The Mentalist [S06 : E15] |මුදා ගැන්ම…. [සිංහල උපසිරසි සමඟ]
පුරුදු විදියට මනෝවේදියාගේ කතාවෙන් තමයි ඔන්න හමුවෙන්නේ. ඒත් පරණ CBI සෙට් එක මරන්න සිදු කරන තැත් කිරීම නම් තාමත් එහෙමයි. ඔයාලා දන්නවා දැනට සැකකරුවා විදියට හිතාගෙන ඉන්නේ රිචඩ් හයිබාච් කියලා. කොහේදෝ නැති කතාංගයකින් ආපු පොඩි චරිතයක් ඔන්න දැන් ලොකු දුශ්ටයෙක් වෙලා. දැන් FBI එකෙන් මෙයාව හොයා ගන්න උත්සාහා කරනවා. මේකට හේතුව තමයි කතාව ආරම්භයේදීම මේ අභිරහස් තැනැත්තා වෑන් පෙල්ට්ව පැහැර ගන්නවා. ඒ වගේම ඇයව කොහේදෝ නැති තැනක හිර කරලා තියෙනවා. මේකෙන් කණ්ඩායමේ ඉන්න පරණ CBI සෙට් එක හොඳටෝම තරහින් කුලප්පු වෙලා තමයි ඉන්නේ. මේ හැමෝටමත් වැඩිය තමුන් ආදරේ කරන තමුන්ගේ ළමයින්ගේ අම්මා නැතිවුනු නිසා රිස්ග්බි යක්ශාවේස වෙලා තමයි ඉන්නේ.
FBI එක දැන් එකම කලබලයයි මේක කලේ කවුද කියලා දැනගන්න. ඒත් කිසිසේත්ම මේක හයිබාච් කරපු බවට සාක්ශියක් ලැබෙන්නේ නෑ. ඒත් මේ හැමෝම ලොකු උත්සාහයක් දරනවා වෑන් පෙල්ට්ව හොයා ගන්න. මේ කතාවේදී ජේන් එක තැනකදී බොහෝම කලහාකාරී විදියට තමයි හැසිරෙන්නේ. ඒ වගේම තමයි රිස්ග්බිත්. කට්ටිය පුළුවන් හැම කොනකින්ම ඇදලා බලනවා වෑන් පෙල්ට් ඉන්න තැනක් හොයා ගන්න පුළුවන්ද කියලා. මෙතනදී ජේන්ගේ උප්පරවැට්ටියකින් වෑන් පෙල්ට් ඉන්න තැන දැනගන්නවා. ඒත් කාටත් හොරා ජේන් රිස්ග්බි එක්කයි එතනට යන්නේ. ඒත් වයිලිගේ කම්පියුටර් ජිල්මාට් වලින් කොහොමහරි FBI එකත් එයාලා ඉන්න තැන හොයා ගන්නවා. කතාව අවසානය නම් ලොකුම ක්‍රියාදාමයක් තමයි යන්නේ.
ලිපිය කියෙව්වාම දැනෙනවා ඇති කතාව ගොඩක් උද්වේගකාරීයි කියලා. ඔව් අද කතාව උද්වේගකාරීයි තමයි. මොකද මම කලින්ම කිව්වානේ මේ සමය තමයි කතාවේ හොඳම කතා සමය කියලා. අපි බලමු ඇත්තටම හයිබාච්ම ද වෑන් පෙල්ට්ව පැහැර ගත්තේ කියලා. ඒ වගේම ජේන් කොහොමද අද වෑන් පෙල්ට්ව බේර ගන්න රිස්ග්බිට උදව් කරන්නේ. අනිත් අය ජේන් වෙනුවෙන් පණ වුනත් දෙන්න ඉන්නවා වගේම තමයි, ජේන් එයාලගේ ප්‍රශ්ණයේකදී වෙඩි කන්න බය වුනත් ඕනේම අවධානමක් ගන්නවා. කතාව රසවිඳින්න. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු…
ආයු -බෝ -වේවා !!!
4310 downloads
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල ඈ..
ජය වේවා. !
එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
සබ් එකට ස්තූතියි සහෝ!!!
thanx saho…..
tns macn..sub eka supiri.mekath kohoma hari iwarayak karala damu mavn..tns sub ekata
<<<<<<<<<<<<<>>>>>>>>>>>>>
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
14 ට පස්සේ 15 ඉක්මනට දුන්නට එල එකක් වේවා.
ඊළඟ එක එනකම් බලන් ඉන්නවා.
thanks
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela ela
thnx mchn
Thnx bro…..
Thanks For Subs…
Keep It Up…
Good Luck…
🙂 🙂 🙂 🙂 🙂