අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)බලන්නරවිඳු රුක්ෂාන්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Prison Break: Resurrection [S05 : E09] with Sinhala Subtitles | සමුගෙන යෑමට අවසරයි… [සිංහල උපසිරැසි සමඟ] (50)

Rating: 8.9/10. From 105 votes.
Please wait...

හැමෝටම සුභ දවසක්!ඔන්න අදත් උපසිරැසයක් අරගෙන ආවා.හැබැයි අද එක ටිකක් විශේෂයි.ඒ මොකද මගේ පලවෙනි උපසිරැස කඩයිම එහෙමත් නැත්තම් 50වෙනි උපසිරැසය.මම මේකට ෆිල්ම් එකකින් තමයි දෙන්න හැදුවේ.ඒත් හරියන ෆිල්ම් එකක් ලැබුණේ නෑ.ඉතින් විමා අයියා කිව්ව මල්ලි ප්‍රිසන් බ්‍රේක් එකේ ලාස්ට් එපිය තියෙනවා කරමුද කියලා?ඉතින් හරි හැටි ෆිල්ම් එකක් නැති එකේ මේක බාරගත්තා පලවෙනි කඩයිම හැටියට දෙන්න.ඉතින් මේ වෙලාවේ ස්තූති වන්ත වෙනවා මේක බාරදුන්නට.අද තමයි සබ් එකක් කරලා කැම්මැලින් කමෙන් ගහන ලිපිය ටිකක් දිගට ලියන්නෙ .

The Darkness 2016 චිත්‍රපටයට උපසිරැස කරමින් මම මගේ උපසිරැස ජීවිතය බයිස්කෝප් කණ්ඩායම සමග ආරම්භ කරේ 2016 අගෝස්තු මාසයේ.ඉතින් ඔහොම ඔහොම කරලා මාස 10ක වගේ කාලයකින්  පලවෙනි කඩයිමටත් ඇවිල්ලා.උපසිරැස ජීවිතයේදී මුලින්ම මට සෙට් වුණේ විමා සහෝදරයා.එයාම තමයි මට පලවෙනි උපසිරැසයට කරන්න ඉල්ලපු ෆිල්ම්  එකට රිප්ලයි කරලා තිබ්බෙ.ඒවගේම ලෝභ නැතිව COC ටෲප්ස් එහෙමත් බෙදනවා .ඊටපස්සෙ තරමක් ලොකු වැඩක් බාරදුන්නු සමන් ප්‍රසාද්(පූස්)අයියා.ඒක තාම දීලා නැහැ පුලුවන් ඉක්මනට ඒකත් දෙන්නම් .ඊටපස්සෙ ප්‍රනීත් චින්චක අයිය.ඊටපස්සෙ නිර්මානි අක්කි ඊටත් පස්සෙ හසන්ත අයියා තව ආසිරි අයියා වගේම රොයිලි අයියා.

සහෝදර උපසිරැසකරුවන්ගෙන් මුලින්ම සෙට් වුණු දිල්ශාන් සචින්ත මෙයාගෙ කීම නිසා තමයි සීක්‍රට් සර්කල් එකට සෙට් වුනා වගේම මගේ වැඩක් නිසා කොන්ටෙයින්මන්ට් සිරීස් එකට සබ් කරන්න කට්ටක් කාපු කෙනෙක් ,ඊටපස්සෙ ඉසුරු දිල්ශාන් මොහුත් මුලදී උපසිරැස කරනයට උදව් බෙහෙවින්ම කරපු කෙනෙක්,ඊට පස්සෙ ලගදි සෙට් වුනු නුවන්ත දුලාන් අයියා,DC වෙනුවෙන් කතා කරන්න වගේම නෝණ්ඩියක් දාන චාමර සම්පත් සහෝ,සචිත් ලක්ශාන්,නලීන් අයියා,වෙස්ට්වර්ල්ඩ් කතාමාලාවේදී සෙට් වුනු කලිදු වසූක අයියා,මගේ ආසම කතාමාලාවක් වන Teen Wolf එකට උපසිරැස කරන ලියෝ,තවත් ආසම කතාමලාවක් වන 100 එකට උපසිරැස කරන නිලුපුල්(ටියුබ්)අයියා,රවිදු තේනබදු,ස්ක්‍රෝපියන් එක කරන්න කරලා දෙන්න පුලුවන්ද කියලා අහන දේවක අයියා,චමල් සහෝ,මයුර අයියා,සුදීර අයිය,ඩිල්ශාන් කාලින්ග,ප්‍ර්නීත් මාවනැල්ල,යසිරු සහෝ,කවිදු ගිම්හාන්,සිසිල අයියා,ඉසුරු සම්පත් අයියා,රසිත අයියා,ලින්ක් බෙදෙන දසන් අයියා,පූර්ණි අක්කා,තව විභාගයක් වැටුනු වෙලේ බේස්ට් මොටෙල් එපි කරලා දුන්නු කාවින්ද බුද්ධික සහෝ,සොහාන් සහෝ,අචින්ත,චාමිකර අයියා,කැලුම් අයියා,ලහිරු අයිය,චන්දිම අයියා,තිසර නියෝ අයියා,යුශාන්,රශීම් සහෝ,ඉමේශ්,රඛිත මල්ලි වගේම සදුන් අයියවත් වගේම බයිස්කොප් උපසිරැස කණ්ඩායමේ මම දැන හදුන නොගත් හැම උපසිරැසකරුවෙක්ම මේ වෙලාවේදී මතක් කරනවා.

ලංකාවේ ජනප්‍රියම කතාමලාව මොකක්ද කියලා ඇහුවොත් හැමෝම දෙන උත්තරේ තමයි ප්‍රිසන් බ්‍රේක්.ඉතින් ඔන්න අද මේ කතාමාලාවට තිත තියන්නයි සූදානම.ඒ කියන්නෙ මෙකෙන් පස්සෙ ආයෙත් ප්‍රිසන් බ්‍රේක් එන්නෙ නෑ.2005දී ආරම්භ උනු මෙමෙ කතාමාලාව 2017 මැයි මස 30වෙනි දින අවසානය සනිටුහන් කළා.මොනා කරන්නද දුකයි තමා .කතාව පැත්තට හැරුනොත්,ගිය සතියේ කොටසේදී ලොකු ප්‍රශ්නයක් ඇතිව තමයි ඉවර වුණේ.ඒ මයිකල් තම දරුවාව හම්බවෙන්න ආවට පස්සෙ පොසයිඩන්ගෙ කුලී මිනිමරුවා ඒ දෙන්නගෙන් කෙනෙක්ට වෙඩි තියනවා.හැබැයි ඒ කවුද කියලා පෙන්වන්නෙ නෑ.අද කොටසෙදී තමයි ඒක පෙන්වන්නෙ.මේ වෙනකොටත් කට්ටිය කුතුහලය නිසා බලලත් ඇති.ඉතින් කියන්න දෙයක් නැහැනෙ.දැනටමත් ගොඩක් පරක්කුයි එක්ක.ඉතින් අද අවසාන කොටස නිසා වැඩි දෙයක් කියන්නෙ නෑ.මයිකල්ට පොසයිඩන්ව මරයිද?නැත්තම් ඔහු කරපු වැඩේ අල්ලා දෙයිද?මයිකල්ට තම පවුල සමග සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙයිද?කතාව එහෙනම් ඔයාලටම භාරයි.

මේ හැම උපසිරැසකරුවෙක්ම තම කාලට වැය කරගෙන මේ දේවල් කරන්නෙ කරන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව.ඉතින් අපි මේ කරන කැප කිරීම වෙනුවෙන් ස්තූතීයි කියලා දාන පුන්චි කමෙන්ට් එක තමා අපේ ලාභය.ඒක නිසා කමෙන්ට් එකක් දාගෙන ගියාට කිසිම තරහ නැහැ.එහෙනම් තවත් උපසිරැසයකින් හම්බවෙනතුරු හැමෝටම ජය!!

 

Shut In (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

284 thoughts on “Prison Break: Resurrection [S05 : E09] with Sinhala Subtitles | සමුගෙන යෑමට අවසරයි… [සිංහල උපසිරැසි සමඟ] (50)

  • Kathum Niranga

    Thank you ❤️

    Reply
  • විමා

    උපසිරැසිය ඩව්න්ලෝඩ් නොවීමේ ගැටලුව ෆික්ස් කර ඇත.

    Reply
  • Anonymous

    7/8/9 සබ් ඩව්න්ලෝඩ් වෙන්නෙ නැති එක හදන්නෙ කවද්ද

    Reply
  • 7/8/9 sub download wenne na bn hadapanko eka

    Reply
  • bro epi 7,8,9 downlod krnna ba error ekk enw. poddk blnwd pls .

    Reply
    • Anonymous

      Wade kerner na ne bn tamsin

      Reply
  • Season okkomata sub deepu set ekatama thx.

    Reply
  • season okkotama sub dipu hamotama sthuthi jaya wewa

    Reply
  • බයිස්කෝප් හින්දා තවත් සුපිරි සීරිස් එකක් ඉවරකරන්න පුලුවං වුනා… හැම සීසන් එකකටම සබ් ගේන්න මහන්සි වූන බොක්කලා හැමෝටම බොහොම ස්තූතියි…. ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙලා ජයෙන් ජයම ලැබෙන්න ඕන…බයිස්කෝප් ඇතුලු සෙට් එකටම දිගු ගමනකට සුභ පතනවා… තවත් කතාවකිං හමුවෙමු…❤️

    Reply
  • කතා මාලාවේ sub හදපු සියලු දෙනාට හද පිරි ස්තූතිය. ❤️

    Reply
  • Sajana Sulakshana

    Finished….Thanks For The SUB..

    Reply
  • අඩෝ season 1 එකේ ඉදන් ඔක්කොම sub ගගත්තේ මේකෙන් thx බොක්කලා❤

    Reply
  • Well done Brothers. Thanks s lot! Cheers!!

    Reply
  • good job keep it up!

    Reply
  • sub valata tnq fear the walking dead eke sub tikath denna

    Reply
  • අශාන්

    පට්ට ෆිල්ම් සිරියස් එකක්. ගොඩක් පින් මෙහෙම දෙයක් බලන්න ලැබෙන්නේ ඔයාලා සබ් කරන නිසා.

    Reply
  • Anonymous

    thank you very much

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Oyala nattham mewa balanna wenne ,thanks

    Reply
  • Me sub nam melo rahak na.time aul.epa wenawa samahara ewa hodai last s5 e9 aka diyanko hodata eka animai.melo rahak na ubalage sub.

    Reply
  • Thnx very much for subs…..

    Reply
  • lakshitha20

    ස්තූතියි..

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Thanks for the subtitles

    Reply
  • Sub walata godak thnx …බයිස්කෝප් ekt gdk adarei ….oyala karana sewawa gdk watinwa …please puluwan nm hawai five 0 series eke sub dennko

    Reply
  • AJITH_samarakoon

    thanks bro sub eka hodatama thibba jaya wewa suba gaman

    Reply
  • AJITH_samarakoon

    thanks bro sub eka hodatama thibba jaya wewa

    Reply
  • RavindraRishantha

    ගොඩාක් ස්තුතියි ජය වේවා

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    ඔන්න එහෙනම් ඒකත් බලල ඉවරයි. කඩයිමට සුබ පැතුම්, සහෝ. ඒ වගේම මෙච්චර කාලයක් මේ කතා මාලාවට උපසිරැසි ලබා දුන් හැමෝටම ස්තූතියි. පට්ටම කතාවක්.

    Reply
  • danushkank

    Jaya wewa thanks sahola

    Reply
  • Danusanjaya

    Thank you very much

    Reply
  • nirmal de davin

    s1-s5 wenakan sub dunna okkotoma thanks.jaya wewa

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි උපසිරැසි ඔබ දුන් ඔබ සැමට..ගොඩාක් පිං

    Reply
  • chathurangaud

    thankss!!!!!!!

    Reply
  • season 5 ma episode okogema sub gaththa .thanks bros.

    Reply
  • Thanks ayye sub walta.jayen jayama wewa!!!

    Reply
  • ISHANKANAGODA

    thanks bro…….. goog luck…

    Reply
  • thanks ravindu ………..

    Reply
  • dulakshitha

    congratz for 50 sub
    thanx for sub

    Reply
  • Lot of thanks dr sub wlata ☺️

    Reply
  • Binara Waduge

    Thank you all for these subtitles ✌️✌️

    Reply
  • thanx raththaraneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    Reply
  • Milinda Sadaruwan

    thanks brooo.

    Reply
  • Thank you for subtitles

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Janaka nuwan

    Elm bro tnxx e dakwa sub dunnata

    Reply
  • සබ් දුන්නට බොහොම ස්තූතියි

    Reply
  • kalinda gurudeniya

    sub dunna ape supiri biscope set ekata kawadawath waradinnepa!jayen jaya brooo

    Reply
  • Avindu Umesh Gunasinghe

    Sub dunna hamotama thanks..!!

    Reply
  • thanks sahooo.ubata jayen jaya

    Reply
  • Thanks for everything.you are doing amazing job friends

    Reply
  • දිවා රෑ නොබලා අපි වෙනුවෙන් මේ දරනා වෙහෙසට අපේ උත්තමාචාරය සහෝ. ……………
    සබ් දුන්නට බොහොම ස්තූතියි
    දිගටම යමු……………..
    ජයෙන් ජය!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සුභපතනවා 50 වෙනි උපිසිරැසියට.

    Reply
  • Season ekama baluwa bro . Thank you very much . Jaya wewa

    Reply
  • Tnq mcn Sub walata jaya wewa okkotama!!

    Reply
  • Sub ekata tnx bn digatama ohoma yamu good luck

    Reply
  • imal shanaka

    macan me copy akata subtitles hoyala danna puluwanda meke gb gana adui

    Prison.Break.S05 Complete Season 5 .BDRip.x264-DEMAND [rarbg] [SD]

    Reply
  • පරක්කු උනාට සොරි සහෝ…
    ඇත්තටම පස්සේ දැනගත්ත…
    හදවතින්ම සුභ පතනවා මේ කඩයිම පහුකරපු එකට..
    මෙතනින් නොනැවතී මීලඟ කඩයිමටත් ඉක්මනින් යමු …
    ජය

    Reply
  • බොහෝම ස්තූතියි මචන්,
    මේ කරන වැඩේ මේ විදයටම ඉස්සරහටත් කරගෙන යමු

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ උපසිරැසියට…
    ඒ වගේම සුභපතනවා 50 වෙනි උපිසිරැසියට.
    දැන් එක දිගට සීසන් එකම බලන්න පටන්ගන්න කාලේ හරි. 😛
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • thankz bro.. (Y) 🙂

    Reply
  • කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනා සහෝ සමාවෙන්න ඒකට..
    හදවතින්ම සුභ පතනවා.. 50න් නොනැවතී තව දිග ගමනක් යමු..
    සයිට් එකේ මට සෙට් වුන තවත් සුපිරි චරිතයක් තමා..
    මාවත් මතක් කළාට ඉස්කෝතුයි හොඳේ.. තව තවත් සබ් හදන්න
    කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    ජයවේවා!

    Reply
  • අඩෝ කමෙන්ට් එකක් දාන්න අමතක වෙලා බන් සොරි ඒකට… ඉතින් කියන්න තියන හැමදේම පල කමෙන්ට් වල කට්ටිය කියලා තියනවනේ. මම කියන්නෙත් ඉස්සරහටම යමු කියලා.සුභපැතුම් බොක්ක. සබට තුතී…….

    Reply
  • 50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්

    Reply
  • බොහොම ස්තූති. !
    50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්…

    Reply
  • කමෙන්ටුවක් දාන්න පරක්කු වුනාට මුලින්ම සමාවෙයන් ඈ..හදවතින්ම සුභ පතනවා 50වෙනි උපසිරැසියට..දුර ගමනක් ආව එක ගැන සතුටුයි..ඊලග කඩයිමටත් යමු එහෙනම්..ජයවේවා!!

    Reply
  • උපසිරසියට බොහොම ස්තූති. !
    50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්……
    පුතීට ජයින් ජයම වීවා…………….

    Reply
  • dilan lakmal

    Thanks sahodaraya.meka patt.enakam balagena hitiye.sub ekata thanks sub nethiwa balala wedak ne.ela.

    Reply
  • harf century1 t congrtz machn…..ohomama out wen natiwa century1 t gahamu…….

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    50ට උණුසුම් සුබපැතුම්..
    මෙහෙමම 100ත් ගහමු ඉක්මනට..
    ජය වේවා

    Reply
  • Thank you very much for the subtitles !

    Reply
  • 50 වෙනි උපසිරසට උණුසුම් සුභ පැතුම්
    උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • Thnx saho subata…50yata congrtz..!!

    Reply
  • sub ekata thanks mcn.api wanuwan sub karanawata godak stutie.api wanuwan karana kapa weema agayanawa.tv series balanna mcn ubala nisa tama

    Reply
  • 50 වෙනි උපසිරසට උණුසුම් සුභ පැතුම්…බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • පනස් වෙනි උපසිරැසියට උණුසුම් සුබපැතුම් සහෝ!!!
    ツ✌

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    එල එල රවිඳු,
    පනස් වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.
    වෙනසකින්ම ගේම ගහලා තියෙන්නේ.
    සුපිරි සීරිස් එකක අවසන් එපියෙන් පනහ/
    විමා මුල් එපියෙන් එකසිය පනහ ගහද්දී, ඔයා අවසන් එපියෙන් පනහ ගහනවා.\ඒකත් ලොකු වෙනසක්.
    එහෙනම් ඉස්සරහටත් හිටු කියලා සබ දෙමු.
    සියලු වැඩ සවප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා පතලා අපි ගියා. ජය වේවා!!!

    Reply
  • Thisara Neo

    නියමයි මලයා. වටිනකියන සීරියස් එකක වටින එපියකින්ම 50 ගහල තියෙන්නේ…. හදවතින්ම සුබපැතුම් 50කඩයිමට…. ඊලඟ කඩයිමටත් ඉක්මනටම ලං වන්නට සුබ පතනවා….
    මාවත් මතක් කලාට තුති… ඉක්මනටම ඊලඟ සබ් එකෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • bohoma sthuthi podi malli…. oyata puluwannnam 24 antima episode ekatai “designated suriver” eke ithuru tikatai sub denta.

    Reply
  • great nice job goog luck

    Reply
  • පනස් වෙනි උපසිරැසියට උණුසුම් සුබපැතුම් සහෝ… 😆
    …දිගටම දෙමු…. 😉
    100/150/200 හෙමත් ඉක්මනටම ගහමු… 😎
    …ජය වේවා… ❗ 😛 😀 😉

    Reply
  • bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

    Reply
  • Vishwa Avhishek

    Thnxxxxxxxxxxxxxxxx Broooooo Prison Break eke sub eka wenuwen kapu kattata.. Sinhala sub nthuwa balana eken kisi gammak nh.. Thnxxxxx mchn.. Ikmnatama me wge supirima tv series ekak aran aye wren… (Prison Break ta wadaa supiri ekak ndda mnda :-p)

    Reply
    • Vishwa Avhishek

      Vima ayya wenuwen uda cmnt eka… Ubath ikmanatama 100 ghpn sahodaraya.. Gd luck

      Reply
  • thanx saho sabata… ela ikmaninma 100 th karanna wish karanawa. habai okkoma series eka paaratama iwara wenakota thamai duka bn.

    Reply
  • Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

    Reply
  • thnx bro…congrtz for 50..GL

    Reply
  • කොහොමහරි 50ත් කරා නේද,එල,සමුගෙන යන්න අවසර නෑ,තව ඉස්සරහට උපසිරැසි කරන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා. 🙂 😛

    Reply
  • 50 වෙනි උපසිරසට සුභ පැතුම් මචෝ.තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා..ආයේ PC එක නොකැඩේවා..කියලා පතනවා…එහෙනම් ජය වේවා.

    Reply
  • jayaranga Buddhika Abeynayake

    බෝම ස්තූතියි..

    Reply
  • මුලින්ම 50 වෙනි උපසිරසට මගෙන් සෙල්සියස් අංශල 1000ක උනුසුම් සුබ පැතුම්.
    50 වෙනි කඩඉමට ඔයා මේක සතුටින් ඩුන්නත් ප්‍රසන් බ්‍රෙක් එකේ අවසානය කියල දැනෙත්දි ගොඩක් දුකයි.

    ඒ උනත් උනුත් කාල ඇදල හොදින් ඉන්න එපැයි හැමදාම හිරෙන් පැන පැන් ඉන්නෙ නැතිව.

    Reply
  • bohoma sthuthi saho….. jaya wewa…..

    Reply
  • පැතුම් චතුරංග

    50 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් මචන්..
    ජය වේවා.

    Reply
  • ravindu adassuriya

    elama sahooo… sub ekata sthuthi !!!!!
    puluwn nm scorpion 25weni epiyt sub eka diynko…. jaya wewa….

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට.
    ඒ වගේම 50 වෙනි කඩයිමටත් මම හදවතින්ම සුබ පතනවා.
    මේ ටීවී සීරියස් එක පටන් ගත්ත දවසේ ඉදලම මේකට උපසිරස දුන්නු ඔක්කොටෝම ස්තුතියි
    ……………………………………………………………………………………………………
    ////////////////////////////////////////////////////////////////////////////////////////
    **************************************************************
    “““““““““““““““““““““““““““““““““`

    Reply
  • kushan gayantha

    thaks for sub bros

    Reply
  • තෑන්කූ වේවා

    Reply
  • උපසිරැසි ජීවිතයට සුභ පැතුම්.

    Reply
  • Thanks thanks thanks………. thank you very much bro…. කතා මාලාවට සබ් ගෙනාව හැමෝටම ස්තුතියි…..

    Reply
  • එල macho.balana hitiya enakal.thanks .good luck al the best bro.

    Reply
  • patta patta thanx bn,,ubalata pin mewage dhewal krnwata

    Reply
  • නිර්මාණි විජේසිංහ

    50 වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් මල්ලි. තව තව උපසිරසි කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරසියට තුති. මම මේ සීසන් එකේ එක එපියක්වත් තාම බැලුවෙ නෑ. අද තමයි ඔක්කොම ටික බාගෙන බලන්න ඉන්නෙ. එහෙනම් ජය වේවා. තව 100ක් 200ක් කරමු.

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • wish u all the best malliya….sub ekata gdk pin…..

    Reply
  • bohooooooomaaaaaa sthuthi. jayawewa!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…….,
    100ටත් ඉක්මනින් ළඟා වෙන්න සුභ පැතුම්…

    Reply
  • Thanks. Puluwan nm house of cards series ekata sub denna.

    Reply
  • මේකේ පටන්ගැන්මත් විමාගේ කඩඉමක්, අවසානය ඔයාගේ කඩඉමක්…
    50ට සුභ පැතුම්…
    100ටත් ඉක්මනින් ළඟා වෙන්න හැකියාව ලැබේවායයි කියලා ප්‍රාර්ථනා කරනවා…
    බොහොම ස්තුතියි මේ උපසිරසට…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසියට. දෙනකල් මයි බලන් හිටියේ. ජය වේවා!

    Reply
  • thanks brother, mamanm mekenma thama sub serama bagaththe,, niyameta karanawa oyala.. congratulation

    Reply
  • මම මේ ටීවී සිරියස් එක බලලා නැහැ. අද සියලුම කොටස් බා ගත්තා. බොහෝම ස්තුතියි උප සිරස යෙදුවාට සුභ පතනවා ඔයාලා සැමොටම.

    Reply
  • Elama..Meka tawa addanam patta

    Reply
  • waited for this.. thankz

    Reply
  • මම හිතුවේ නම් වෙන එකකින් 50 ගහයි කියලා,
    අවුලක් නැ මේකත් සුපිරියක්,
    එහෙනම් ඔන්න මගෙත් සුභ පැතුම් එකතු කරනවා,
    ඉක්මණින්ම ඊලඟ කඩයිමටත් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා,
    ජය!!!

    Reply
  • බොහොම ස්තූතියි මලයා,
    උණුසුම් සුභ පැතුම්
    ඉක්මනින්ම 100ත් ගහමු

    Reply
  • බොහෝම ස්තුතී මචන් සබ් එකට

    Reply
  • මේ සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ..ඒ වගේම 50 වෙනි උප සිරැසි කඩ ඉම පසු කල ඔබට සුබ පතනව..100 ,500 වගේ කඩ ඉම් වලටත් ඉක්මනටම එන්න හැකියාව ලැබේවා කියල…

    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය..

    Reply
  • Sandaru Dilshan Maduhansa

    බොහෝම ස්තුතී මචන් සබ් එකට
    100ත් ගහමු
    ඔබට ජය

    Reply
  • අඩෝ කවුරැ හරි දියන්කෝ සිසන් 1 එපිසොඩ් 10 වැඩ කරන සබ් එකක්

    Reply
  • ඉෂාන් මදුෂ

    50 උපසිරසියට සුබ පැතුම් සහෝ.බොහොම ස්තූතියි

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • අඩේ සිසන් 1 එපිසොඩ් 10 වැඩ කරන් නැ බන් සබ් එක ආයේ හරිගස්සලා දපන්කෝ

    Reply
  • aiyo…
    sub walata bohoma pin bro…

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ…

    Reply
  • Jayen Jayama wewa Sahodaraya…

    Reply
  • සිසන් 1 එපිසොඩ් 10 සබ් එක වැඩ නැ බන් එක හරිගස්සපන්කෝ බන්

    Reply
  • කවිඳු නුවන්

    සීරීස් එක ඉවර වුන එකට දුකයි මචන් සුපිරිම සීරීස් එකක් තමයි මේක
    සබ් එක දිගටම දුන්නට තෑන්ක්ස් පුලුවන්නම් ස්කෝපියන් එකේ අන්තිම එපියට
    සබ් එක දීපන් කොල්ලෝ

    Reply
  • bohoma sthuthi podi malli…. oyata puluwannnam 24 antima episode ekatai “designated suriver” eke ithuru tikatai sub denta.

    Reply
  • patta thanks bro, conrage digatama karamu

    Reply
  • ela thanks wish uy 50 th

    Reply
  • me ape lakashange malli neda ela ela malli

    Reply
  • Thushan lakshitha

    Thank you sana.Thank a lot..

    Reply
  • ස්තූතියි සහෝ සුපුරුදු පරිදි මේ කතාමාලාවත් අවසානයක් කරලා දුන්නට…
    තවත් පට්ටම බාන්ඩයකට සබ් දෙමු සහෝ
    #ජයම වේවා

    sense8 කතාමාලාව මග නැවතිලා තියනවා සහෝ පුලුවන්නම් ඒකත් අවසානක් කරලා දෙන්න…

    Reply
  • පට්ට සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    දුකයි තමයි ආයේ prison break බලන්න වෙන්නේ නැති එකට ඒත් මොනා කරන්නද
    50 වෙනි කඩයිමට සුබ පතනවා සහෝ…
    මගේ ආසම කතාමාලා අතරThe Secret Circle, Blindspot කතාමාලා අවසානක් දක්වා රැගෙන ආවට සහෝට ගොඩාක් ස්තූතියි
    තවත් සුපිරිම කතාමාලවක් පටන් ගමු හොදේ…

    Reply
  • Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි උපසිරැසට***
    50 වෙනි උපසිරැසට හදවතින්ම සුභ පැතුම් සහෝ! ස්ක්‍රෝපියන් එකෙත් නතර වෙලා තිබ්බ ටික ඇදලා දුන්නේ උබ..කාලෙකට පස්සේ තමයි ඒකේ එපියක් පිලිවෙලට බැලුවේ බන්. විද්‍යාත්මක වචන වල තේරුම් ටිකත් එක්ක. පුලුවන්නම් ඒකේ අන්තිම එපියත් කරලා දියන් මචං. Free time එකක් තියේනම්.. 50න් එහෙම නතර වෙනවා තියා හිතන්නවත් එපා සහෝ. ටෙස්ට් ව්දියට හරි T20 විදියට හරි 100,200,300 කඩඉම් සම්පූරන කරන්න. සහෝගේ ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • රවිදු මලයො ගොඩක් ස්තුති ………අවසාන කොටස බලන්න සැහෙන ගේමක් දෙන්න උනා ඒකට කමක් නෑ…..කොහොම හරි ආවනේ එකත්..විමා ගොඩක් අප්සට් ඇති …..එකෙක් දෙන්නෙක් හින්ද site එක දාල යන්න ලෑස්ති විමත්….මොකද කරන්නේ යන්න එපා කියන්න බැ…..ඒ උනත් විමා වගේ අය site එකට නැති උනොත් අපට තමා පාඩු …..ජය වේවා…

    Reply
  • 50 වන උපසිරැසියට උණුසුම් සුබ පැතුම්….
    සබ් එකට ගොඩක් ස්තූතියි.

    Reply
  • Neranja Senarathne

    Thank you..

    Reply
  • Wathsala Wickramasinghe

    sub ekata thanks bro!ela!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක්….අපරාදේ ඉවර වෙන්නේ….
    50ට සුබ පැතුම්!…

    Reply
  • බොහොම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට.
    ඒ වගේම 50 වෙනි කඩයිමටත් මම හදවතින්ම සුබ පතනවා.
    තව තවත් ඉදිරියට උඅපසිරැසි කරන්නට අවශ්‍ය කාලය ලැබෙන්න ඕන.

    අනිවා මචන් නියමම කතාවක් තමා ඉවර වෙන්නෙ. දුකයි තමා.
    ඒත් මක් කරන්නද? මම හෙනම ආසාවෙන් බලපු සීරියස් එක.

    උබට ජයම වේවා!!

    Reply
  • Fodak thanks bro… Sub ekata……. A wagema 50 k karpu eka gana godak thank oyala wage aya nisa tmai… Api terumak atuwa film ekak balanne itin… Ekata godak thanks….a wagema mage mulma tv Sirius eka tma prison break eka iwara wena eka gana nam attata dukai kamak na….. 100 th karanna puluwan wewa.

    Reply
  • Gathsara Umesh Kumara

    Ikmmatm 50 pannla…
    50weni sub ekata deel thiynne pattm upasiresiyk nee..
    Niymyi sahoo….ohomm giyoth 100 pannn puluwan wewi me wasara aethulath….
    Bohoom sthuthiy upasiresiyt sahooooo..
    Ewageem wima ayytath chamara ayathyh sthuthi wanth wenawa….meka apiweth genawaat…

    Reply
  • සුබ පැතුම් සහෝ 50 වැනි එකට.. දිගටම කරගෙන යන්න 🙂

    Reply
  • Thanks bro & all the best..!!

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    මේක එනකල් බලන් හිටියා..
    කොහෙද අර පේජ් එකකින් spoil කර කර හිටියනේ

    Reply
  • පනස් වෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
    ජයවේවා!!! 🙂

    Reply
  • උණුසුම් සුබ පැතුම් රවිඳු සහෝ. කෙටි කාලෙකින්ම 50 ගහල වගේ. මෙතනින් නොනැවති මීටත් වඩා ඉක්මනින් 100 ගහන්න ලැබේවායි පතනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    මෙන්න ඒනං රවිදුවත් අර්ධ ශතකෙ ගහල…
    හිතුවෙනං ෆිලුමකින් 50 ගහයි කියල…
    මොනාඋනත් 50ට හදවතින්ම සුභ පැතුම් හොද‍ේ..!
    සෑහෙන්න වේගෙන් 50 ගහල නෙව
    ඒ වගේම සිංහල උපසිරසියටත් ස්තුති වේවා..!
    මීටත් වැඩිය වේගෙන් 100 150 200ත් ගහමු
    මාවත් මතක් වෙලා තියෙන්නෙ…
    එහෙනං ඉතින් ජයම වීවා…!

    Reply
  • 50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපැතුම්!
    සබ් එකටත් ස්තූතියි!

    Reply
  • සුබ පැතුම් සහෝ 50 වැනි එකට.. දිගටම කරගෙන යන්න!

    Reply
  • අම්බෝ එහෙනන් බලලා බලලා 12.04am ට download කරගත්තා….thank you ආ උබලා හැමෝටම…මේ කරන වැඩේ හුගක් වටිනවා ….ඉස්සරහටත් කරගෙන යන්න..

    Reply
  • AMERICAN GODS TV SRS EKATA SUB DENDAKO.

    Reply
  • kavindu mihiranga

    Tnx baiscole.lk me wage supiri series ekakata sub dunnata.. gd lk !!!!

    Reply
  • Elama saho… jaya wewaa….

    Reply
  • චරිත්

    බොහෝම ස්තූතියි සහෝදරයා .. ජය වේවා!

    Reply
  • chandana bandara

    balan indala epa wela hitiye sahooo…jaya wewa

    Reply
  • Thanx Sahoodarayaaaaa…

    Reply
  • ube gana kathawa wadiy. prison break kathawa gana podday.

    Reply
  • theekshana

    thanx machan.. ubalage mahansiya nisa thamai api therum athiwa athal eke film eka balanne… thanx ubalata jaya..

    Reply
  • ගොඩාක් ස්තූතී මචං.. ඉස්සරහටත් කරගෙන යමු.. බයිස්කෝප් සෙට් එකටම ජය..!!!!

    Reply
  • සබ් එක නැතිව හුස්ම නතර වෙන්න ඔන්න මෙන්න තියලා…. දවසම බලන් හිටිය… නෑ නෑ . අවුරුදු ගානක් බලන් හිටපු …. අන්තිම එපියෙ සබ් එක දුන්නාට ගොඩාක් ස්තුතියි

    50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් …..
    100 , ත් ගහන්න ….
    Good luck…..

    Reply
  • 100 th gahamu broooooo
    thanx su 50kma dunnata apita…
    jaya bro

    Reply
  • PASINDU DIXON

    ස්තූතියි සහෝ… ඔයාලා කරන සේවය ගැන කියන්න වචන නෑ……
    අනිවා ස්තූතියි ආපහු….
    ඉදිරියට පැන්සල වේගවත් වන, නෝට්පෑඩ් එක ශක්තිමත් වන කාලයක් උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    පුලුවන් ඉක්මනට 100 කරමු….. .
    GOOD LUCK…..!!!

    Reply
  • Ravinsu තෑන්ක්ස් මචන්

    Reply
    • උබල දිගටම වැඩේ කරගෙන යමු බන් උබල නැත්තන් අපි ෆිල්ම් එකක් බලලත් ඉවරයි… ඔය එක එකා බිරුව්ට උබල ගනන් ගන්න එපා… ඊට වඩා මේකේ ඉන්න ඔක්කොම උබල එක්ක ඉන්න්වා… දිගටම කරගෙන යමු මචන්.ජය!!!

      Reply
  • ekama bng ube weda raajakari ekka me wage hari damma eka loku dyk kollo digatama kran palayn kauruth kiyana katha ahanna epa machan ubawa wattanna hadai hemoma site eka wattannai hadai ganam ganna epa bng anith unge katha

    Reply
  • Thax brother..
    hamadama ude hawasa baluwa sub eka thiyeda kiyala..

    thax a lot..

    Reply
  • Thank u machan… all the best ur future bro…!!!!!

    Reply
  • තවත් රසිකයෙක්

    Thanks ah

    Reply
  • හම්මේ තැන්කූ මචන් !!

    Reply
  • Dileepa.nr

    අම්මෝ අතියාන්තන්, තව ටිකෙන් හුස්ම හිරවෙන්වා සබ් නැතුව,……… ස්තුතියි උපසිරස වෙනුවෙන්….

    Reply
  • Thanks bro. Ude idan balagena htye.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *