අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)කල්හාර ප්‍රසාද්ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E04] | දුෂ්ට නළා වාදකයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 3 votes.
Please wait...

Sleepy Hollow season 2 TV3

ඔන්න අද මං අරගෙන ආවෙ දැන් ටිකදවසක ඉඳන් නැවතිලා තියෙන Sleepy Hollow දෙවන කතාමාලාවේ 4වෙනි කොටසට උපසිරැසියයි. ශාන් විමුක්ති (විමා) සහෝගෙ කොන්ත්‍රාත්තුවකට තමා මාත් මේ කරගැහුවේ. 🙂 අද ඉඳන් ඔයාලට මේ කතා මාලාවේ ඉතුරු කොටස් වලට උපසිරැසි ලැබෙයි. හැබැයි මං නම් උපසිරැසි දෙන්නෙ මේ කොටසට විතරයි. ඉතුරු කොටස් වලට බයිස්කෝප් කණ්ඩායමේ අනිත් සහෝලා තමයි උපසිරසි දෙන්නෙ.

කලින් කතාව හැමෝම බලන්න ඇතිනෙ? හෙන්රි කාසියකින් ​දාපු වැඩ කෑල්ල නේද? බලපු නැති අයත් ඇතිනෙ, ඒ නිසා වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ ඒ ගැන. අද කතාව ගලාගෙන යන්නෙ ඇබී මිල්ස් හඳුනන පවුලකට වැදුණ සාපයක් වටා. සුපුරුදු ඔළුව නැති අසරුවා එහෙම අද කතාවෙ පේන්න නෑ. Pied Piper නමින් හඳුන්වන පාට පාට ඇඳුමක් ඇඳගත්ත නළා වාදකයෙක් ගැන කියවෙන සුරංගනා කතාවක් තමයි අද කතාවට පාදක වෙන්නෙ. ඒ ගැන විස්තර ඕනෙනම් මෙතනින් බලාගන්න. හැබැයි සුරංගනා කතාවෙ වගේ නෙවෙයි. Supernatural බලපු අය දන්නවා ඇතිනෙ සුරංගනා කතා චරිතවල සැබෑ ස්වරූපය. 😀 ඔක්කොම ඉතිං මිනීමරුවෝ, දුෂ්ටයෝ තමයි.

ලැන්කැස්ටර් නම් පවුලකට මේ නළා කාරයාගෙන් වැදුණ සාපයක් ගැන තමයි අද කතාවෙ තියෙන්නෙ. ඉකබොඩ් ක්‍රෙන්ගෙ කාලෙටත් මිනිහා සම්බන්ධයි. ලැන්කැස්ටර් පවුලේ ගෑනු දරුවෙක්ව ගුරුකමකින් මූ පැහැරගන්නවා. ඒ ගැන හොයන්න ඇබිගේල් සහ ක්‍රෙන් ඉදිරිපත්වෙනවා. ඒ අතරමගදි මෙයාලට බටනලාවක් හම්බෙනවා, ඕක හොයාගෙන කලින් කතාවෙ කාසිය හොරකම් කරපු හෝලිත් එනවා, ජංජාල ගොඩයි. ඇබිගේල්ටයි ක්‍රෙන්ටයි නලාකාරයා පරද්දන්න පුළුවන් වෙයිද? හෝලි බටනළාව හොයාගෙන එන්න හේතුව මොකද්ද? කතාව බලලම දැනගන්නකෝ. අපි ගියා එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු!

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://j.oc.gs/yakit” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7073DE41247421B37A92614821A353FE45EDC9D5

[button link=”http://h.oc.gs/psteh” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

E068561DA90873C59CFC1F262406B29FA83BEC0B

[button link=”http://h.oc.gs/sowna” type=”icon” “center” newwindow=”yes”] 1.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]

8D518439A341E28D1F56233936BF2F08386397D9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/12/KalharaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

32 thoughts on “Sleepy Hollow [S02 : E04] | දුෂ්ට නළා වාදකයා. [සිංහල උපසිරැසි සමඟ]

  • Achintha Sameera

    කෝ ඉතුරු ටිකට සබ් බන් කොටස් 11ත් දෙසැම්බර් 01යින් ඇවිත් ඉවරයි
    අදට දවස් 20ක් වෙනවා තාම සීසන් 2 කොටස් 4ට විතරනේඅනේ ඉක්මනට දිපන්කෝ

    Reply
  • Mona reddakda yako me..? dena ekek deepallako meke sub tika eka digata… 1k dala masa ganakata passe thawa 1k danne.. epawenawa yako…

    Reply
  • lasantha1983

    machan meke ithiri sub tikath umbama deepanko. bohoma sthuthi

    Reply
  • Chinthaka chathuranga

    thnkss sahoo…elzzzz..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • thank
    නියමයි සහෝ…ස්තුතියි..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

    Reply
  • බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks bro season 2 anith episodes wala sub tikathvbapan.Mn dannako

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • lasantha1983

    niyamai yalu bohoma pin. sehenna kaleka idan balan hitiye, thanz ithiri kotas tikath ikmanatama denna pls.

    Reply
  • Achintha Sameera

    thanks macho ikmanata sub eka dennoooooo
    kotas 11th avith iwarai

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි කල්හාර සහෝ උපසිරසට වගේම එකෙන්ම හා බන් කරල දාමු කිවුවටත්
    මෙන්න සබ් එක ගන්නවා 🙂

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Meka Patan Gatha Wage
    Z Nation Ekath dena !!!
    thanx

    reply plz

    Reply
  • Thanks saho.digatama sub denna.

    Reply
  • ස්තුතියි සහෝ ගොඩක් කල් ඉදන් බලන් හිටියේ

    Reply
  • thank you very much saho meka dunnata. meka balanna nathuwa mara amaruwen hitiye

    Reply
  • thanks.
    koi welawe hari sub dei kiyala amaruwen nobala hitiya.

    Reply
  • ස්තුතියි සහෝ මම හිතුවේ මේ කතා මාලාවේ සිංහල සබ එන එකක් නැ කියල. එහෙමනම් කතාව ඉවර වෙනතුරු බලන්න පුළුවන් වෙයි වගේ

    Reply
  • thaknk u thkank u, loku deyak saho again thank u

    Reply
  • Thnxxxx …. godak kal balan hitiya bro… anith tikath denna…

    Reply
  • kushan charith

    thanks bro….ඔයා මේකට sub දුන්නට පින් ඉතුරු ටිකටත් ඔයාම දෙන්ඩකෝ

    Reply
  • torrent eka denne ne sahoo?

    Reply
  • Bohoma sthuthi saho………..godak dawasa balan hitiye meka denakn………(Y)

    Reply
  • ස්තුතියි!!! ස්තුතියි!!! ස්තුතියි!!!

    Reply
  • elakiri aaaaaaaaaaaaaaa

    Reply
  • රොෂීන් චාරුත

    බොහෝම ස්තුතියි. ගොඩක් කල් ඉදන් බලන් හිටියේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *