The Mentalist [S04 : E02] | නැවතත් එකට….. [සිංහල උපසිරසි සමඟ]
තෙවන සමයේදී ජේන් විසින් කරපු වැඩේ නිසාවෙන් ඔහුට හිරේ ගියා වගේම නඩුත් වැටුනා. ඒ වගේම තමයි. ලිස්බන් ප්‍රමුඛ කන්ඩායමට රස්සා නැතිවෙලා තමයි තියෙන්නේ. රස්සාවන් කියන්නේ එයාලා දරපු නිලතල වලට වඩා පහල නිලතල වල තමයි එයාලට වැඩ කරන්න වෙන්නේ. ලිස්බන් ඉන්නේ වෙඩි වැදුනු තුවාලයක් එක්ක. ඒ වගේම තමයි එයාට එයාගේ වැඩ තහනමකට ලක් කිරීමක් කරලා තමයි තියෙන්නේ.
අද කතාවේදී ජේන්ට CBI වැඩ කරන්න ලැබෙනවා. ඒකට හේතුව තමයි ඔහු ඉක්මනටම වගේ නියම විදියට මිනීමැරුම් විසඳීම. ඒත් ජේන්ට වැඩ කරන්න වෙන්නේ වෙනත් කණ්ඩායමක් එක්ක. ඒත් ජේන් එයාලා එක්ක වැඩ කරන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. ඒ වගේම ජේන්ගේ කණ්ඩායමේ ඉන්න අළුත් ලොක්කා, අපේ වචනයෙන්ම කියනවා නම් අලි ඔළු කාරයෙක්. මේක ජේන්ට කොහෙත්ම දිරවන වැඩක් නෙමෙයි. ඒ වගේම ජේන් නිසා තමයි කාටත් රස්සාවන් නැතිවුනේ කියලා ජේන් දන්නවා. ඒක නිසා ජේන් විසින් පුළුවන් විදියට තමුන්ගේ කණ්ඩායම එකට එකතු කරන්න රටේ ලෝකේ නැති සෙල්ලම් දානවා. තමුන් දැනට වැඩ කරන කණ්ඩායමේ ඉක්මනට තරහා යන අයගේ තරහා අවුලුවලා රණ්ඩු පවා ඇති කරවනවා. මේ විදියට තමුන් නිසා ලිස්බන්, රිස්ග්බි, වෑන්පෙල්ට් යන අයට රස්සාව නැතිවුනු වැරැද්ද ජේන් විසින් නිවැරදි කරනවා. ඒ වුනාට චෝට ඒ කණ්ඩායමේ වැඩ කරන්න ලැබෙනවා. ඒකට හේතුව තමයි, දැනට එයාලගේ ලොක්කා ජේන් ගැන ඔත්තු බලන්න චෝට බාරදීම. හැම අලකලංචියක් අස්සේම මිනීමැරුම් විසඳීමකුත් කරනවා. අපි කතාව බලලාම දැනගමු ජේන් මේ කතාවේදී කරන වැඩ මොනාද? ඒ වගේම කොහොමද තමුන්ගේ අතින් සිදුවුනු වැරැද්ද නිවැරදි කරන්නේ කියලා ?
කතාව උපසිරැසි එක්කම රසවිඳින්න කියන ගමන්ම, මම අදට නවතිනවා මීලඟ කතාවේ උපසිරැසිය ගේන පොරොන්දුව පිට.
ආයු- බෝ- වේවා !!!
[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7132 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය……………….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks saho
Anith ewath Ikmanata Denna Saho
Thanks
thanks
maxxa machoo… thanks machan sub ekata.. aniwa balana ekak meka 🙂
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
tnx macho sub aketa…..
Thanx Bro Ikmanataanith ewath denna
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks bro
සබට තුති සහෝ !!!!!!
ඔබට ජය !!!!