාම ලොකු පොඩි සැමගේම හද බැඳ ගත් විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්..පියාගෙන් (Image) පසු තමන්ට (Image) උරුම වෙන රාජ්‍යය, කුමන්ත්‍රණයකින් පියාගේ සොහොයුරෙකු(Image) විසින් උදුරා ගන්නවා..ඉන් කාලෙකට පසු තමන්ගේ අහිමි වුනු උරුමය ලබා ගැනීමට සටන් වදින,එමෙන්ම තමන්ගේ ආත්ම ශක්තිය පිලිබඳ හීනමානයකින් සිටින සැමට ආදර්ශයට ගන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..පියෙකුගේ ආදරය,සෙනෙහස,අවවාද සත්ව ලෝකය තුලත් ඉතාමත් අපුරුවට මෙන්ම සිතක පහල වන පළි ගැනීම,ඉරිසියාවද මෙයින් නිරුපනය කෙරෙනවා..හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා..මේ වගේ ලස්සනම ෆිල්ම් එකකට subs දුන්න රාජිත සොහොයුරාට විශේෂයෙන් සුබ පතනවා..ඉදිරියටත් ලස්සනම සිනමා නිර්මාණ වලට subs ලබාදීමට ශක්තිය ලැබේවා ..
IMDB-8.4
nice …….. animation film balanawanam aniwaa balanna ona……………..maxxxa…
thanx 4 da sinhala subtitles
නියම ෆිල්ම් එකක් සහෝ.
පොඩි එවුන් දෙන්නට පෙන්නන්න අනිවාර්යයෙන්ම බාන්න ඕනේ…….
සිංහල සබ් දුන්නට තෑන්ක්ස් මචං…..
සුපිරි සහෝ.දිගටම මේ වගේ වැදගත් ෆිල්ම් වලට සබ් දෙන්න ජය….වේවා…
ඉස්තූතියි සහෝ බලපු හොදම සලරුවක්
වටිනා කියන ආදර්ශමත් බයිස්කෝප් එකක් සබ් දුන්න එක නම් බොහෝ වටිනවා…
ඉස්තූතියි
ආසම එකක්
වා,,,,,ව් ලස්සනම කතාවක් ඉස්තූතියි රාජිත සහෝට 🙂
පට්ට පට්ට ලොවෙත් නෑ….
දිගටම සබ් දෙන්න……
ඉස්තූතියි මචං 🙂
සුපිරිම ෆිල්ම් එකක් බොහොම ඉස්තූතියි
බොහොම ස්තුතියි, මේක නියම ෆිල්ම් එකක්.
Ela. Thanks!!!!
Mama podi kale indanma kemathima film ekak
thxz saho
Thanks buddy…Good to see a film like this and i love to watch catoons….Do more caroons Wish u very best
මක්සා. ලොවෙත්
හොදම එකක්.ජය
මං දෙතුන් පාරක්ම බලල තියෙනවා.ආයෙත් බලන්න ඕනි කියල හිතාගෙන හිටිය ගොඩක් කාලෙක ඉඳන්.රජිත සහෝට ගොඩක් පිං.ඔන්න බානවා.ජයවේවා.බොහෝ…………………ම ස්තූතියි…!
මේක ගොඩක් ජනප්‍රිය සිනාමා නිර්මාණයක්. තවම නම් මටත් බලන්න බැරිවුනා. සිංහලත් එක්ක තියන එකේ බලන්නම එපාය? උදේ 8.10 වගේ වෙද්දි තමයි මේක අද දාලා කියලා දැනගත්තේ. එස්.එම්.එස් එක නිසා. නොගත්ත අය ඉන්නවා නම් අදම එස්.එම්.එස් සදහා ලියාපදිංචි වෙන්න. ස්තුතියි සහෝ උපසිරැසියට.
maxxxa 2,sub akata.suba pathum issarahath subs denna
ඉස්තූතියි! විස්වාස කරන්න මම මේක බලලා නැහැ..
නියම ෆිල්ම් එකක්. මා.් ඕක 10පාරක් විතර බලලා ඇති. දැන් ආයෙමත් සිංහල සබ් එක්ක බලනවා. ජය වේවා. තවත් සිංහල උපසිරැසි එක්ක එන්න හොදේ.
අහිංසක හිත්නේ..
man thama balala nane:0 thankz for the sub….
supiri film walata sub dena aka baiscope akata thnxxx
හොදම film. එකක්.
ඉස්තූති
Maxa baiscope ekak….mulinma baluwe sch ekedi…mata podi kale mathak una meka dakkama.aniwa bami.me wage baiscope walata sub denna thawath shakthiya labewa kiyala mama prarthana karanawa.
maxxxxa.. man godak asa film ekak.. elaz! tnx bro!
බොහොමත්ම තුති රජිත සහෝට මේ වගේ උසස් සිනමා නිර්මාණයකට උපසිරැසි ලබාදීම ගැන.
~ ජය! ~
maxxxa maxxxa mey wagey awata sub dena aka watinawa..loweth na
ස්තූතියි ළහිරු…
දෙක මන් he heeeeeee
මක්සා “රජිත අයි.බි.කේ(ribk____)” සහෝ..෴෴෴
he heeeeeeeeee මන් එක
ඉස්තූතියි සහෝ හොද නිර්මාණ වලට සබ් දෙන එකට ජය
එල මචෝ බාමි 🙂 🙂
මමත් පොඩි කාලේ ආසාවෙන් බැලුව කාතාවක් ආයේ දුන්න එකට දහස් වරක් ඉස්තූතියි :0
දෙතුන්පාරක්ම බලලා තියෙනවා. ඒත් සිංහල සබ් දෙන නිසා ආයෙත් බාගෙන බලන්න ඕන.. ස්තූතියි සහෝ.. ඔයා සබ් දීපු පලවෙනි චිත්‍රපටිය
A Walk to Remember බාගත්තට තාම මට ඒකත් බලන්න බැරි උනා.. ඉතින්… ජයවේවා..!
thnkxxxx mxxa
පට පට්ට මචෝ.. නියමම භාණ්ඩයක් නේ
ඉස්තූතියි
ela ela එල කිරි
මම බානවා ඔන්න නියමයි ……
ජය වේ,,,,යාලුවා……
ඉස්තූතියි ලස්සනම ෆිල්ම් එඅකක් සබ් එක්කම ගෙනාව එක ගැන
මැක්සා…මෙන්න මේ වගේ ඒවත් දෙන්න ඕනේ නේ ඉදල හිටලා.ලොවෙත් නෑ බොහෝ පින් වේවා
ලොවෙත් නෑ මචං බලපු හොදම ෆිල්ම් එකක්..මේ වගේ වටිනා ඒවා දෙන එක ලොකු දෙයක්..
ජය වේවා බයිස්කෝප්
thanks machan
thnxka maxxa film akak
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂