අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S04 : E02] | නැවතත් එකට….. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

The-Mentalist-4

තෙවන සමයේදී ජේන් විසින් කරපු වැඩේ නිසාවෙන් ඔහුට හිරේ ගියා වගේම නඩුත් වැටුනා. ඒ වගේම තමයි. ලිස්බන් ප්‍රමුඛ කන්ඩායමට රස්සා නැතිවෙලා තමයි තියෙන්නේ. රස්සාවන් කියන්නේ එයාලා දරපු නිලතල වලට වඩා පහල නිලතල වල තමයි එයාලට වැඩ කරන්න වෙන්නේ. ලිස්බන් ඉන්නේ වෙඩි වැදුනු තුවාලයක් එක්ක. ඒ වගේම තමයි එයාට එයාගේ වැඩ තහනමකට ලක් කිරීමක් කරලා තමයි තියෙන්නේ.

අද කතාවේදී ජේන්ට CBI වැඩ කරන්න ලැබෙනවා. ඒකට හේතුව තමයි ඔහු ඉක්මනටම වගේ නියම විදියට මිනීමැරුම් විසඳීම. ඒත් ජේන්ට වැඩ කරන්න වෙන්නේ වෙනත් කණ්ඩායමක් එක්ක. ඒත් ජේන් එයාලා එක්ක වැඩ කරන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. ඒ වගේම ජේන්ගේ කණ්ඩායමේ ඉන්න අළුත් ලොක්කා, අපේ වචනයෙන්ම කියනවා නම් අලි ඔළු කාරයෙක්. මේක ජේන්ට කොහෙත්ම දිරවන වැඩක් නෙමෙයි. ඒ වගේම ජේන් නිසා තමයි කාටත් රස්සාවන් නැතිවුනේ කියලා ජේන් දන්නවා. ඒක නිසා ජේන් විසින් පුළුවන් විදියට තමුන්ගේ කණ්ඩායම එකට එකතු කරන්න රටේ ලෝකේ නැති සෙල්ලම් දානවා. තමුන් දැනට වැඩ කරන කණ්ඩායමේ ඉක්මනට තරහා යන අයගේ තරහා අවුලුවලා රණ්ඩු පවා ඇති කරවනවා. මේ විදියට තමුන් නිසා ලිස්බන්, රිස්ග්බි, වෑන්පෙල්ට් යන අයට රස්සාව නැතිවුනු වැරැද්ද ජේන් විසින් නිවැරදි කරනවා. ඒ වුනාට චෝට ඒ කණ්ඩායමේ වැඩ කරන්න ලැබෙනවා. ඒකට හේතුව තමයි, දැනට එයාලගේ ලොක්කා ජේන් ගැන ඔත්තු බලන්න චෝට බාරදීම. හැම අලකලංචියක් අස්සේම මිනීමැරුම් විසඳීමකුත් කරනවා. අපි කතාව බලලාම දැනගමු ජේන් මේ කතාවේදී කරන වැඩ මොනාද? ඒ වගේම කොහොමද තමුන්ගේ අතින් සිදුවුනු වැරැද්ද නිවැරදි කරන්නේ කියලා ?

කතාව උපසිරැසි එක්කම රසවිඳින්න කියන ගමන්ම, මම අදට නවතිනවා මීලඟ කතාවේ උපසිරැසිය ගේන පොරොන්දුව පිට.

ආයු- බෝ- වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]

8B4087F9C87899BD73129656381F1EB85E315788

[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

15 thoughts on “The Mentalist [S04 : E02] | නැවතත් එකට….. [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල දිගටම
    දෙමු
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • maxxa machoo… thanks machan sub ekata.. aniwa balana ekak meka 🙂

    Reply
  • Patrick Jane

    tnx macho sub aketa…..

    Reply
  • Thanx Bro Ikmanataanith ewath denna

    Reply
  • සබට තුති සහෝ !!!!!!
    ඔබට ජය !!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *