අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S04 : E05] | කඩාවැදීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 15 votes.
Please wait...

The Walking Dead s04
හරි එහෙමනම් මේ කොටසේ බර අදින්න පැවරුනේ මට, පහුගිය කොටසේ වෙච්ච දේවල් ටික මතක් කරගෙනම මේ කොටසට යොමුවෙමු. කැරොල්වයි ඩේවිඩ්වයි මැරුවේ තමන් බව කැරොල් පිලිගන්නවා, රික් ඇයටත් සමග වහනයක් අරන් බෙහ්ත් හොයන්න කියල පිටත්වුනා, ඊට පස්සේ වෙච්ච දේවල් මතක ඇතිනේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඩැරල් තමාගේ සගයෝ තුන් හතර දෙනා එක්ක පශු වෛද්‍ය විදුහලට අතුල්වෙනවා. එතනදිත් හරිම ජංජාලයක් තමයි සිද්දවෙන්නේ. කොහොමින් හරි අන්තිමෙදේ වැඩේ මොන පැත්තට හැරේවිද කියල අද බලාගන්න පුළුවන් වෙයි…

5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/M0Ll” type=”icon” “center” newwindow=”yes”] 180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

23 thoughts on “The Walking Dead [S04 : E05] | කඩාවැදීම… [සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • Pramukmili

    Thanx bro………

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහො

    Reply
  • SHASITH SANDARUWAN

    නියමයි සහෝ… දිගටම දෙමු ආ…

    Reply
  • අසන්ත අකිල

    තැන්කු අයිය ……….

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • කැලුම් ගුණසේකර

    ඔන්න මාත් ගත්තා හොදේ? ස්තුතියි උපසිරැසියට.

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සමිරයෝ සබ් එකට
    අහපු ගමන් වැඩේට හා කිවටත්.. 😉

    Reply
  • නියමයි සමිර අයියේ..
    සිසන් 5 එන්න කලින් සිසන් 4 ඉවර කරමු.
    කරන්න බැරි නෑ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම සහෝ උපසිරැසියට. ජය෴෴

    Reply
  • thx macho dan downld karanna danme

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සමීර සහෝ..
    තාම බෑවේ නම් නෑ..
    දැනට සබ ගන්නවා..
    පස්සේ අනිවා මේක බානවා..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි ඔන්න බැවා සුභපැතුම්..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *