අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S02 : E02] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

Mentalist 3

අද දින The Mentalist කතාංගය වෙන්නේ දේශපාලනික පවුලක ඇතිවුනු ආදරය සම්බන්ධ අවුලක්. මෙහි ආරම්භය වන්නේ CBI එකට මේ කේස් එක භාරවීමෙන්. මෙයාලට දකින්නට ලැබෙන්නේ පාළමක් උඩ ඉඳලා බිමට පැනපු සුන්දර තරුණියකගේ මරණයක්. හැබැයි පටන්ගැන්මේදිම මේකේ ඉන්න අපේ ජේන් මහත්තයා පටන්ගන්නේම හද්ද ඈනුමකින්. මෙයා නිදාගෙන ඉන්න අතරේ ඇහැරිලා තමයි එතනට එන්නේ. කොහොම වුනත් මෙයාගේ මොලේ නම් නිදි නෑ. කොහේ ගියත් මහ බහුභූත විදියකටම තමයි වැඩකරන්නේ.

මෙයාලා මෘත ශරීරය තියෙන තැනට ගියාට පස්සේ, එතැන ඉන්න කොරනේලිස් (මරණ පරීක්ශක) මහත්තයා ගොඩක් වයසක මහත්තයෙක්. ඉතින් ජේන් සද්ද නැතුව මිනිය පරීක්ශා කරලා, හොරා වගේ ඉන්නවා. මේ අතරේ අපේ කොරනේලිස් මහත්තයා පිස්සු කොරවෙන්න දේශණාවක්දෙනවා. ඒකෙන් කියන්නේ නම් “විද්‍යාවෙන් මේක අපිට බලාගන්න පුළුවන්, මිනීමැරුමක්ද සියදිවි හානියක්ද කියලා. ඒකට අපිට කාලය අවශ්‍යයි. ඔයාලා ඉල්ලන ඉක්මනට මට තීරණයක් දෙන්න බෑ. ඇයගේ තත්වයක් එක්ක අපිට ගොඩක් වෙලාව යනවා. ඒ හැරෙන්න අපිට සාක්ශි ඇත්තේත් නෑ” කියලා.

කොහොමහරි මෙතනදී ජේන් තමයි දුම්මල වරම අතට ගන්නේ. එතැනදී කියන දේවල් ඔයාලම බලන්න. මම ඒවට Bubble දාලා ඇත්තේ. කියවන්න වෙලාව මදි නම් Pause කරලා බලන්න. කොහොම නමුත් එතැනදී අපේ කොරනේලිස් මහත්තයාගේ අවුරුදු ගානක පලපුරුද්ද, ජේන්ගේ මොලේ නිසා හෝදගෙන ගියා වගේ වෙනවා. මෙතැනදී මෙයා මේක මිනීමැරුමක්ද, සියදිවි හානියක්ද කියලා තීරණය කරන්නේ කකුලේ නැතිවුණු සපත්තුවකින්. නැතුව විද්‍යාගාර පරීක්ශණ වලින් නෙමෙයි. හැමෝම, ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා මේ කොටස බලලාම දැකගන්න.

එහෙම නම් හැමෝටම, ආයු බෝ වේවා.!!!

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/pDWZ” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]

b4c840572e4e75496267929260f3d894690c81d7

[button link=”http://tinyw.in/TEny” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]

df37d5e19f02233007ebe80c722835dfb6df4e86
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

19 thoughts on “The Mentalist [S02 : E02] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • ලවිඳු බටුගෙදර

    thanx praneeth ayye

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ikmanata denawane thanks

    Reply
  • kasun madushan

    ගොඩාක් ස්තුතියි සහො ඔක්කොම එක පරට දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා ටිකක් කල් ගියත් කමක් නැ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *