The Man in the High Castle (2015) [S01 : E08] with Sinhala Subtitles| ලෝකයේ අවසානයයි මේ. [සිංහල උපසිරසි සමඟ]
කතාසමයේ අවසානයේ අරම්භය තමයි මේ. කතාව ලබාදෙන්න ගොඩක් ප්‍රමාද වුනානේද. ඒක නිසා වැඩි කතාවක් නැතුවම වැඩේට බහිමු. අද කොටසෙදි අලුත් චිත්‍රපටය ගන්න කැරලිකරුවන් සුදානම්වෙනවා. නමුත් ඉට කලිං ජපන් දාමරිකයන් පිරිසක් ඒ චිත්‍රපටය පැහැරගන්නවා. මතකනේ කලිං කොටසකදි රැඩොල්ෆ් ජෝන්ට කියනවා ඔවුන් කරපු ඝාතන ගැන. නමුත් ඒ වෙලාවේ ජෝන් ඒ ගැන හිතුවේ නෑ. නමුත් ඒ ගැන දහස්වරක් හිතන්න වෙන ආකාරයේ දෙයක් ඔහුට වෙනවා. ඒ ඇතිනේ? ඔයාගේ ප්‍රතිචාරයත් පහලින් දාලයන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3019 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx mchn
තැන්ක්ස් ගොඩක්ම ස්තුතිතී.. ගොඩක්ම
ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සහෝ උපසිරසට…..
ජය….!
ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……