අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Gotham [S01- E02] | සෙලිනා කයිල්? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 20 votes.
Please wait...

Gotham TV2

පළවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. හිතපු නැති තරම් උනත් සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමක ප්‍රතිචාර තිබුනා.  ඒ වගේම කලින් කොටස මිලියන අටකට වඩා අධික පිරිසක් රූපවාහිණියෙන් නරඹලා තියෙනවා. ප්‍රතිචාර හොඳ මට්ටමක පවතිනවා ගෝතම් නිෂ්පාදකයන්ට නම්.එහෙනම් කතාව දෙසට හැරෙමු.

කලින් කොටසින් ඔයාල ගෝතම් නගරය ගැන දැන අඳුරගන්න ඇති. ඒ වගේම ප්‍රධාන චරිතය වන ජේම්ස් ගෝර්ඩන්ට එයාගේ පලවෙනි අභිරහස විසඳන්න ලැබුනා. ඒ තමයි වේයින් පවුලේ ඝාතනය. ඒ කවුද කියලා හැමෝම දැනටමත් දන්නවනේ ඒ තමයි අන්ගාතයේ වවුල් මිනිසා විදිහට මුහුණු ආවරණ පළඳින බෘස් වේයින් ගේ දෙමව්පියන්. යම් යම් හොඩුවාවල් ඔස්සේ ගියත් සැබෑ මිනීමරුවන් කවුද යන්න තවමත් අභිරහසක්. එත් අපිට මේ කතා මාලාවේ තව චරිත ටිකක් මුණ ගැසුනා. ඒ ෆිෂ් මූනි නමැති පාතාල නායිකාව සහ ඇයගේ සහයකයා වන ඔස්වල්ඩ් කොබල්පොට් හෙවත් පෙන්ගුයින්. පෙන්ගුයින් කියන්නේ දුබල චරිතයක් උනාට තැන දුටු කල වල ඉහගන්න පුද්ගලයෙක්. තමන් ශරීරයෙන් දුබල උනාට හිතින් දුෂ්ඨ චරිතයක්. හැමෝටම නොදැනුනාට පහුගිය කොටසින් පොයිසන් අයිවී සහ රිඩ්ලර් කියන චරිතත් හඳුන්වා දුන්නා. ඒ වගේම තව චරිතයක් දකින්න ඇති කතාව ආරම්භයේදීම. ඒ ගොඩනැගිල්ලක් මුදුනේ ඉඳන් ඇවිත් හොරකමේ යෙදෙන ගැහැණු ළමයෙක්. ඒ තමයි අනගාත කැට්වුමන්. අද කොටස ඇය ගැන කතාව. එහෙනම් ඔන්න හැමෝටම බාරයි අද කොටස රස විඳින්න. ලබන සතියෙ හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                              All Episodes                                  Next Episode>>     

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

58 thoughts on “Gotham [S01- E02] | සෙලිනා කයිල්? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා❤️…❤️❤️❤️ එල

    Reply
  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Supunrupasingha

    Api den balanna ooni subtitle ekada neththan thamunge namada karana wedak hariyata qulityata karanawa nama kiyaagann ochchara onnm payinawa kochchiyakata api kavi liyannm

    Reply
  • Prasad Duminda Perera

    thank you bro.. wish you all the best…

    Reply
  • athagana catwan?? 😀 😀

    Reply
  • පට්ට කතාවක්නේ ..
    සබට ස්තුතිවන්ත වෙනවා
    ජය වේවා

    Reply
  • Chinthaka chathuranga

    thnx bro!!!

    Reply
  • LaHiru mAdusH

    එල සහෝ… මාරම ආස හිතෙනවා……
    මාගේ ස්තූතිය
    ජය ශ්‍රී…………

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • එලම තමා සහො මටත් හිතට ඇල්ලුවා අද තමා ගන්නේ මාත්

    Reply
  • Sisira Hegoda

    The Pillars of the Earth Denne Nedda? Thanks.

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    අයෙත් අහල
    එකෙන්ම අල්ලලා ගියා
    මෙන්න බානව හසෝ
    බොහොම ස්තුතියි උපසිරසට

    Reply
  • thanx wewa… digatama denna

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata godak thank saho…..anith episode tikatath me wage ikmanata sub denna puluwannam maru aaaaaa 🙂

    Reply
  • ela .. denakan unne.. bewa onna.thanx a lot

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එලම තමා..
    දෙනකම් උන්නේ..
    බාමි
    ජය

    Reply
  • Thankz…… denakan balan idiye

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • sub 1ට ස්තුතියි අය්යේ…….

    Reply
  • ගොඩක් ස්තුතියි අයියේ ..

    Reply
  • මෙන්න ගත්තා ස්තූතියි සබට

    Reply

  • නියමයි
    කොමික් කතානම් මග හරින්නෙම නැහැ.. ඔන්න දැන්ම බාන්න දැම්මා
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    හැබැයි මම නම් 842GB කොපිය බාන්නේ නෑ.
    මට හාඩ් එකක් සල්ලි වලට ගන්න වෙනවා.
    එ්ක නිසා බර අඩු කොපියක් බෑවා.

    Reply
    • ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      හරි ඒක හරිගස්සලා….
      මම දන්නවා GB නෙමෙයි MB කියලා.

      Reply
  • ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මෙන්න බානවා සහෝ. ඇඟිලි ගැන ගැන හිටියේ උපසිරැසිය එනකං.
    බොහෝම ස්තුතියි කිව්වා.
    ඊලඟ කතාවෙන් හමුවෙමු.

    Reply
  • ස්තුතියි සහෝ!!!!!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි හසෝ…
    කලින් කොටහ බැලුවා…
    සිරාවටම හිතට ඇල්ලුවා කතාවනම්…
    ඒ නිසා ඔන්න මේකත් ගන්නවා..
    ජය වේවා..

    Reply
  • ikmanin sub eka dila ela ela….THANKS LOT SAHO!!

    Reply
  • sub ekata thanx aaaaaaaaa

    Reply
  • නියමයි හසන්ත සහෝ..
    කතාව නැගලම යන්වා වගේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ගො‍ඩාක්‍ ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍ගෙ‍නේ‍වී ‍කි‍ය‍ලා ‍හි‍තු‍වා,
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍ගෙ‍නල්‍‍ලා.
    ‍ක‍තා‍ව ‍නම්‍ ‍හි‍ත‍ට ‍අල්‍‍ල‍ලා ‍ය‍න‍වා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

    Reply
  • mamath baluwa niyamai sub ekata th;

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ අද කලින්ම … එකෙන්ම ඕන්න බැවා …
    සුභපැතුම්..! ස්තුතියි..
    ඉදිරිටයම යමු ජයවේවා..!$%

    Reply
  • ඉක්මන්ට අරගෙන ආපු එක හොදයි.
    Download කරගෙන හිටියෙ sub එක දෙනකන්

    Reply
  • ඉක්මනටම අරගෙන ඇවිල්ලා. thanx for it !!!!!!!!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ .. මේක නම් අනිවා දැන්ම බලනවා … මෙන්න සබ් එක ගත්තා.. 😀

    Reply
  • sub ekata thanks saho..
    good luck..

    Reply
  • ඉක්මනටම අරගෙන ඇවිල්ලා.
    පස්ට.
    සබට තුති. අද කැලි 3ම එකපාර බලන්න ඕනේ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *