The Mist (2017) [EP 09] with Sinhala Subtitles |බොරු පිට බොරු…! [සිංහල උපසිරසි සමඟ]
නවවෙනි කොටසත් අරගෙන ආවා, සාප්පු සංකීර්ණයේ අයිතිකාරයා වෙන ගස් කරපු ආත්මාර්ථකාමී වැඩක් නිසා සාප්පු සංකීර්ණයේ අය හිතාගෙන ඉන්නේ ඇලෙක්ස් මිණීමරුවෙක් කියලා. මේක නිසාවෙන් සාප්පු සංකීර්ණයේ ඉන්න හැමොම ඇලෙක්ස් සහ ඊව්ව හොයින්න පටන් අරහ් තියෙන්නේ…
මේ අතරේ කෙවින් මැරුණා කියන බොරු ආරංචිය ඒඩ්‍රියන් මීයාට සහ ජොනාහ්ට කියපු නිසා ඔවුන් ඒක විශ්වාස කරලා කොහොම හරි සාප්පු සංකීර්නයට ලඟා වෙනවා. මේ එන අස්සේ සාප්පු සංකීර්ණයේත් තව කලබලයක්නේ. බලමු එහෙනම් කට්ටියට මොකද වෙන්නේ කියලා..
එහෙනම් අවසාන කොටසින් මුණගැහෙමු.. ජය වේවා හැමෝටම..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2334 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
Thanks …………..good luck ………………
tnx for sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,ජය …!!
බෝම ස්තූතියි බ්‍රෝ… 😛 🙂
.
.
.
ජය… ❗ 😉
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
******************බුදුසරණයි******************
එල එල
අන්තිම කොටස දෙනකල්
නියපොතු හප හපා
කොහොම හරි
ඉවසන් ඉන්නවෝ
#Hail_Hydra
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
Ela ela. The brave ekatath puluwannam sub denno…
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!