අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)කොරියානු (TV)චතුර වීරසිරිනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Playful Kiss [E14] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 7 votes.
Please wait...

Playful Kiss
ඔන්න කතාවේ දහහතර වන කොටස. කලින් කොටසේදී සෙන්ග් ජෝ ඇත්තටම තමන්ගේ හැඟීම් මොනවගේද කියලා හරියටම තේරුම් ගන්නවා, ඕනෑම කෙනෙකුට ඉරිසියාව තියෙනවලුනේ. සෙන්ග් ජෝටත් එහෙමම තමයි. සෙන්ග් ජෝ අවසානේ ඔහ් හා නි තමන් කැමති බව පිලිගන්නවා, එත් බොන්ග් ජුන් ගුටයි යුන් හේ රාටයි කුමක් වෙයිද? කතාවේ අවසාන කොටස් නිසා කතාවේ විස්තර කියන එක කොහොමත් හරියන්නේ නැනේ. ඔයාලම බලන්නකෝ…

මම ඊළඟ කොටස ඉක්මනින්ම අරගෙන එන්නම්.

Mischievous Kiss (2010) on IMDb

 

 

[button link=”http://tinyw.in/jXPh” type=”icon” “center” newwindow=”yes”] 200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න[/button]

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

22 thoughts on “Playful Kiss [E14] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

  • ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ………..

    Reply
  • Thanks ………….good luck …………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • niyamai bn.good luck

    Reply
  • well done!
    thanks for the sub !

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එලස්
    ආසම එකක්
    ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති,
    ඔබට ජය………..

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සුපිරිය්.. ඔන්න බැවා.. ස්තුතියි..
    ඉදිරියටම යමු ..ජයෙව්වා..

    Reply
  • නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • chathura madushanka weerasiri

    ඉතිරි කොටසත් දෙකත් ඔයාලට ඉක්මනට ලැබේවි.
    කාටත්ම ස්තුතියි.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Nilanka Adhikari

    Thank you. Malli ikmanatama sub denawa.niyamay.

    Reply
  • Amaya Rashmindi

    Thanks aiye. Thawa episode 2ina thiyenna.puluwannam awath ikmanatama denna.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *