ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තවත් සලරුවක් අරගෙන ඔබ හමුවට අවා. මේකනම් අපේ බයිස්කෝප් යාළුවො වැඩි දෙනෙක් බලලා ඇති. නමුත් මේකට සබ් එකක් දීලා තිබුනේ නැහැ. දැන් ඒ අඩුපාඩුවත් හරි. ඒවගේම මේක බලලා නැති අයත් ඇති. මම කලින් සබ් දීපු Swordfish එකට දිමුතු කියලා සහෝ කෙනෙක් කමෙන්ට් එකක් දාල ඉල්ලීමක් කරලා තිබුණා මේ…
ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තවත් සලරුවක් අරගෙන ඔබ හමුවට අවා. මේකනම් අපේ බයිස්කෝප් යාළුවො වැඩි දෙනෙක් බලලා ඇති. නමුත් මේකට සබ් එකක් දීලා තිබුනේ නැහැ. දැන් ඒ අඩුපාඩුවත් හරි. ඒවගේම මේක බලලා නැති අයත් ඇති. මම කලින් සබ් දීපු Swordfish එකට දිමුතු කියලා සහෝ කෙනෙක් කමෙන්ට් එකක් දාල ඉල්ලීමක් කරලා තිබුණා මේකට සබ් දෙන්න කියලා. ඔන්න ඒ ඉල්ලීමත් ඉටු කලා.
Simon west ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ සලරුවේ රගන්නේ ක්‍රියාදාම චිත්‍රපට වලට තමන්ගේ රංගනයෙන් උපරිම සදාරනත්වයක් කරන අපි හැමෝම හොඳට අදුරන Jason statham. මම හිතන්නේ චිත්‍රපට පිස්සන් වන අපි මෙයාව නම් හොඳට දන්නවා. ඒවගේම මෙයා ඉන්න බයිස්කෝප් කොහොමද කියලත් හොඳට දන්නවා. තවත් මෙහි Ben foster අපේ ජේසන් ගොයියත් එක්ක හරි හරියට රංගනයක යෙදෙනවා.
බිෂොප් කියන්නේ කුළි ගාතකයෙක්. තමන් බාර ගන්න වැඩේ නියෙමෙට තිතට කරන කෙනෙක්. නමුත් එක දවසක එයාට ලැබෙන වැඩෙත් එක්ක ඔක්කොම කණපිට හැරෙන්න පටන් ගන්නවා.තමන් ගරු කරන තමන්ගේ ගුරා වගේ ඉන්න හැරිව මරන්න එයාට දවසක කොන්ත්‍රාත් එක හම්බවෙනවා. ඇයි මෙයාට හැරිව මරන්න කියන්නේ.හැරීගේ මරණින් පසු එයාගේ පුතා ස්ටීව් මොන විදිහටද හැසිරෙන්නේ. බිෂොප් මේ ස්ටීව් එක්ක ක්‍රියා කරන්නේ කොහොමද, මේ හැමදේම කරවන මෙයාලගේ ලොක්කා මොනවගේ පුද්ගයෙක්ද, එයාට අවසානෙදි වෙන්නෙ මොකක්ද. මේ හැමදේම කරලා බිෂොප් ට බේරිලා ඉන්න පුළුවන් වෙයිද, මේ වගේ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු මේක බලලම හොයා ගන්නකෝ. සුපිරි ක්‍රියාදාම රස විදින්න කැමති හැමෝටම මේක නම් රස ගුලාවක් තමයි. ඒ තරමට මේකේ තියෙන ක්‍රියාදාම තාත්විකව සහ මවිත කරවන සුළු වේගයකින් තියෙනවා. තවත් ලිපියක් ඇති නිසා වැඩි විස්තර ඕනේ නැහැ. ඔබ සැමට ජය.
මීට පෙර පළකල ලිපිය.
අද තමා මගේ පලවෙනි ලිපිය ලියන්නෙ. 2011 ජනවරි මාසෙ එලියට දාපු Jason Statham ගෙ පට්ටම පට්ට බයිස්කොප්පුවක්. Action, Drama, Thriler. ගණයට වැටෙන IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.5 / 10 අරගෙන තියන, සිදුවිය නොහැකි බොහෝ දේ සිදුවෙන අකාරය තාත්විකව පෙලගස්සපු චිත්‍රපටියක් කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි.
වැඩි විස්තර ඔනි නෑ. ආතර් බිෂොප් කියන්නෙ කාර්මික ශිල්පියෙක්. නමුත් ඔහුගේ රැකියාව ඊට හාත්පසින්ම වෙනස්. අති දක්ෂ, තීක්ශන, අපක්ෂපාතී කුලී ඝාතකයෙක්. දැනට ක්ෂේත්‍රයේ දක්ෂයා. එහෙත් මේ සියල්ල වෙනස් වෙනවා නමුත් ඔහුගේ සමීපතමයා වගේම තමුන් අනුගමනය කරන්නා ව ඝාතනනය කිරීමට ඔහුටම කොන්ත්‍රාත්තුවත් ලැබීම සමඟම. ඊට පසුව ඔහු තනි ගමනක් යන්න සැරසෙනවා. මේ අතර තමා ඝාතනය කල සමීපතමයාගේ පුතා ඔහුට මුනගැසෙනවා. ඔහු ඉල්ලා සිටින්නේ තමාටද මේ ක්ෂේත්‍රයේ මඟ පෙන්වන ලෙසයි. මේ රැකියාව බොහොමත්ම පෞදගලිකව කල යුත්තක් වුනත් ඔහුට තම සමීපතමයාගේ පුත්‍රයාගේ ඉල්ලීම ඔහුට අහක දමන්නට බැරිවෙනවා.
ඔහු සියල්ල උගන්වමින් යනමුත් කොයියම් වෙලාවක තම පියා ඝාතනය කල මිනී මරුවා තමා බව අඳුනා ගනීද? මුලින් හාම්පුතුන් මේ වෙනස අනුමත කරයිද? මේ සියල්ල කොහොම වෙවිද කියල බලා ගන්න එක ඔයාලටම බාරයි. බලලා නැති අය බාගෙන බලන්න. බලලා තියෙන අය කමෙන්ට් එකක් දාල යන්න කියලත් ඉල්ලනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අසේල සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 373bc9779a6f53f7496cafe185b8cebfe5d87b4d 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 9b9b047e009b0cd78588143e75f4cca81404b78c 660 MB (BR) කොපිය මෙතනින් බාගන්න 4d54644d03fa461dd2fa435b30a0c45edffbb249 370 MB කොපිය මෙතනින් බාගන්න b17dd9b48a50b5426b8b2c9c211e3b9a6beb0348 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,128 downloadsDownload The-Mechanic-2011.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුනෙත් සේවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුනෙත් සේවික්‍රම
Subtitles
136 comments
Lasantha
max
Thanks sahoooo....!!! aith 365 mb wage copy denna gatta eka godak hodai...!!!!
රාම් රාජ්
thanks
Rumesh
pattama action thiyana film ekak
chandima
නියම ෆිල්ම් 1 ක් මම නම් බැලුවා....!! පහුවෙලා හරි දාපු 1 හොඳයි..
අමල් ප්‍රසාද් සමරවීර
mamanam balala nehe.. namuth kalin kohenda manda bewa!! aulak nehe, elazzz film1k lu.. adama balanna one..
mali
thanx
Lakshitha
sirama film ekak.. aniwa aragena balanna hamoma..
Edgar
Ai meka denna mechchara parakku une?Meka supiri baiscope ekak ne.Kamak na parakku wela hari dunna eka watinawa.
kenny
තෑන්ක්ස්.....................
Sameera
Great Film.! thanks you.
chamila
baluwa.... but thanks....
kathu
මෙක බැලුවා.. එළකිරි..!
ashan suranga
math beluwa machan.......
fatta..............Vidura Imesh
onna banoo!!!!!!!!
wedi wediyen film danna lebewa!!!!!!!Viraj
Thank you very much
shiwantha
niyamai
thanx machan :)Hemal
thank you !!!
ruchiranga
thnks macho...balanna hitapu film ekak
ruchiranga
kawru hari mata udawwak karanawada?man use karanne airtell unlimitad pakg ekak.bit torrent walin download kalama maarama slow...mokada karanne?
blackcorde
onna banawa mama kamathima naluwa aniwa wadak dala athi,,,,,,,,,,thnxxx..thawa danda....ela...
palitha kanthale
thanx dear....
Sha
Jason Statham film 1k nam nobala kohomada ? Onna danama danawa film 1a banna :)
Thankzzzzzzzzzzz :)
Dilshan
tnx
Anonymous
mama nam baluwa
patta pathuru
kiyala wedak ne.....
balannako anith ayath...mudiya
ela kiri maxxxxxxxxxxxa film ik sure 1tama.onna man banawa.mewa hoyala dena 1ta nam bokkenma thanxxxxxxxxxxxxx wenda oni.
නදීර
thanks
රත්ගමයා
බලපු එව්ව දෙකක් එක දිගට දැම්මා...මට දැන් කට්ට පැනගෙන එන්නේ...කුඩු කරනවා බොල
thilankaa
Thanks....!
udara
thanks machan.
Jayan Chamal
oita samana film ekak mun balala tiyanava meeta godak isara ela ela
Supun
phattai
ishara
super movie
Kasun Nimantha
Woow Great
සහන්
ම් නියමයි මම කැමතිම නලුවෙක්....
කැමතිම ගනයෙ කතාවක්....
අනිවා බානවාsachi
meke nam patta movie 1k..sinhala sub one nam kiyanna man gawa tiyenawa..
dinnu
aniwa bami.thnaku wewa saho.
AL1717
Ammo Meka Nam OUT Weccha Gaman Bewaaaa
Thanks Machan
Jaya Wewaaaa
DragonD
කට්ටියම දන්නවා ඇතිනේ Jason Statham කියන්නෙ දැනට තියෙන [ක්‍රැන්ක් ඇරෙන්න] සුපිරිම සුපිරි බයිස්කෝප් වල රඟපාමු නලුවෙක් කියල
ඒත් බලන්න , එයාට එක සම්මානයක් වත් තාම නෑ
අඩු ගානෙ නිර්දේශ වෙලාවත් නෑ
හරි පුදුමයි නේද ?ND
Me wage patta new films tikak danna.thnx baiscope......
supun
එළකිරි..!
සමන් කලුබෝවිල
එල එල.... මේ ෆිල්ම් එක එනකම් මමත් බලගෙන හිටියෙ... තෑන්ක්ස් රොයිලිඅය්යා.....
හසිතා
නියමම චිත්‍රපටයක් නම් තමයි...
චිත්‍රපටයේ සිංහල උපසිරැසි ෆයිල් එක නම් ඇත..මෙහි පල කිරිමට අවසර නැති නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන එතකොට දෙන්න පුලුවන්... :)waruna
ela ela ....
ane Da vinci code sinhala sub danna puluwanda. plz.............Kas
Mamath balanna patan gannawa.
ashan suranga
sinhala subthiyenawa nam dennakoooooooooooooo
asela
සින්හල උප සිරෑසි තියනවනම් රොයිලි අය්යගෙන් අහල ඕකටම දාන්න. ෆිට් තමා.
Akalanka Yapa
thnxxx
chinthaka
onna apith gatta ehenam.....godak sthuti mekata.....
ashan kandy
sinhala sub thibbanam aye balanna thibba
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you !!!