අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAN-CODESinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

The Musketeers [S01 : E02] | අත යටින් සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

The Musketeersඔන්න එහෙනං මස්කටි‍යර්ලාගෙ එහෙමත් නැත්නම් තුවක්කු ගත් භටයන්ගේ වික්‍රමයේ ඊලඟ කොටස දෙන්නයි මේ යන්නේ. මේ තරම් කල් ගත්තට තරහ අවසර හොඳේ. ඒ වගේම කලින් දීපු උපසිරසිය වෙනුවෙන් අපේ කස්ටිය දුන්නු කමෙන්ට්ස් දැක්කාම හරි සතුටු හිතුනා. වචනෙකින් හරි කමෙන්ට් කරලා මට හයියක් දීපු එකට හැමෝටම බොහොම පින්.

තවත් කියවන්නෙ නැතුව දැන් හැරෙන්නංකො කතාව පැත්තට. කස්ටියට මතක ඇතිනේ කලින් කතාවෙදි කාදිනල්ගේ වැඩ හන්දා ආතෝස් නූලෙන් ජීවිතේ බේරාගත්ත හැටි. ඒ වගේම පියා වෙනුවෙන් ආතෝස්ගෙන් පලිගන්න ආපු ඩ’ටැග්නන් අන්තිමට වීර්යො කස්ටියටම එක් වුනානේ.

මේ පාර කතාව යන්නේ වඩීම් කියලා අපරාධකාරයෙක් රජුවයි රැජිනවයි මරන්න යන කුමන්ත්‍රනයක් ගැනයි. ජනතාවගෙ යහපත වෙනුවෙන් තමයි කැරලි ගහන්නේ කියලා වඩීම් කිව්වට ඇත්තටම වඩීම්ගෙ සෙල්ලම මොකක්ද කියලා කතාව බලලම හොයාගන්නකො. කඩු පයිට් වලට කැමති අයට මේ පාර කතාව අගේට වටීවි. පටන් ගන්නෙම ද්වන්ධයකින්. අපේ වීරයො කස්ටිය ඩ’ටැග්නන්ව රතු භටයන්ට පාවලා දෙන්නේ ඇයි? ඩ් ‘ටැග්නන් හිර බත් කන්නෙ ඇයි? රජුවයි රැජිනවයි මරනවද? කාදිනල්ගෙ සැලසුම් මොනවද? රැජිනට අරාමිස් වෙනුවෙන් හිත ගිහින්ද?  උත්තර කතාව බලලම හොයගන්නකො එහෙනං. අන්තිමේට මෙහෙම කියන්නංකො.

“හැම හොඳ විජ්ජාවකම රහස තමයි බලන මිනිස්සුන්ට වැරදි පාර බලන්න යොමු කරන එක”

ඊලඟ කොටස පෙබරවාරි 5 වෙනිදා විකාශය වෙන්නේ. එහෙනං අලුත් කතාවත් ආපු අලුතම හමුවෙනකන් හැමෝටම ජය…!

The Musketeers (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/hfNsfm” type=”icon” “center” newwindow=”yes”] 181 MB කොපිය මෙතනින් බාගන්න[/button]
E9F2753FE2AA75920BD057517B4AEC83FBC5209C
[button link=”http://goo.gl/ijtBAX” type=”icon” “center” newwindow=”yes”] 440 MB කොපිය මෙතනින් බාගන්න[/button]
52A1D051CED6F7D3DCBBC8F0F34A523080AF855E
[button link=”http://goo.gl/Q8jUhV” type=”icon” “center” newwindow=”yes”] 1.32 GB කොපිය මෙතනින් බාගන්න[/button]
D0DC927D65DFD49472DD854FCBC56C1A25527C57
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

        << Previous Episode                          All Episodes                          Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

36 thoughts on “The Musketeers [S01 : E02] | අත යටින් සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

  • supiri storyk thanks saho subt!!!!!!!!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • mekanam patta acction tiyena TV series eka

    Reply
  • kavindu malinga

    PATTAMA PATTA
    supiriyata sub karala thiyanawa
    godak tnkz
    JAYA BAISCOPE

    Reply
  • The Musketeers episode 03 kooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ????????????????????????????????????

    Reply
  • thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

    Reply
  • එරන්ද රාජපක්ෂ

    Maxxaaa

    Reply
  • ikmanatama sub 1 denawata tnx mcho..

    Reply
  • Achintha sameera

    N-CODE Inc තැන්ක්ස් සබ් එකට,පට්ට මචෝ මේක,අනිත් එකත් ඉක්මනට් දෙන්න හොදද…

    Reply
  • meka pattama kathavak aaaaaaaaa super thava thavat me vage kathaval hoyala danna hode super

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • maxxxaa bro………………..

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…..මේක නම් සුපිරිම ටිවි සිරීස් එකක්.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • Download kala…..E1 wage elatama athi….good work bro..

    Reply
  • Leo daMitH

    thanx saho…patta wedak…digatama ohoma yan,,all the best macho

    Reply
  • “චූටී මල්ලි”

    ම්ම්ම් ඔය ඉක්මන ඇති සහෝ
    අනිකත් ආවම දෙමු
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • dinidu madushanka

    elazzz jaya wewa

    Reply
  • niyamai thaz bawa degatama ona jaya wewa….. sub akata suba patum.

    Reply
  • ස්තුතියි සහො

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • K.Anton priyashantha

    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • Thanks..digatama demu……

    Reply
  • “අත යටින් සෙල්ලම්” ටිකකුත් බලමුකෝ එහෙනම් … ස්තූතියි ලොක්කා …!!!

    Reply
  • ela machan kisi parakkuwak ne dawas thunen dila thiyenne

    Reply
  • mudiya / මුදියා

    N-CODE Inc නියමම වැඩක් තමයි කරන්නෙ.
    තාම බලන්න බැරි වුනාට ඉක්මනටම බලන්න පටන් ගන්නවා.
    මුන් සෙට් එක දකිද්දි කතාව සුපිරියටම ඇති කියල හිතනෙව.
    දිගටම දෙමු සහෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • හර්ෂ ලහිරු

    මොන පරක්කුද බං ඔය දීලා තියෙන්නෙ ඩෝං ගාලා
    ස්තුතියි සහො 😀 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *