ඔන්න මමත් අාවා මගේ කුළුදුල් උපසිරසියත් එක්ක….මමත් කඩ්ඩ පුළුවන් උණාට චිත්‍රපටියක් බලන්න සිංහල උපසිරසි එනකම් මගබලන් ඉන්න කෙනෙක්. හැමදාම අනුන්ගෙන් එළිය බලන්න අවශය නෑ කියලා හිතුණ නිසයි මටත් සබක් දෙන්න හිතුණෙ. මම අපේ අනිත් යාළුවන්ටත් අාරාධනා කරනවා මේ වැඩේට. වැඩේ කරන්න ගත්තම තමයි අමාරුව තේරුනේ. මු…

ඔන්න මමත් අාවා මගේ කුළුදුල් උපසිරසියත් එක්ක….මමත් කඩ්ඩ පුළුවන් උණාට චිත්‍රපටියක් බලන්න සිංහල උපසිරසි එනකම් මගබලන් ඉන්න කෙනෙක්. හැමදාම අනුන්ගෙන් එළිය බලන්න අවශය නෑ කියලා හිතුණ නිසයි මටත් සබක් දෙන්න හිතුණෙ. මම අපේ අනිත් යාළුවන්ටත් අාරාධනා කරනවා මේ වැඩේට. වැඩේ කරන්න ගත්තම තමයි අමාරුව තේරුනේ. මුලින්ම කියන්න ඔනා පළවෙනි එක නිසා වැරදි කෝටියක් තියෙන්න පුළුවන් එ්වාට හදවතින්ම සමාව ඉල්ලනවා. තව මට මෙ අවස්ථාව දුන්න වාසල සහොදරයට ස්තුති වෙන්න ඔනා හදවතින්ම.
චිත්‍රපටිය ගැන කිව්වොත්, Roel Reine අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටිය මුලින්ම ප්‍රදර්ශනය අාරම්භ කළේ 2009 දෙසම්බර් 29. මේක IMDb දර්ශකයේ 5.0 අගයක් අරන් තියනවා. විනාඩි 95 ත්‍රාසයත්,කුතුහලයත් එක්ක ඉන්න පුළුවන් මදි නොකියන්න. කතාව කියන්න අවශ්‍ය නෑනෙ පළමු ලිපියෙන් ඔක්කම ටික ලස්සනට තියනවා.ෆිල්ම් එක බලලා අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලන ගමන් මගේ දෙවෙනි නිර්මාණයත් එක්කත් හම්බවෙමු එහෙනම් ඉක්මනින්ම. ජය වේවා!!!!!
කලින් පළ කළ ලිපිය.
ඔන්න අලුත් අවුරුද්දේ අලුත්ම, ක්‍රියාදාමවලින් පිරුණු චිත්‍රපටියක් බයිස්කෝප් වෙනුවෙන් අරගෙන එන්න හිතුවා. සමහර විට ක්‍රියාදාමවලින් පිරුණු මේකේ පළවෙනි කොටස හුඟදෙනෙක් බලලත් ඇති. ඒකේ රඟපෑවේ අපි කවුරුත් දන්නා රෙස්ලින් ක්‍රීඩකයෙක් වන ජෝන් සීනා.
මේ චිත්‍රපටියේ කතාව කෙටියෙන් මෙහෙමයි. එක්තරා ඇමරිකානු මැරීන් සෙබලෙක් තමා ප්‍රධාන චරිතය වෙන්නේ. එය රඟපාන්නේ තවත් රෙස්ලින් ක්‍රීඩකයෙක් වෙන Ted Dibiase Jr සහ සුරූපී නිලියක් වන Lara cox රඟදක්වන මේ කතාවේ ආරම්භය මෙහෙමයි එක්තරා ත්‍රස්ථවාදීන් පිරිසක් අවිගනුදෙනුවක යෙදෙනවා මේ දෙස විශේෂ මැරීන් සෙබලු දෙදෙනෙක් තමන්ගේ ඉලක්ක වෙත පහර දීමට අන ලැබෙනතුරු බලා සිටිනවා ඒ අතර මොවුන්ගේ සටනින් එක් අහින්සක දරුවෙක් මියයනවා.
ඒ අතරතුර කතාව සම්පූරණයෙන්ම වෙනත් පැත්තකට දිවෙනවා. ඒ කියන්නේ ප්‍රධාන නළු ජෝ සහ ඔහුගේ බිරිඳ නිවාඩුවක් සඳහා ලස්සන දූපතක පිහිටි නිවාඩු නිකේතනයකට යනවා….. හදිසියේම ත්‍රස්ථවාදී ප්‍රහාරයකට මුහුන දීමට මොවුන්ට සිදුවෙනවා හොඳින් පුහුනුව ලත් සෙබලෙක් වන ජෝ ඒ අතරේ නිකං ඉඳීද?
විටෙක දුකකුත් විටෙක ත්‍රාසයත් කුතුහලයත් මතුකරන මේ ෆිල්ම් එක බා ගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සහන් වීරසිංහ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
ඒ අතරම බයිස්කෝප් කාර්ය මණ්ඩලය ඔබ සියළු දෙනාට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.
ලැබුවාවූ 2010 අවුරුද්දේ ඔබ සැමගේ සියළු සිතුම් පැතුම් ඉටුවෙන්න කියා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.
ඒ එක්කම මේ අවුරුද්ද පුරාවටත් අපත් එක්කම රැදී සිටින්න. මේ නෞකාවට තවත් කට්ටියව ගොඩකරගන්න අපට උදව් කරන්න. ඔබගේ කමෙන්ට් තමයි අපගේ එකම ශක්තිය.
176421af87d271dc5ee0e046e5ca9a50346790c8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,293 downloadsDownload The.Marine.2.2009.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/JeradR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරාඩ් රන්ජුල
Subtitles
83 comments
Gayan
මලිත්
ඔන්න අහෙනම් පලමු කමෙන්ට් එක මගෙන්,,සුභ 2010 අලුත් අවුරුද්දක් වෙවා,මෙ තියෙන්නෙ එල පිචර් එකක් උදැසනම බාම,,,,එල
Peter
Happy new year to you, too.
buddhika
සුහ අලුත් අවුරැද්දක් වේවා ඔබ සැමට.........
Akila
thansk bro,සැමට සුබ අලුත් අවුරැද්දක් ෙව්වා....
උදය
2010 සුභම සුභ නව වසරක් වේවා... එල
Dinushka Udara | රොකියා
එල ෆිල්ම් එක. ඒ වගේම බායිස්කෝප් සෙට් එකටම සුභ නව වසරක් වේව
ඉන්දික
ඔන්න මගෙනුත් බයිස්‍කෝප් කණ්ඩායමේ සියලු දෙනාටම ලැබුවාවු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා යි ප්‍රාර්ථනයක්
super tom cat.
Suba nawa wasarak baiscope hamotama.
chamila
2010 නව වසර DVDrip, R5 වලින් ඉතිරෙන සුභ නව වසරක් වේවා... :P
රන්දික පෙරේරා
ලැබුවා වූ නව වසර කිරි,පැණි හා සොමි බර වසරක් වේවා... සියළුම දෙනාට
ජය වේවා....!!!
Lahiru
සුබ අලුත් අවුරුද්දක් වේවා….!!!
shiwantha
thanx machan mekath gannawa
සුභ නව වසරක් වේවා සියලු දෙනාටම :)
sahan
සුභ නව වසරක් වේවා !
සහන්
ලැබුවාවූ 2010 අවුරුද්ද බයිස්කෝප් කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවෙන්න කියා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් තව චිරාත් කාලයක් කරගෙන යන්න මම සුභපතනවා.ගිය අවුරුද්දේ මැද ඉදන් මම බයිස්කෝප් නෞකාවට නැග්ගේ දැන් මේ අවුරුද්ද පුරාමත් ඔබ සමග.....
kathu
ඔබ සැමටම සුබ නව වසරක් වෙවා...!!!
අපි ඉතින් හැමදාමත් Baiscope එක්ක තමා...
kasun
Suba Aluth awaruddak kiyala wada alluwa onna eahenam....:D
DragonD
බාමි බාමි
ලැබුවා වූ නව වසර Dvd Rip වලින් ඉතිරෙන වසරක් වේවා !!!
Manula Nayanatharu
Happy & Prosperous New Year 2010!
This is very important site for all film lovers. I wish good luck for this site & continuing future as wel as better than fast....!
Good Luck & Good Success......!
-Manula Nayanatharu-
ravi
baiscope akata suba nawa wasarak wewa.
magen hadaperi subapathum!!!!!!!!!!
ashan kandy
සුහ අලුත් අවුරැද්දක් වේවා ඔබ සැමට………
mm film ekanam balowa 7/10..AL1717
Fil Eka Nam Belwa Apu Gaman....
Maxxa Film Eka...
Balapu Neti Aya Adama Bagena Balanna...-::Happy New Year::-
අනුෂ්ක දිසානායක.
කලින් The Marine Film එක නම් කියල වඩක් නෑ...මේකත් බලලම ආය ප්‍රතිචරයක් දාන්නම්කෝ....
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.....!!
thusithadm
සුභ නව වසරක් වේවා !
Uraj Deemantha
සුහ අලුත් අවුරැද්දක් වේවා.....!! :)
Malan Hettiarachchi
බාමි බාමි
ලැබුවා වූ නව වසර Dvd Rip වලින් ඉතිරෙන වසරක් වේවා !!!
Handy
Fresh Air....
Fresh Idea....
Fresh Talent....
Fresh Energy....
I wish U to have a .....
Sweetest Sunday,
Marvellous Monday,
Tasty Tuesday,
Wonderful Wednesday,
Thankful Thursday,
Friendly Friday,
Successful Saturday.
Have a great Year. HAPPY NEW YEAR Guru....Mayesh
Can i get Avatar DVD ripped version
saman kalubovila
i wish you all the same.......
C0dE | කෝඩ්
පට්ට ෆිල්ම් එක...... මම කමෙන්‍ටු නොදැම්මට ඔක්කොම බානව හොඳේ
nm
සුභ නව වසරක් වේවා… :P ~~~~~~~~~~~~
SANDARUWAN
2010 SUBAMA SUBA ALUTH AURUDDAK WEWA!
EALA EALA DENMA BANAWAspnd
Guraazzz maru movie 1 niamai hodee.....
Anonymous
film eka hodai. ate, tikak gon part wage
අසේල කුරුවිට
පට්ට ෆිල්ම් එක.
Pra
Onna damma.....
Asanka
hodai site eka,samaharak para films wala sub thibunata ganna yaddi, not found wenawa,
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකනේලබාදුන්නේ……. :)
ජයවේවා….
තුති……. :) :)හර්ෂ ලහිරු
එලකිරි සහො සුපිරිපාරක් දීලා තියෙන්නෙ :D
තව එකක් දෙමු :D ජයGerard Ranjula
එල කිරි මචන්....ඉක්මනටම හම්බවෙමු :)
නලින්
ස්තුතියි ජෙරාඩ් සහෝ
ජය වේවා!
Gerard Ranjula
එල සහෝ.....ජය වේවා!
RT Pramod
Congrats bro.. digatama karamu..
Gerard Ranjula
ela mchn...defa (Y)
Ayesh
Thank You ..
Gerard Ranjula
elzzzzzz
අසෙල්
Thanx bro
Thawa me wage hoda action ekakata ub demu
puluwanam Hancock ekata demuGerard Ranjula
ah ela mama balannam denna 1ka
අසෙල්
Thanx
Isu DP
Maru Maru....
Dn Thawath Collection Ekak Sampurnai..
ilage Eka Ikmanin Gemu....
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-PGerard Ranjula
ow ne tawa 1kak complete kala...thankz mchn :)
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Gerard Ranjula
එල කිරි සහෝ :) :)
Kulanjana Maduranga
1st sub1ka kiwwa neda saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks JERRAD saho.jaya wewa...
Gerard Ranjula
thank u very much mchn :)
“චූටී මල්ලි”
එල මචන්
මේකෙ අන්තිමට ආපු එකනම් බැලුවා
අර ද මිස් කියන රෙස්ලින් ගහගන්න එකා ඉන්නෙ
සබට තුති
ඔබට ජය.........Gerard Ranjula
මේකත් බලපන් සුපිරි තමා :)
ගමයා
සබට තුති
සෑහෙන අලුත් film එකක් වගේ:D
හොඳ වැඩක්Gerard Ranjula
අලුත් නෑ බන්....එත් සුපිරි භාණ්ඩයක් :)
රොයිලි
බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Gerard Ranjula
මම බයිස්කෝප් එකට mail 2ක 3ක්ම යැව්වා එ්ත් reply අාවෙ නැනෙ පොඩ්ඩක් බලනවද සහෝ එ්ක
Dulanga
good job
Gerard Ranjula
Thankz mchn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල එල අලුත් අවුරුද්දේම ඹන්න අපිට ලස්සන බයිස්කෝප් එකක් දීල තියෙන්නෙ
බෝහෝම ස්තූතියි
සුබ අලුත් අවුරුද්දක් බයිස්කෝප් කණ්ඩායමටත්