The Mentalist [S01 : E08] | පවුල් අවුල්… [සිංහල උපසිරසි සමඟ]
අපේ අපූරු මනෝවේදිකයා ගැන, තවත් අළුත් දවසකින් තවත් අළුත් උපසිරැසියක් අරගෙන තමයි අද මම ඔයාලගේ ගාවට මේ සංක්‍රමණය වෙන්නේ. අද කතාවට පාදක වෙන්නේ සාමාන්‍ය අන්දමේ මිනීමැරුමක්. නමුත් අද ලිස්බන් ප්‍රමුඛ CBI කණ්ඩායමට මිනීමැරුම සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන්නේ, මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ පරීක්ශක දෙපලක් එක්ක. ඒකට හේතුව තමයි මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙක්, මත්ද්‍රව්‍ය අලෙවිකරුවෙකුට එරෙහිව උසාවියේ සාක්ශි දීමට සිටීම. මේ පරීක්ශක දෙපලගෙන් කෙනෙකුගේ පුතෙක් තමයි මේ මිනීමැරුම ගැන හොයාගන්නේ. එතැන මියගිහින් තියෙන්නේ තරුණ ගැහැණු කෙනෙකු සහ මත්කුඩු වෙලෙන්දෙකුට එරෙහිව සාක්ශි දෙන්න හිටපු සාක්ශි කරුවෙක්.
මෙතැන විමර්ශණයට හැමෝම පැමිණිලා පරීක්ශණ කරන අතරතුර, ජේන් විසින් සියල්ලක්ම විමර්ශණය කරනවා. ඉන්පසුව ඔහු මියගිය තැනැත්තියගේ අතේ තිබුණු යතුරෙන් ඇයගේ කාර්එක හොයාගෙන, කාර්එක ඇතුලින් පුංචි දරුවෙක්ව එලියට ගන්නවා. සියල්ලෝම විශ්වාස කරන්නේ, තරුණිය සමග හිටපු පිරිමි කෙනා මරන්න පැමිණිලා අතරතුරදී වැරදීමකින් තරුණියට වෙඩි තබලා කියලා. නමුත් ජේන් විසින් විශ්වාස කරන්නේ තරුණිය මරන්න පැමිණි වෙලාවක වැරදීමකින් පිරිමි කෙනාට වෙඩි තබලා කියලා. මේක නිසා ජේන් සහ ලිස්බන් යන දෙදෙනාට විමර්ශණය කරන්නේ පැතිකඩ දෙකක් ගැන. ජේන් පරීක්ශා කරන්නේ තරුණියගේ පාර්ශවය ගැන, එහෙත් මියගිය පුද්ගලයාට තමයි වැඩිපුර තරහාකාරයෝ ඉන්නේ. ඒක නිසා ලිස්බන් සහ කණ්ඩායම ඒ පාර්ශවය පිලිබඳව තමයි විමර්ශණය කරන්නේ. කොහොම නමුත් සියල්ලන්ටම අන්තිමට පිලිගන්න වෙනවා, තරුණියගේ පැත්තෙන් තමයි මේ මිනීමැරුමට මූලික සම්බන්ධය තියෙන්නේ කියලා. කොහොමහරි ඒකට හේතු වෙන්නේ පවුලක් තුල අනවබෝධය නිසා ඇතිවුණූ පවුල් ආරවුලක්. ඉතුරු අඩු ලුහුඬු විස්තර හොයාගන්න කතාව බලන්නම වෙනවා. ඒත් අන්තිමට කොහොමහරි මිනීමරුවාව අල්ලනවා. කතාව බලලා පලමුවෙන්ම අනුමාන කරන්න උත්සාහා කරන්න මිනීමරුවා කවුද කියලා.
මිනිස්සු මරාගන්නේ ප්‍රශ්ණ නිසා. ඒත් ප්‍රශ්ණ ඇතිකරගන්නේ මිනිස්සුම තමයි. ඒත් ප්‍රශ්ණ විසඳන්න මරාගන්නවාට වඩා හොඳ ක්‍රම ඕනේ තරම් තියෙනවා. ඒත් ඔක්කෝටම කලින් පුළුවන් විදියට ඉවසනවා නම්, මේවගේ ප්‍රශ්ණ ඇතිවෙන්නේ නෑ. ඒක නිසා ඔයාලත් මීලඟ කතාව එනකං, ඉවසීමෙන් ඉන්න.
එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|__.
[button link=”http://tinyw.in/6bx8″ type=”icon” “center” newwindow=”yes”] 125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/u94z” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7668 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak ssthuthi.. jaya wewa!
thanks
එල බං. ස්තූතියි
උපසිරැසියට තුති……
thankzzzzzzzzzzzzz
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා…!!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
වැඩේ ලස්සනට ගලා
යනවා ……
සබට තුති
ඔබට ජය…………
වැඩේ ලස්සනට ගලා
යනවා මචෝ……
සබට තුති
ඔබට ජය…………
Thanks for all replies……
ආයු බෝ වේවා ___/|\__
thanks machan………
ස්තුතියි ප්‍රණිත් සහෝ.
දිගටම ගෙන්න.
ජය වේවා.!
ඉක්මනට දියෝ….
නියමයි ප්රණිත් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thanks
එළකිරි මචෝ. ඔන්න මං හෙට එනවා ඊළඟ එක අරගන්න. හැබැයි කතාව ගැන ලොකු විස්තරයක් නොදා ඉන්න පුළුවන් නම් නියමයි.
සොරි කොල්ලෝ. Season 3 ඉඳන් එහෙම නොකර ඉන්න බලන්නම්.
දැනට ඔක්කෝම මම ලියලා ඉවරයි.
මම හැමදාමත් බොහෝමයක් බලාපොරොත්තු වෙන්නේ
ඔයා දෙනවා වගේ මගේ අඩුපාඩුවක් දැනගන්න පුළුවන් අදහස්.
බොහෝම ස්තුතියි.
Thanks boss. niyamai ithuru tikath puluwan ikmanata denna hodeee… Ela ela
thanx … mama season 6 ma dwn kala …dan balanena puluwan :p
ELAKIRI KATAWA MACHAN,,, THANKZ,
supiri kathawa machan thanx sub walata
නියමයි නියමයි
තාම බෑවෙ නම් නෑ මේ කතා මාලාව
අනිවා බානවා පස්සේ
ජය
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
THANK’S MACHO.
iwasanna ba ban,,ikmanta dila danawa ithuru tikath 😉 hehehehe thxx saho sub walata
thank bro ohoma denawanam digatama kiyala wadak na anikath hetama demu
Ha Ha kolla adath ekkamtama sub ekak aran avit .godak thanks
මරු මරු,ඉක්මනට දෙන ඒක නියමයි,Thankx