Watch Trailer

The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | ඔත්තුකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද වෙන වැඩ පරක්කු කරලා ගෙනාවෙ imdb මීටරේ 7.6 ක් කැරකිලා තියෙන මිනිත්තු 116 ක කාලයක් දිවෙන The Man from U.N.C.L.E චිත්‍රපටයයි. මේ චිත්‍රපටය Guy Ritchie අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයක්. Comedy, Spy ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 14 වැනිදා ලොව පුරා ප්‍රදර්ශණය ඇරඹුවා. මෙම…

The Man from U.N.C.L.E. (2015)

ඔන්න එහෙනම් අද වෙන වැඩ පරක්කු කරලා ගෙනාවෙ imdb මීටරේ 7.6 ක් කැරකිලා තියෙන මිනිත්තු 116 ක කාලයක් දිවෙන The Man from U.N.C.L.E චිත්‍රපටයයි. මේ චිත්‍රපටය Guy Ritchie අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයක්. Comedy, Spy ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 14 වැනිදා ලොව පුරා ප්‍රදර්ශණය ඇරඹුවා.

මෙම චිත්‍රපටයට මූලික වුනේ 1964 තරම් ඈතට දිවයන කතාමාලාවක්. කොහොම වුනත් මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා සමඟ චිත්‍රපටය ඩොලර් මිලියන 100.5 ක ආදායමක් ලබාගෙන තියෙනවා. ඒවගේම් චිත්‍රපටය ගැන ලියවුනු ප්‍රතිචාර බොහොම සාර්ථක ප්‍රතිචාරයන්. බයිස්කෝප් වාසීන් හැමදෙනාම බැලිය යුතු චිත්‍රපටයක් කියල මම යෝජනාකරනවා. බලන අය පූර්ව ප්‍රචාරක පටය බලලම බාගන්න දාන්නකො එහෙනම්.

චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම ගලාගෙන යන්නෙ ඔත්තුකරුවන් දෙදෙනෙක් වටා. එක් අයෙක් ඇමෙරිකානුවෙක්. අනිකා රුසියානුවෙක්. ඇමෙරිකාව හා රුසියාව කිව්වම ඉතින් බලය අතරින් ඉහළින්ම ඉන්න රටවල් දෙකක්නෙ. මේ ඔත්තුකරුවන් දෙදෙනාම එවන්නෙ පරමාණුක බෝම්බ පිළිඹඳ පරීක්ෂණයක දත්ත ලබාගන්න. ඒ තැටිය තියෙනකෙනා කවුරු වුනත්, ඔවුන් ලෝකෙ බලවත්ම රාජ්‍යය වෙයි. ඉතින් මෙහෙම එවපු ඔත්තුකරුවන් දෙදෙනාගෙන් කවුරු සාර්ථක වෙයිද? එහෙම නැත්නම් වෙනම කතාවක් ගලාගෙන යයිද? චිත්‍රපටය නිසා අතපසු වුන කතාමාලාවලට උපසිරැසි ඉක්මනින්ම ගේන්නම්.

එහෙනම් ඉක්මනින්ම කතාමාලාවලින් හමුවෙමු. ජය!

Beasts of No Nation (2015) Trailer

The Man from U.N.C.L.E. (2015)

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

24,995 downloadsDownload The-Man-from-U.N.C.L.E.-2015-Blu-Ray.zip129 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

24,995 downloadsDownload Subtitles129 KB

59 comments

  1. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    සුපිරියි
    podi copy ekak dunnata thanks sahooo
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  2. Pragéèth KãLpagë

    Thnx Brother..!! ☺ ☺

  3. kgm

    ela

  4. madusanka jayasooriya

    සබ් දෙනකම් බලන් හිටියේ. තෑන්ක්ස්

  5. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Jack

    නියමයි මචෝ..
    මේක නම් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  7. තිසල්

    තැන්ක්ස් බන් සබ් එකට
    no yify no life bn

  8. යසිරු හසරංග

    නියමයි මචෝ ! අදම දෙන්න පුලුවන් උන එක ගැන
    සතුටුයි .
    ජය !

  9. Tharindu Athukorala

    ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D

  10. Dhanushka

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!

  11. achi

    දෙනකං බලං හිටියෙ සහෝ...
    ස්තූතියි...
    ජය!!!

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල ෆිලුමක්!
    ජය!!!!!!

  13. kavinda

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  14. nalinda

    thnks bro

  15. මධුකප්‍රිය පෙරේරා

    ආ සහෝ කියන ආකාරයට හොද ෆිලුමක්නම්
    අනිවා බලනවා .හැබැයි bluray එනකම් ඉන්නවා..
    උපසිරසියට ස්තුතියි සහෝ.

  16. S.K.Ruchiranga

    thz machoo

  17. Akalanka

    Thnx mcn.......

  18. bobby

    good job' Thank you

  19. Chami

    Thank you

  20. Sahan

    thankz a lot saho

  21. කොක්කි කුමරැ

    මචෝ මේ චි්‍ත්‍රපටියේ HDrip කෙ බාන්න විතරක් ලං‍කාවේ මුදලින් රුපියල් 21000කට වැඩිය එපෑ..

  22. Sajith Anthony

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජය වේවා…!

  23. me

    Thanks

  24. lakmal

    thxxxx

  25. Dilan Sachinthaka

    තැන්ක්ස් කොල්ලෝ සබ් එකට

  26. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  27. ViR

    thankz bro ... you gave a grade movie for us

  28. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. මානවසිංහ

    උපසිරැසි වලට බොහොම ස්තුතියි සහෝ.

  30. “චූටී මල්ලි”

    1080p brrip ekata sub eka update karanna..

  31. roshan

    sub walata thanx bro. wadi wadiyen thawath mewage nirmanayan kirimata shakthiya labewaaaaa.........

  32. වරුණ නිරෝෂණ

    niyama kathawa... upasirasiyata sthuthi

  33. Wajira Deegalla

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජය වේවා…!

  34. ravindu

    thanks sahoo!!!!!!!!!!!!!!!!

  35. සහන්(Gneo)

    මරු ෆිලුමක් වගේ...තැන්කූ තැන්කූ තැන්කූ වෙරි මච් බ්‍රෝ..
    Note: yts.ag site eke 1080p 720p torrent atha.sub 1 gelaped danne natha.

  36. Niky

    thanks saho..!!

  37. pradeep sandaruwan

    ''house of card'' tv series eke sub dannako plz...

  38. Mithun Sriyantha

    සිංහල උපසිරැසියට ස්තුතියි bro

  39. Nipuna

    එලම bro..........

  40. yasas

    Ehenm bagaththa..............
    Thanx URO :-P
    :D

  41. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තූතියි සහෝ

  42. Supitha

    thanks

  43. දසිත චාමික

    උපසිරැසි ගැන්වීමට ‌බො‌හොම ස්තූතියි සහෝ! ජය!

  44. chamith555

    ft

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  46. Malith Samarawickrama

    Thanks machn sub ekata.

  47. Shaggy

    Thank you very much

  48. Dinesh

    Super film...

  49. Nipuna

    Meke 2nd film ekatath sub dennako The Man from U.N.C.L.E.: The Missing Shoe Affair

  50. blackLion007

    Thanks

Load more comments