අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභ්‍යවකාශ චාරිකා (TV)එළ (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමට (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසිළමයින්ට (TV)

The Mandalorian [S01 : E03 & E04] Sinhala Subtitles | මැන්ඩලෝරියන් දඩයම.. [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 21 votes.
Please wait...

ඔන්න එහෙනම් දෙවැනි සහ තුන්වෙනි කොටස් දෙක අරගෙන ආව. පලවෙනි සහ දෙවැනි කොටස් දෙකෙන්ම පෙන්නුවේ මැන්ඩලොරියන් කෙනෙක් කියන්නේ කවුද කියල සහ බේබි යෝඩ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලත්, මේ කතාවේ ඉන්න අය කරන්නෙ මොනවගේ දෙයක්ද කියන එක.

තුන්වෙනි කොටසේදී අපිට දකින්න ලැබෙනවා මැන්ඩලොරියන්ගේ හොඳ පැත්ත ගැන, ඒ නිසාවෙන්ම එයා වැටෙන අනතුර ගැනත්. මොකද මේ වෙඩි මැන්ඩො බේබි යෝඩාට ටිකක් ලංවෙලා ඉන්නවා වගේ දැනෙනවා. කොහොම නමුත් මේ ආදරේ කෙරවල වෙන්නේ මැන්ඩො පස්සෙන් තිලින දඩයම්කරුවෝ එන තැනට වැටිලා.

හතරවෙනි කොටසින් දකින්න පුළුවන් මැන්ඩොට එයා වගේම කරටකර ඉන්න කෙනෙක්ව. හැබැයි ඒ කෙනා ගැහැණු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි දෙන්නත් එක්ක එකතුවෙලා මන්දාකිනියේ තියෙන ප්‍රභල යුධ යන්ත්‍රයක් බිම දාන විදිය බලාගන්න පුළුවන්. ඒ වගේම මැන්ඩොගේ අතීතය ගැන පොඩි පොඩි ඉඟි ටිකකුත් අපිට ලැබෙනව.

එහෙනම් පස්වෙනි සහ හයවෙනි කතා දෙක හෙට නිර්මාණි සොයුරිය අරගෙන ඒවි. තවත් උපසිරසියකින් මුණගැහෙමු!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙරින් සමාධි ද සිල්වා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

24 thoughts on “The Mandalorian [S01 : E03 & E04] Sinhala Subtitles | මැන්ඩලෝරියන් දඩයම.. [සිංහල උපසිරසි]

  • Thanks sub ekata. Jayawewa

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ❤️Mandalorian

    Thank you baiscopelk ❤️

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx sis

    Reply
  • ChanuPerera

    ජය වේවා…

    Reply
  • Thanks ……………….good luck ………………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • Nadeesha rox alahakoon

    Meka anime tv series ekk newene

    Reply
  • හෙ හේ දෙවැනි සහ තුන්වෙනි නෙවෙයි
    තුන්වෙනි සහ හතරවෙනි කොටස් ✌ 😉
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි dr!✌❤
    ඔබටත් බයිස්කෝප් සියළු දෙනාටත් යහපත් පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා! ජය වේවා!✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)
    Turtles Forever (2009)
    Asterix and the Vikings (2006)

    The Dark Crystal: Age of Resistance (2019)

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට 🙂 🙂 …
    ජය වේවා.!

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *