The Mentalist [S02 : E05] | අභීරහස් නිධානය… [සිංහල උපසිරසි සමඟ]
අද දින උපසිරැසි වලින් ගොඩක්ම වෙනස්ම මාතෘකාවක් තමයි හමුවෙන්නේ. මේක අභිරහස් නිධායක් පිලිබඳ සිදුවීමක්. මේ නිධානයට අරක්ගත්තු භූතයෙක් එක්කත් මෙයාලට ගනුදෙණු කරන්නවෙනවා. මේ භූතයාම තමයි මිනීමැරුම කලා කියනනෙත්. ඉතිං එකපාරටම නිධානයක් කියලා ඔයාලා කවුරුවත් ලොකු බලාපොරොත්තුවත් තියාගෙන ඉන්න එපා. එහෙම වුනොත් මේකේ ඉන්න කට්ටිය වගේම ඔයාලගෙත් බලාපොරොත්තු සුන් වේවි. හැබැයි එහෙම තිබ්බා කියලා කවුරුවත් මේක නොබලා ඉන්නත් එපා. මේකෙත් ජේන් අමුතු විකාර, මුරණ්ඩු, වගේම තව බහුභූත වැඩත් කරනවා. එහෙනං ඔන්න මම කතාවේ සාරාංශය භාගෙට දෙන්න හදන්නේ. (ඔක්කෝම දුන්නොතින් බලන්න දෙයක් නැති වෙනවා)
මෙදා සැරේ පෙර පරිච්ඡේදයේ කිව්වා වගේම භූතයෙක් කරපු මිනීමැරීමක් විසඳන්න යන්නයි CBI එකට භාරවෙන්නේ. කොහොමින් කොහොමහරි මෙයාලට තේරෙනවා මේක නිධානයක් නිසා කරපු මිනීමැරීමක් කියලා. ඒක නිසාවෙන්ම ජේන් මෙදා පාරත් උගුලක් අටවනවා මිනීමරුවා ව අල්ලන්න. ඒ උදව්වෙන් මෙයාලා මිනීමරුවා අල්ලනවා. මිනීමරුවා කවුද කියලා බලන්න ඔයාලට මේ කතාව බලන්නම වෙනවා. කවුරුත් දන්න විදියට මේ කතාංගයේ ඉන්න සුන්දර චරිතය තමයි වෑන් පෙල්ට් කියන්නේ. මලක් තියෙනවා නම් රොනුත් තියෙනවා නම් බඹරු වහන්නත් ඕනේ නේ නේද? ඔව් තමයි. දැන් දන්නවා කවුද බඹරා කියලා. ඉතින් මේ බඹරාගේ මීපැණියත් මේක අස්සේ ගලාගෙන යනවා. හැම ආදර කතාවකම දුශ්ඨයෙක් ඉන්නවා. ඒ වගේම මේ කතාවෙත් දුශ්ඨයෙක් ඉන්නවා. එයා පේන්න නෑ. එයා ඉන්නේ බඹරාගේ හිතේ. මේ කතාවේ විතරක් නෙමෙයි, කොල්ලෝ සංහතියටම ඔය හතුරා නිසා කෙල්ලෙකුගෙන් කැමැත්තක් නම් අහන්න ලැබෙන්නේ නෑ. ඒක තමයි චකිතය. බය බය කියලා බලන්නේ නැතුව අපේ බඹරා මලට වහනවාත් එක්කම ජේන් මැද්දට පැනපු නිසා අපරාදේ කියන්න බැරි හොඳ අවස්ථාවක් මගහැරෙනවා.
එසේනම්, කියපු කතා අතරේ නොකියූ කතා රාශියයි. නොකියූ කතාව මත වටහාගත යුතු අවස්ථා බොහෝමයි කියලා. උපසිරැසි එක්ක තේරුමක් ඇතුව ෆිල්ම් එක රසවිඳින්න. ආදරණියව දවස ගෙවන්න.
එසේනම් හැමෝටම ආයු- බෝ- වේවා ! __/|\__
[button link=”http://tinyw.in/pDWZ” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TEny” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6378 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi.. JAya wewa!
ස්තූතියි බං එල ❤️
thanks…..
thanx
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ela bro thanks
බොහෝම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල
සබට තුති
ඔබට ජය…….
හැමදාම හැන්දෑවේ ඇවිල්ල මේක තියනවද කියල බලන්නේ සහෝ. දිගටම කරමු
digatama denna saho,,obata jaya……
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
thx