The Mentalist [S02 : E23] | රෙඩ්-ජෝන් අනුකරණය… [සිංහල උපසිරසි සමඟ]
ආරම්භයක් ඇති සියල්ලක්ම පාහේ අවසානයක් කරා යොමුවෙනවා වගේම, මේ සමයේත් ආරම්භය කතා 23කින් අවසානයක් කරා යොමු කරවන්නයි අද මගේ සූදානම. පසුගිය සමයේ අවසානයත් රෙඩ් ජෝන් විසින් සනිටුහන් කලා වගේම, අද දිනයේදීත් දෙවන සමයේ අවසානය රෙඩ් ජෝන්ගෙන්ම තමයි සනිටුහන් වෙන්නේ. කතාව ආරම්භයේදීම ජේන්, ක්‍රිස්ටිනා ෆ්‍රයි සමග රාත්‍රී ආහාර වේලක් ගන්නවා. ඒ අතරතුර CBI එකට වීඩියෝවක් යොමුවෙනවා මාලි ස්පැරෝ නම් පාසැල් ශිෂ්‍යයාවක් ඝාතනය කරලා ඇයගේ රුධිරයෙන් බිත්තියේ හිනා මූණක් ඇඳලා තියෙන බව පෙන්වමින්. ☺
මේ වගේ සිදුවීම පිලිබඳව හැමෝටම වඩා උනන්දු ජේන් බව හැමෝම දන්නවනේ. ඉතිං ජේන් විසින් මිනීමැරීම සිදුවුනු ස්ථානයට ගිහිල්ලා පරීක්ශා කරනවා. පරීක්ශා කිරීමෙන් අනතුරුව ඔහු විසින් නිගමනය කරනවා මේ මිනීමැරීම රෙඩ් ජෝන් විසින් සිදු නොකල එකක් බවට. ඒ අතරේ ජේන් විසින් සිදුකරපු වැරැද්ද ක්‍රිස්ටිනා ෆ්‍රයි විසිනුත් මාධ්‍ය ඉදිරිපිටදී සිදුකරනවා. මේක හේතුවෙන් ජේන් ක්‍රිස්ටිනා ෆ්‍රයිට බොහෝමයක් දොස් පවරනවා, ඇයට රෙඩ් ජෝන්ගෙන් අනතුරක් විය හැකියි කියලා. ඒක නිසාම ඇයට පොලිස් ආරක්ශාවක් දෙන්න වෙනවා. මොකද කිව්වොත්, රෙඩ් ජෝන් ගැන මාධ්‍ය ඉදිරිපිටදී යමෙකු කතා කරන්නට යෙදුනොත්, ඔහුට හෝ ඇයට රෙඩ් ජෝන් අතින් ඛේදනීය තත්වයකට මුහුණ පාන්න සිදුවෙනවා. ඒ වගේම ක්‍රිස්ටිනා ෆ්‍රයි සමගින් මාධ්‍ය සාකච්ඡාව පවත්වපු මාධ්‍ය වේදිනියට ඒ තත්වයට මුහුණ පාන්න වෙනවා. ඒ සිදුවීම විමර්ශණය කරන අතරතුර, රෙඩ් ජෝන් විසින් ක්‍රිස්ටිනා ෆ්‍රයි පැහැරගන්නවා. ඒ වගේම තවත් බොහෝමයක් සිදුවීම් කතාව තුල සිදුවෙනවා. දැනටමත් මම ඕනෑවටත් වැඩියෙන් මෙතැන ලියලා තියෙන නිසා තවත් ලියන්න යන්නේ නෑ. අවශේෂ කොටස් කතාව බලලාම දැකගන්න.
නැවුම් ඇරඹුම් සියල්ලක්ම, කල් යත්ම අළුත් ආරම්භයක අවශ්‍යතාවයකට පෙරලෙනවා. පැරණි දේවල් බරක් වී, හිසින් ඉවත් කරගෙන නැවුම් වූ සැහැල්ලු ආරම්භයකින් හමුවන පොරොන්දුවෙන්, මේ සමයේ නිමාවක් දකින්න මට සිදුවෙනවා. ඒ ඇසිල්ලෙන් ඇරඹුමක් දකින නව සමයකට අරුත් සපයමින්, හමුවෙන්නම් ඔබ සැවොම, නොතේරෙන චිත්‍රපට වලට අරුත්බර ව්‍යාකරණ සපයන, සමාජසේවිත සොඳුරු වෙබ් අඩවිය baiscope වලින්….
හැමෝටම- ආයු -බෝ -වේවා !!! __/|\__
[button link=”http://tinyw.in/pDWZ” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TEny” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5669 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
Thnx sub ekta…
ස්තූතියි සහෝ ❤️
සබට බොහෝම ස්තූතියි…
Thanks for the Sub. Nice work 🙂
thanx for sub….
ස්තූතියි 🙂
සබට බොහෝම ස්තූතියි…….!!!
Thnx mcho…….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
season 3 kawada saho dennea…
balagena innea eka enakn … niyama wadak tnks
නියමයි නියමයි
සබට තුති
ජයම වේවා
ela machan. season 03 danakan apibalan innawa. jayawewa
එල
සබට තුති
ඔබට ජය………..
machan meke ithuru tikath denava neda……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග සිසන් එකත් මේ වගේම ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
man meka bewama thawa 3 4 denek mgen meka illan balanawa mgei eyalagei api hamogema isthuthiya oyata praneethg saho ela…
Thanks, one of the most interesting tele series I have seen.
thanks.
supernatural wage mekath digatama labei kiyala hithanawa.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanksssssssss PRANEETH saho.. digatama sub demu………………..jaya wewa……..
ස්තුති සහොදරයා 😀 D
ane heta endan nemae adama endan eturu season tekat denda. meka neyamae,,,,,,
Thanks !
බෝහෝම ස්තුති සහොදරයා 😀 D
😛
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා…!$