The Mentalist [S02 : E02] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]
අද දින The Mentalist කතාංගය වෙන්නේ දේශපාලනික පවුලක ඇතිවුනු ආදරය සම්බන්ධ අවුලක්. මෙහි ආරම්භය වන්නේ CBI එකට මේ කේස් එක භාරවීමෙන්. මෙයාලට දකින්නට ලැබෙන්නේ පාළමක් උඩ ඉඳලා බිමට පැනපු සුන්දර තරුණියකගේ මරණයක්. හැබැයි පටන්ගැන්මේදිම මේකේ ඉන්න අපේ ජේන් මහත්තයා පටන්ගන්නේම හද්ද ඈනුමකින්. මෙයා නිදාගෙන ඉන්න අතරේ ඇහැරිලා තමයි එතනට එන්නේ. කොහොම වුනත් මෙයාගේ මොලේ නම් නිදි නෑ. කොහේ ගියත් මහ බහුභූත විදියකටම තමයි වැඩකරන්නේ.
මෙයාලා මෘත ශරීරය තියෙන තැනට ගියාට පස්සේ, එතැන ඉන්න කොරනේලිස් (මරණ පරීක්ශක) මහත්තයා ගොඩක් වයසක මහත්තයෙක්. ඉතින් ජේන් සද්ද නැතුව මිනිය පරීක්ශා කරලා, හොරා වගේ ඉන්නවා. මේ අතරේ අපේ කොරනේලිස් මහත්තයා පිස්සු කොරවෙන්න දේශණාවක්දෙනවා. ඒකෙන් කියන්නේ නම් “විද්‍යාවෙන් මේක අපිට බලාගන්න පුළුවන්, මිනීමැරුමක්ද සියදිවි හානියක්ද කියලා. ඒකට අපිට කාලය අවශ්‍යයි. ඔයාලා ඉල්ලන ඉක්මනට මට තීරණයක් දෙන්න බෑ. ඇයගේ තත්වයක් එක්ක අපිට ගොඩක් වෙලාව යනවා. ඒ හැරෙන්න අපිට සාක්ශි ඇත්තේත් නෑ” කියලා.
කොහොමහරි මෙතනදී ජේන් තමයි දුම්මල වරම අතට ගන්නේ. එතැනදී කියන දේවල් ඔයාලම බලන්න. මම ඒවට Bubble දාලා ඇත්තේ. කියවන්න වෙලාව මදි නම් Pause කරලා බලන්න. කොහොම නමුත් එතැනදී අපේ කොරනේලිස් මහත්තයාගේ අවුරුදු ගානක පලපුරුද්ද, ජේන්ගේ මොලේ නිසා හෝදගෙන ගියා වගේ වෙනවා. මෙතැනදී මෙයා මේක මිනීමැරුමක්ද, සියදිවි හානියක්ද කියලා තීරණය කරන්නේ කකුලේ නැතිවුණු සපත්තුවකින්. නැතුව විද්‍යාගාර පරීක්ශණ වලින් නෙමෙයි. හැමෝම, ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා මේ කොටස බලලාම දැකගන්න.
එහෙම නම් හැමෝටම, ආයු බෝ වේවා.!!!
[button link=”http://tinyw.in/pDWZ” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TEny” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6545 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi.. Jaya wewa!
thanx praneeth ayye
සබ් එකට බොහොම ස්තුතියි
THANK U BRO
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan…..
එල
සබට තුති
ඔබට ජය………………..
ඊයේ එකක් දුන්නෙත් නෑ.. අදවත් දෙන්නකෝ…
thanks
Thanks !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
ඔන්න සබ ගත්තා
සබට තුති ඔබට ජය!!
ikmanata denawane thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩාක් ස්තුතියි සහො ඔක්කොම එක පරට දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා ටිකක් කල් ගියත් කමක් නැ
thanks yalu..