The Mentalist [S01 : E02] | කුරිරු යුවල… [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතා මාලාවේ දෙවැනි කතාංගයේ පූර්විකාවයි මේ අද මේ දකින්න තියෙන්නේ. උපසිරැසි යටින් බාගන්න පුළුවන්. ඒත් පලමුවෙන්ම, අද කතාවට මූලික සිදුවීම මොකක්ද කියලා දැනගන්න අපි කාටත් ආසයිනේ. ඒ ආශාව ඉශ්ඨ කරන්න තමයි, මම මේ සූදානම් වෙන්නේ. පලමුවෙන්ම කියන්න ඕනේ, අද කතාව, The Mentalist කතා සමූහයම බලන අතරතුර මතක තබාගන්න ඕනේ කතාවක් කියලා. මොකද කියලා නම් අහන්න එපා. ඒකට හේතුව මම කියන්නේ නෑ.
කතාවේ සිදුවීම තමයි…, CBI එකට සිදුවෙනවා ග්‍රාමීය ප්‍රදේශයක තරුණ ගැහැණු ළමයෙකුගේ මිනීමැරීමක් විසඳන්න. ඇයව හුදකලා ප්‍රදේශයක වලක දමලා ගිහින් තිබෙන විටදී තමයි හොයාගෙන තියෙන්නේ. එතැනදී ලිස්බන් සහ චෝ දෙදෙනා වලට බැහැලා මිනිය අධ්‍යනය කරද්දී, ජේන් විසින් වල ගැට්ටේ ඉඳගෙන මෘත ශරීරය අධ්‍යනය කරලා ගොඩක් දේවල් කියනවා. ඒක දැකපු ග්‍රාමීය පොලිස්කාරයාට පුදුමයි මේ වැඩේට. ඉතින් ජේන් ඔහුත් එක්ක පොඩි සෙල්ලම් පාරක් දානවා වැඩ පෙන්නන්නත් එක්ක. පස්සෙන් පහු, මියගිය තැනැත්තිය පිලිබඳව තොරතුරු හොයා බලද්දී, මේ ආකාරයට සිදුවුණු මිනීමැරීම් කිහිපයක්ම සිදුවෙලා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම මියගිය ගැහැණු ළමයාගේ පුංචි සහෝදරයා, තමුන්ගේ අක්කාගේ මිනීමරුවොන්ගෙන් පලිගන්නයි හිතාගෙන ඉන්නේ. ඔහු තවමත් කුඩා ළමයෙක් නිසා ජේන් විසින් ඔහුට පොරොන්දු වෙනවා, ඇයගේ මිනීමරුවා අල්ලනවා කියලා. ඒ වගේම ජේන් විසින් මිනීමරුවාව අල්ලන්න උගුලක් අටවනවා. ඒත් ඒ උගුල අසාර්ථක වෙනවා. ඒක නිසා ජේන් විසින් තනියම මිනීමරුවා අල්ලන්න ගිහිල්ලා තව ඩිංගෙන් මැරුම් කන්නත් වෙනවා. ඒත් කොහොමහරි මියගිය තැනැත්තියගේ සහෝදරයාට දුන්නු පොරොන්දුව ඔහු විසින් ඒ විදියටම ඉශ්ඨ කරන්න පුළුවන්කම ලැබෙනවා.
ලෝකේ මිනිස්සු නරක වෙන්න වෙන්න, මිනීමැරුම් වැඩි වෙනවා. ඒක නිසා හැමෝම… මීලඟ මිනීමැරුමත් විසඳන්න, මග බලාගෙන ඉන්න. මේ ලෝකේ නරක මිනිස්සු පිරිලා. ඒක නිසා ඔයාලත් පරිස්සමෙන්.
එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|\__.
8385 downloads
Godak sthuthi..Jaya wewa!
thanks
Thnx for sub….
උපසිරැසියට තුති……
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
පරක්කු වෙලා හරි ඔන්න මමත් බලන්න පටන් ගත්ත…
ඔබට ජය… 😀
[url=”//kickass.so/the-mentalist-s07e03-720p-hdtv-x264-dimension-rarbg-t9956438.html”][img]//kickass.so/torrentwidget/B4402DF3E7914565CA0A0587E93E4F5A61EBFDDB.png[/img][/url]
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා…!!
එල එල……අනිකත් ඉක්මනටම කරමු මචාාාාංං……..
thanks
thanks bro.. mulu season1ama baanawa1a sare..
niyama kathawak,,,,thx saho sub walata….ikmanta anith ewath denna karala iwarainam…
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanx.
Niyamai Prenith Sahoo……
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
thanks
Thanks bro anith tikath ikmanata denna….godak kal balan hitapu ekak shinhala sub ennakan…
thanx brov…
ammoo..denakan unne…thanx bro..okkoma tika ikmantama dipan
ස්තුතියි! ප්‍රණිත් සහෝ !
ජය වේවා
_/|\_
thanks macho…digatama demu.ithiri ewath ikmanata denna…… patta katawa…..
Thanks !
ithuru kotas tikath ikmanata denawanam elama thamai.jaya wewa.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Ela machan….. anith ewath heta denna kollo
thanks digatama demu
එලස් මචෝ
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……….
thanks bro man ude nagittawele idan kohi wele enne kiya balan hitiye thank ikmaninmaa anikath danna